ට්‍රම්ප් බොරුකාරයෙක්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිපත්තියක් නොමැති ‘කෲර’ සහ ‘බොරුකාර’ පුද්ගලයකු යැයි ඔහුගේ සහෝදරිය පවසා ඇත. රහසිගතව පටිගත කළ සංවාද කිහිපයක් ඊයේ (23) ප්‍රසිද්ධියට
Read moreඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිපත්තියක් නොමැති ‘කෲර’ සහ ‘බොරුකාර’ පුද්ගලයකු යැයි ඔහුගේ සහෝදරිය පවසා ඇත. රහසිගතව පටිගත කළ සංවාද කිහිපයක් ඊයේ (23) ප්‍රසිද්ධියට
Read moreඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලාංකික ආහාර වේලක් පිසින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබ
Read moreඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොංග්‍රස් පක්ෂයට නව නායකයකු පත් කර ගත යුතු බව, තමන් පක්ෂ නායකත්වයෙන් සදහටම සමුගන්නා බවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි පවසා තිබේ. නායි
Read moreඇමෙරිකාවේ රෝහල්ගත කළ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා රුධිර ප්ලාස්මා ප්‍රතිකාර ලබා දීමට, ඇමෙරිකා ඖෂධ පාලන අධිකාරියේ නිල අනුමැතිය හිමිවිය. රුධිර ප්ලාස්මා ප්‍රතිකාරය යනු කොරෝනා ආසාදනය වී, පූර්
Read moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට ලක්ෂ 8 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් ආසාදිතයන් මිලියන 23 පසු කර ඇති බවත් ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි. වයිරස ආසාදිතය
Read moreරුසියාවේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 9,50,000 පසු කර තිබේ. ගතවුණු පැය 24 ඇතුළත රුසියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 4,921 කි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ මරණ ගණන 121 කි. ඒ අනුව සමස්ත මරණ 16,310 තෙක් ඉහළ ගියේය.
Read moreමාලි රාජ්‍යයේ යළි සිවිල් පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන්, එරට කුමන්ත්‍රණය කරමින් බලය අල්ලා ගත් හමුදා ප්‍රධානීන් සහ බටහිර අප්‍රිකා රටවල ආර්ථික එකමුතුව අතරේ සාකච්ඡා පැවැත්විණි. මාලි දේශප
Read moreනවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරට පනවා ඇති ලොක්ඩවුන් තහංචි තවත් සතියක් දීර්ඝ කරන බව නවසීලන්ත රජය ඊයේ (20) පැවැසීය. ඒ, ඕක්ලන්ඞ් නුවර සමාජයෙන් නව ආසාදිතයන් නව දෙනකු වාර්තා වීමත් සමඟය. නවසීලන්තයේ විශාල
Read moreඇමෙරිකා රජය මැදිහත් වී නිපදවන, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වන එන්නත, ලබන අප්‍රේල් මාසයේ කරළියට පැමිණෙනු ඇති බව ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇ
Read moreලිබියාවට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී යෑමෙන්, එහි ගමන් කරමින් සිටි 45 දෙනකු මියගිය බවත්, ඒ අතර කුඩා දරුවන් පස් දෙනකු සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. බෝට්
Read moreමහා බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය මැදිහත් වීමෙන් නිර්මාණය කළ, කොරෝනා මර්දනය කළ හැකි එන්නත ඕස්ටේ‍්‍රලියානුවන්ට නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව ඕස්ටේ‍්‍රලියානු අග&zw
Read moreඉන්දියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ඊයේ (19) වනවිට 28,37,000 පසු කළේය. ඒ, ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 69,652 ක් හමුවීමත් සමඟය. ඉන්දියාවේ එක් දිනකදී හමුවුණු වැඩිම ආසාදිතයන් ගණන
Read moreඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ආයතනයේ කොන්ත්‍රාත් සේවකයකු ලෙස කටයුතු කළ එඩ්වඩ් ස්නෝඩන්ට සමාව දීම සම්බන්ධයෙන් සලකා බලන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එඩ්වඩ් ස්නෝඩන් 2013 වසර
Read moreවිද්‍යාඥයන්ගේ අවසරය ලද විගස ‘කොවිඩ්-19’ එන්නත මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේදී ප්‍රකාශ කළේය. සෑම පුරවැසියකුටම හැකි ඉක්මන
Read moreරුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු නෙරපා දැමූ බව නෝර්වේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය. නෝර්වේජියානු ජාතිකයකු සංවේදී තොරතුරු රුසියාවට ලබාදීමට සැක පිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ, ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානය, නියමුවන් රහිත කුඩා ඩ්‍රෝන යානයක ගැටීමට ගිය බවත්, ‘එයාර් ෆෝස් 1’ යානයේ නියමුවන්ගේ දස්කමින්, සිදුවන්නට ගිය අනතුරක්
Read moreරට රටවලට සාපේක්ෂව, ‘කොවිඩ් 19’ වයිරසයේ අවදානම අඩු වැඩි වුණත්, වයිරසයෙන් බේරීමට නම් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් ලෝ වැසියන්ට සිහිකැඳවීමක් කළේය. මුහුණු ආ
Read moreකාශ්මීරයේ ඇති වූ ගැටුම්වලින් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් සිවුදෙනකු සහ සටන්කාමීන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීම ඉකුත් වසරේ දී කාශ්මීරයට ලබා දී තිබූ ස්වයං-පාලන අයිතිවාසික
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා (15) චීනයට අනතුරු ඇඟවීමක් කළේය. දේශසීමාවේ ගැටුම් මුල් කරගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීනයට මෙම අනතුරු ඇඟවීම කළ අතර ශක්තිමත් හමුදාවක්
Read moreජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් ජපාන අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කර ඇති නිශ්චිත හේතුව කුමක්දැයි මෙතෙක් ව
Read moreඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන ඩිමොක්‍රටික් පක්ෂ මහ සමුළුව අද (17) ආරම්භ වීමට නියමිතය. දින දෙකක් පුරාවට පැවැත්වෙන සමුළුවට ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයන් සහභාගී වනු ඇත්තේ වීඩියෝ පණි
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොයුරු රොබට් ට්‍රම්ප් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 71 කි. රොබට් ට්‍රම්ප් තම බාල සොයුරා පමණක් නොව, තමන්ගේ හොඳම මිතුරා යැයි ප්‍ර
Read moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට එන්නත නිපදවූයේ ඉබෝලා සහ මර්ස් යන වයිරස ආසාදනය වීම වැළැක්වීමට ප්‍රතිකර්මයක් සෙවීමේ දී ලැබූ අත්දැකීම් අනුව යැයි රුසියානු විද්‍යාඥයෝ පැහ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනයට, ඇමෙරිකාව නිපදවන එන්නත, සෑම ඇමෙරිකානුවකුටම නොමිලේ ලබා දෙනවා යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත. සෞඛ්‍ය අමත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී
Read more