බොරිස් ජොන්සන් යුක්රේනයේ

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත

Read more

නයිජීරියාවෙන් ලාසා ආසාදිතයෝ 105 ක්

නයිජීරියාවෙන් ලාසා වයිරස ආසාදිතයන් 105 දෙනකු හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊට අමතරව, තවත් ආසාදිතයන් යැයි සැක කරන 369 දෙනකු ගැන එරට සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ. ප

Read more

ජනපති බයිඩන්ගේ නිවසින් තවත් රහස් ලියවිලි හමුවෙලා

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ටන් පිහිටි නිවසින්, තවත් රහස් වාර්තා හයක් හමුවී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. නිවසේ තිබී හමුවූයේ, බයිඩන්, 1973 සිට 2009 තෙක් කාලයේ ඩෙල

Read more

දකුණු කොරියාවේ ගින්නක් නිවාස 40 ක් විනාශයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස පිහිටා ඇති ප්‍රදේශයක හටගත් ගින්නකින් නිවාස 40 ක් විනාශ විය. ගින්න හටගත්තේ නිවාස 660 ක් පිහිටි ප්‍රදේශයක බව ද පැවැසෙයි. ගින්න පැතිරෙද්දී

Read more

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතයට සමුදුන් බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ. බටහිර මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ කන්‍යා සොහොයුරියකි. ලුසිල් රුන්දොන් නම

Read more

ඇමෙරිකන්-යුක්රේන හමුදා ප්‍රධානීන්ගේ හමුවක්

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, ඇමෙරිකන් සහ යුක්රේන හමුදා ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් මාර්ක් මයිලි සහ යුක්රේන හමුදා ප්‍රධානී

Read more

ප්‍රබල භූමි කම්පාවෙන් ඉන්දුනීසියාව කැලැඹේ

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් ලෙසය. භූමි කම්පාවේ අපිකේන්ත්‍රය, ‘ආචේ’ ප්‍රාන්තයේ සිංග

Read more

බ්‍රසීල අධිකරණ ඇමැති අත්අඩංගුවට

බ්‍රසීල හිටපු ජනාධිපති ජාර් බොල්සොනාරෝගේ රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඇන්ඩර් ටොරේස් අත්අඩංගුවට ගැණුනි. ඒ, ඔහු යළි බ්‍රසීලයට පැමිණි අවස්ථාවේදීය. පසුගිය දිනවල බ්‍රසීල නව ජනාධ

Read more

පොත උණු කැව්ම් වගේ විකිණෙනවා

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන්ගේ 'ස්පෙයාර්' ස්වයං චරිතාපදානයේ පිටපත් ගිනස් වාර්තා අතරට ද එක් වී තිබේ. ඒ, එළිදැක්වූ සැණින් වැඩිම පිටපත් ප්‍රමාණයක් අලෙවි වීමත් සමඟය. වැඩිම පිටපත් ප්‍රමාණ

Read more

දින 35 කදී චීනයේ ’කොවිඩ්’ මරණ 65,000 ක්

චීනයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතින බවත්, ගතවුණු දින 35 ඇතුළත 'කොවිඩ් 19' මරණ 65,000 ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙම මරණ වාර්තා වී

Read more

රුසියන් හමුදා ප්‍රධානියා ඉවත් කෙරේ

රුසියන් යුක්රේන යුද්ධය මෙහෙයවීමට පත් කළ, ප්‍රධාන හමුදා අණ දෙන නිලධාරී ජෙනරාල් සර්ගේ සුරෝවිකින් තනතුරෙන් ඉවත් කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබේ. ඒ, රුසියාවේ යුද අරමුණ

Read more

පැරිස් දුම්රිය පොළේ පිහි ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් අගනුවර, කාර්යබහුල ‘ගාර් දි නෝද්’ දුම්රිය ස්ථානයේ සිදුවුණු පිහි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් පිහ

Read more

කැස්ස පැණිය උස්බෙකිස්තානයේ තහනම්

ඉන්දියාවේ ‘මැරියොන් බයෝටෙක්’ ඖෂධ සමාගමේ ‘කැස්ස පැණි’ දරුවන්ට ලබා දීම නවත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය, උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට උපදෙස් දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ

Read more

ගුවන් ගමන් හිටිහැටියේ අඩපණ වෙයි

ගුවන් ගමන් පාලන පරිගණක පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ඇමෙරිකාව පුරා ගුවන් ගමන්වලට බාධා එල්ල විය. ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලනය සිදුවන්නේ ‘නෝටාම්’ නමැති පරිගණක පද්ධතියේ ආධාරයෙනි. තාක

Read more

ඇෆ්ගන් විදේශ අමත්‍යාංශයට අයි.එස්. ත්‍රස්තයෝ පහර දෙති

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර, විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බයක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 ක් යැයි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංව

Read more

මහජන ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට ගන්න නියෝග

බ්‍රසීල හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් ඉරිදා දින බ්‍රසීල පාර්ලිමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට කඩා වදින අවස්ථාවේ බ්‍රසීලියා නගරයේ මහජන ආරක්ෂාව පිළිබඳ වගකී

Read more

පුටින්ට වීර පදක්කමක්

බොස්නියානු සර්බියානු බෙදුම්වාදී නායක මිලෝරාජ් ඩොඩික් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වීර පදක්කමක් පිරිනමා තිබේ. පදක්කම පිරිනැමීම සිදුවූයේ පුටින්ගේ සහභාගීත්වයකින් තොරව යැයි මාධ්&z

Read more

නයිජීරියාවේ දුම්රියපොළක රැඳී සිටි 31 ක් පැහැර ගැනෙති

අප්‍රිකාවට අයත් නයිජීරියාවේ දකුණු දෙසින් පිහිටි එඩෝ පළාතේ දුම්රිය ස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක්, දුම්රිය පොළේ සිටි පුද්ගලයන් තිස් දෙදෙනකු පැහැරගෙන ගිය බව වාර්තා වේ. පැහැර ගැනීම ක

Read more

ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹේ

ඉන්දුනීසියාවේ ටනිම්බාර් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් ලෙස සටහන් විය. භූමි කම්පාව හටගත්තේ ටනිම්බාර් පළාතේ, කිලෝ මීටර් 97 ක් පොළොව

Read more

පේරු රජයට එරෙහි විරෝධතා

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ, රාජ්‍ය විරෝධීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන්තොටුපොළකට කඩා වැදීමට උත්සාහ ගත් අවස්ථාවේ කැරැලි මර්දන පොලිසිය ඊට හරස් විය. පොලිසිය කළ වෙඩි තැබී

Read more

ඇමෙරිකන් ජනපති මෙක්සිකෝ දේශසීමාවේ

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සංචාරය කළේය. ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සංචාරයකට ගිය පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. මෙක්සිකෝව හරහ

Read more

ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දුන්නේ නැහැ

කලහකාරී පිරිස්, බ්‍රසීල කොංග්‍රස් ගොඩනැගිල්ලට (පාර්ලිමේන්තුවට), ජනාධිපති මන්දියට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝට චෝදනා එල්ල වී ඇ

Read more

තලේබාන් පාලකයෝ හැරී කුමරුන්ට දොස් කියයි

බ්‍රිතාන්‍ය හමුදා සේවයට බැඳී, ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවකු ලෙස සේවය කරද්දී, තමන් පහර දී ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් 25 දෙනකු ඝාතනය කළ බව හැරී කුමරු පවසා තිබේ.‍ හැ

Read more

හමුදා සේවයේ සිටිද්දී හැරී කුමරු 25 ක් මරලා

බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍

Read more