සෝනියා අසනීපෙන්
ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි ට නව පාර්ලිමේන්තුවේ මුල් දින 10 අහිමි වනු ඇතැයි වාර්තා වේ. ඇය වාර්ෂිකව කරන සෞඛ්‍ය පරීක්ෂණවලට මුහුණ දීම සඳහා විදෙස් ගත වීමට නියමිත බවත් මේ හ
Read moreඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි ට නව පාර්ලිමේන්තුවේ මුල් දින 10 අහිමි වනු ඇතැයි වාර්තා වේ. ඇය වාර්ෂිකව කරන සෞඛ්‍ය පරීක්ෂණවලට මුහුණ දීම සඳහා විදෙස් ගත වීමට නියමිත බවත් මේ හ
Read moreතමන් හමුදා සොල්දාදුවන්ට අපහාස කළේ ව්‍යාජ පුවත පළමුවෙන් වාර්තා කළේ ෆොක්ස් පුවත් නාළිකාව යැයි පවසමින්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම නාළිකාවට දොස් නගා ඇත. ෆොක්ස් පුවත් නාළිකාව පසුගිය දා වා
Read moreමහ වැසි සහ තද සුළං ද සමඟ ‘හෙයිෂින්’ නමැති සුළි කුණාටුව දකුණුදිග ජපානය හරහා හමා ගියේය. සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝ මීටර් 234 ක වේගයකිනි. ජීවිත හානි සිදු නොවුණත් දෙදෙනෙකු තුවාල ලැබූ බව ජප
Read moreකොරෝනා වයිරස ආසාදිතයන් අතරින් ඉන්දියාව ලොව දෙවැනි ස්ථානයට පත්වුවත් ඉන්දියාවේ කොරෝනා වසංගතය තවමත් උච්ඡතම අවස්ථාවට පත් වී නැතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (7) වනවිට ඉන්දියාවෙන් වාර්තා ව
Read moreබ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී, නිර්මාණය කළ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මර්දන එන්නත් මිලියන 85 ක් ඕස්ට්‍රේලියානුවන් ඕස්ට
Read moreකොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය තිබුණත් නැතත්, ලබන 2021 වසරට කල් දැමුණු ඔලිම්පික් උළෙල කෙසේ හෝ පැවැත්වීමට ඔලිම්පික් කමිටුව ඊයේ (7) තීරණය කළේය. ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගි
Read moreපාකිස්තාන පුවත් නාළිකාවේ මාධ්‍යවේදිනියක, බලුකිස්තානයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. ෂහීනා ෂහීන් නමැති ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදිනිය, පුවත් නිවේදිකාවක මෙන්ම දේශපාලන වැඩසට
Read moreහොර ඡන්ද දැමීමට ඇති හැකියාව ඉහළ යැයි පෙන්වා දෙමින්, ඇමෙරිකානු මැතිවරණ ක්‍රියාවලිය දුර්වල බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ චෝදනා නැගුවේ උතුරු කැර
Read moreනවසීලන්තයේ සිට චීනය බලා ගවයන් 6,000 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 43 දෙනකු රැගත් නැවක්, නැගෙනහිර චීන මුහුදේ ප්‍රචණ්ඩ සුළි කුණාටුවකට හසුවීමෙන් පෙරැළි ගිය බව ජපන් වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.
Read more‘මේසැක්’ යන නමින් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව කොරියානු අර්ධද්වීපය හරහා දකුණු කොරියාවට කඩා වැදුණි. සුළි කුණාටුව හේතුවෙන් අනාරක්ෂිත ස්ථානවල පදිංචි කොරියානුවෝ ආරක්ෂිත ස්ථාන වෙත යොම
Read moreඉන්දියාවේ අසල්වැසියන් වන ශ්‍රී ලංකාවේ, පාකිස්තානයේ සහ මියන්මාරයේ පමණක් නොව, තවත් රටවල් 9 ක හමුදා කඳවුරු පිහිටුවා ගැනීමට චීනය සූදානම් වන බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසය
Read moreතයිලන්තයේ මහා වජ්රලෝංකෝර්න් රජතුමා යළිත් වරක් සිය අගබිසවක ලෙස සැලකෙන සීන්නීතාන් වොන්ෂිරාපක්දි පිළිගෙන ඇතැයි තායිලන්ත රජ මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. තායිලන්ත රජුට අගබිසෝවරුන
Read moreලොවට වසංගතයක් වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට එන්නත් නිපදවීම සහ එය ලොව පුරා බෙදා හැරීමේ එකමුතුවට තමන් දායක නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් තීරණය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ
Read moreහදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 160 දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ද නිවාස රැසක් ගසාගෙන ගොස් ඇතැයි ද ඇෆ්ගනිස්තාන බලධාරීහු ප්‍රකාශ කළහ. සහන සේවකයන් මේ වනවිටත් අතුරුදන්වූවන් ස
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවන එන්නත, වසරකට වරක් දෙවතාවක් ලබා ගැනීමට ඇමෙරිකානුවන්ට සිදුවනු ඇතැයි එන්නත් නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගම් ප
Read moreලොව පුරා රසික රසිකාවියන් මහත් සේ කම්පනයට පත් කරමින් දිවියෙන් සමුගත් හොලිවුඩ් නළු චැඩ්වික් බෝස්මන් වෙනුවෙන් හොලිවුඩයේ සහෝදර නළු නිළියන් පමණක් නොව ඇමෙරිකන් දේශපාලනඥයන් පවා සොව පළ කර ඇත.
Read moreමෙම 2020 වසර අවසන් වීමට පෙර, කොරෝනා වයිරස වසංගතය පරදවන බවත්, කොරෝනා එන්නත් ඇමෙරිකානුවන්ට නොමිලේ ලබා දෙන බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්&
Read moreඅප්‍රිකානු මහද්වීපය පෝලියෝ වයිරසයෙන් නිදහස් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය දශක ගණනාවක් තිස්සේ ලොව පැතිර ගොස්
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පක්ෂය පරාජය කිරීමට හොර ඡන්ද දැමීමට අවශ්‍ය නොවන බව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් පවසයි. ජෝ බයිඩන් ම
Read moreසිහිසුන්ව, කෝමා තත්ත්වයකට පත්වුණැයි කී උතුරු කොරියා නායක කිම් ජොන් උන්, යහතින් සිටින බවත්, ඔහු පාලක කම්කරු පක්ෂයේ සමුළුවකට සහභාගී වූ බවත් පැවැසෙයි. පාලක කම්කරු පක්ෂ සමුළුවේදී, කොරෝනා වයිරස
Read moreඑලැඹෙන ජනාධිපතිවරණයේ දී, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයට තමන් ප්‍රමුඛ රිපබ්ලිකන් පක්ෂය පරාජය කළ හැක්කේ හොර ඡන්ද දැමීමෙන් පමණක් යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. ‘මගේ ජ
Read moreබ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝගේ වැඩිමල් පුතු 39 හැවිරිදි, ෆැවියෝ බොල්සරානෝ කොරෝනා ආසාදිතයකු යැයි ඊයේ (26) තහවුරු විය. ෆැවියෝ, ජනපති ජාර් බොල්සරානෝගේ කලින් කසාදයේ පුත්‍රයෙකි. ජාර් බොල්සරා
Read moreසුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරට ලක් වී, බරපතල තුවාල ලැබූ ජේකොබ් බ්ලේක් නමැති කළු ජාතික තරුණයා මරණය සමඟ සටන් කරමින් සිටින බව ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (26) වාර්තා කළේය. පොලිස් නිලධාරීන්
Read moreනවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කරමින් 2019 වසරේදී 51 දෙනකු ඝාතනය කළ පුද්ගලයා තවත් පල්ලියකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබී ඇතැයි ඒ සම්බන්ධයෙන් කෙරෙන නඩු විභාගයේදී අනා
Read more