ප්‍රංශ ජනපතිගේ තත්ත්වය යහපත්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව, ප්‍රංශ ජනාධිපති මන්දිරය වන ඉලීසේ මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 42 හැ

Read more

නත්තල් සමයේ ඉතාලිය වැසේ

‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින්, නත්තල් සමයේ ඉතාලිය වසා දැමීමට, එරට අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්තේ තීරණය කර තිබේ. අදියර තුනක් යටතේ නත්තල් උත්සවය සහ නව අවුරුදු උදාව ඉලක්ක කර

Read more

තායිලන්තයේ යළිත් කොරෝනා වැඩිවෙලා

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉතා සාර්ථක ලෙස පාලනය කර ගැනීමට සමත් වුණු තායිලන්තයෙන් ද මේ වනවිට යළිත් වරක් කොරෝනා ආසාදිතයන් වාර්තා වේ. ගතවුණු පැය 24 ඇතුළතෙහඳුනා ගත් ආසාදිතයන් ගණන 548 ක්

Read more

මුලින්ම ’කොවිඩ්-19’ එන්නත ගන්නවා

‘කොවිඩ්-19’ එන්නතේ සුරක්ෂිත බව ජනතාවට තහවුරු කිරීම සඳහා තමන් පළමු එන්නත ලබාගන්නා බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩාඩෝ විඩියෝ තාක්ෂණය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඉන්දුනී

Read more

රුසියන් ජනපතිගෙන් බයිඩන්ට සුබ පැතුම්

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස, ජෝ බයිඩන් නිල වශයෙන් පිළිගැනීමත් සමඟ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බයිඩන්ට සුබ පැතුවේය‍. රුසියන් ජනාධිපතිවරයා බයිඩන්ට සුබ පැතුවේ දුරකතන ඇමැතුමක

Read more

අබිරහස් රෝගය: ඊයම්-නිකල් විෂවීමක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ එල්ලූරු නගරයේ කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනකු අබිරහස් ලෙස රෝගී වූයේ, ඊයම් සහ නිකල් විෂවීමක් නිසා බව මේ වනවිට තහවුරු වී තිබේ. එල්ලූරු වැසියන්, 600 ක වැඩ

Read more

යුරෝපා රටවලට එන්නත ලබන 27 වැනිදා

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, යුරෝපා සංගමයට අයත් රටවල එන්නත් කිරීමේ වැඩසටහන් ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව යුරෝපා කොමිසම පවසා ඇත. එන්නත ලබා දීම සඳහා යුරෝපා රටවල් තම වැසියන් ලියාපදිංචි කිරීම

Read more

එන්නත් අසල්වැසි දූපත් රටවලටත් බෙදනවා

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිලදී ගෙන නවසීලන්ත වැසියන්ට පමණක් නොව, අසල්වැසි දූපත් රාජ්‍යයන්ට පවා බෙදා දීමට පියවර ගන්නා බව නව

Read more

ලන්ඩන් නුවරට දැඩි සීමා

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට ඊයේ (16) සිට දැඩි සීමා පනවන බව එරට සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැට් හැන්කොක් පැවැසීය. ඒ අනුව ලන්ඩන් නුවර එසෙක්ස් ප්‍රදේශයේ වැඩි කොටසකටත් හර්ට්ෆෝර්ඩ්ෂයර්හි ප්‍රද

Read more

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට ඇරැයුම් කළ යුතුයි

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට මාලදිවයිනට පැමිණ ජීවත් වන ලෙස  ආරාධනාවක් කළ යුතු යැයි එරට හිටපු විදේශ අමාත්‍ය දුන්යා මවුමූන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ‘කොවිඩ්-19’ හෙව

Read more

ඉතාලි සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ජාතික ව්‍යවසනයක් සිදුවීමට රටට අගුළු දැමිය යුතු යැයි ඉතාලියේ සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. “දැන්මම ලොක්ඩවුන්” කරන්න යැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය වෝල්ටර් රිචාඩි ද අවධ

Read more

සෙනෙට් මණ්ඩලයත් බයිඩන්ගේ ජය තහවුරු කරයි

ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය, ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස පිළිගත් බව ඊයේ (16) වාර්තා විය. ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්&

Read more

නෙදර්ලන්තය සති 5 කට වැසෙයි

  ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, නෙදර්ලන්තය සති පහක කාලයක් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබේ. රට යළි විවෘත කරන්නේ ලබන ජනවාරි 19 වැනිදා යැයි එරට අග්‍රාමාත්

Read more

පේරු රාජ්‍යය චීන එන්නත එපා කියයි

  චීනයේ ‘සිනොෆාම්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්ති එන්නත අනතුරුදායක බව පෙන්වා දෙමින්, එය ප්‍රතික්ෂේප කිරීමට පේරු රජය පියවරගෙන තිබේ. පේරු යනු ලතින්

Read more

කොරෝනා නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ, විකෘතිකරණයට ලක්වුණු නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයේ වැසියන් අතරේ පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. මේ වනවිට එංගලන්තයේ ලන්ඩන් අගන

Read more

ලන්ඩන් නුවර තත්ත්වය නරක අතට

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් එන

Read more

ෆයිසර් එන්නතට සිංගප්පූරුවේ අනුමැතිය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය කළ නව කොරෝනා වයිරස එන්නතට සිංගප්පූරුවේ සෞඛ්‍ය වෛද්‍ය පාලනාධිකාරියේ අවසරය හිමි ව තිබේ. ඒ අනුව පළමු එන

Read more

දිනකට 1,000 කට එන්නත

එක් මධ්‍යස්ථානයකින් දිනකට පුද්ගලයන් 100 දෙනකුට එන්නත විදීමට හැකිවන පරිදි ඉන්දියානුවන් ට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීම සඳහා එරට රජය මේ වනවිට සැලසුම් සකස් කර ඇත. ඒ අනුව ඉන්දියානුවන්ට එන්නත ලබාද

Read more

ඩෙන්මාර්ක ජල මූලාශ්‍රවල කොවිඩ් විෂබීජ

ඩෙන්මාර්කයේ පිටිසරබද ප්‍රදේශවල ජල මූලාශ්‍රවලින් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ විෂබීජ සොයා ගැනීමට හැකිවී ඇතැයි එරට පරිසර කටයුතු අධීක්ෂණ කමිටුව පවසා තිබේ. පසුගිය නොවැම්බරයේ ඩෙන

Read more

දරුවන් පැහැරගත් කල්ලිය හමුදාවට යටත් වෙයි

වයඹදිග නයිජීරියාවේ, ද්විතීක විද්‍යා පාසලකට කඩා වැදී දරුවන් 400 කට වැඩි පිරිසක් පැහැරගත්, සන්නද්ධ කල්ලි සාමාජිකයන් නයිජීරියානු හමුදාවට යටත් වී ඇතැයි වාර්තා වේ. පැහැරගත් ළමුන්ගෙන් හමුවී ඇත්

Read more

කාලගුණ හදිසි තත්ත්වයක්

ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ දිනෙන් දින ලෝකයට එල්ල වන අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින්, ගෝලීය උණුසුම සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර, ගෝලීය උණුසුම අවම කර ගැනීමට කටයුතු කරන්නැයි

Read more

නයිජීරියාවේ ද්විතීක පාසලකට ප්‍රහාරයක්

  වයඹදිග නයිජීරියාවේ, ද්විතීක විද්‍යා පාසලකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක්, අහසට වෙඩි තබමින්, ගුරුවරුන් සහ දරුවන් බිය ගන්වා, දරුවන් 400 කට ආසන්න පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ. ඒ.කේ. 47

Read more

ඇමෙරිකානුවන්ට එන්නත හෙට

ඇමෙරිකාව ද හෙට (14) සිට ‘ෆයිසර්’ එන්නත ලබන 21 සිට එරට වැසියන්ට ලබා දීමට සූදානම් වෙයි. ‘ෆයිසර්’ එන්නත හදිසි තත්ත්වයක් සේ සලකා ඇමෙරිකානුවන්ට දෙන්නැයි, අනුමැතිය ලබා දීම සිදුවූයේ එරට ආහාර ස

Read more

5 කට මරණ දඩුවම

  මරණ දඩුවම නියම වී, සිරදඩුවම් විඳින, අපරාධකරුවන් පස් දෙනකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ධුරයෙන් නික්ම යෑමට සැරසෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ජනාධිපතිවරණයෙන් පරාජය වී,

Read more