එන්නත විශ්වාස නෑ: ටැන්සානියා ජනපති

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් ලබා ගැනීම අනතුරුදායක බවත්, වයිරසයෙන් ආරක්ෂා වීමට හුමාලය ඇල්ලීම සහ ලුණු වතුරෙන් උගුර සේදීම ආදී සෞඛ්‍ය නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපැඳීම ප්&

Read more

කමලා හැරිස්ට දෙවැනි එන්නත

ඇමෙරිකාවේ නව උප ජනාධිපති කමලා හැරිස් කොවිඩ් 19 වයිරසයට එරෙහිව නිපදවා ඇති ‘මොඩර්නා’ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත්තාය. ‘මොඩර්නා’ යනු ඇමෙරිකාවේ ‘මොඩර්නා’ සමාගම නි

Read more

දෝෂාභියෝගය සෙනට් මණ්ඩලයට

ධුරයෙන් සමුගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනාවලිය ඊයේ (26) සෙනෙට් මණ්ඩලයට යොමු කෙරුණි. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ එය සම්මත වීමෙන් පසුවය. ඉදිරියේදී, ට්‍රම්ප්ට එරෙහ

Read more

‘ෆයිසර්’ එන්නත ඕස්ටේ‍්‍රලියානුවන්ට

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම නිපදවා ඇති සියයට 95 ක් සාර්ථක යැයි පැවැසෙන ‘කෝවිඩ් 19’ ප‍්‍රතිශක්තිකරණ එන්නත මිලදී ගැනීමට තීරණය කළ බවත්, ලබන පෙබරවාරියේ ස

Read more

දකුණු අප්‍රිකාවට බයිඩන්ගෙන් තහංචි

දකුණු අප්‍රිකාවේ ‘කොවිඩ් 19’ වයිරසයේ නව විකෘති ප්‍රභේදයක් පැතිර යමින් පවතින බැවින්, ඇමෙරිකාවට පැමිණෙන දකුණු අප්‍රිකානුවන්ට සංචාරක තහංචි පැනැවීමට ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් පි

Read more

වසර 4 කින් ආපසු එනවා

සිවු වසරකින් තමන් යළි ඇමෙරිකා ජනාධිපති ලෙස බලයට පැමිණෙන බව ධුරයෙන් ඉවත්ව ගිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ රටක් බවත්, ඇමෙරිකාව තව දුරටත් ශ්‍රේෂ්ඨ රටක් බවට පත්

Read more

ගින්නෙන් බාධාවක් නෑ

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සේරම් ආයතනයේ හටගත් ගින්නෙන් එහි නිෂ්පාදන කටයුතුවලට කිසිදු හානියක් සිදුවී නැතැයි පැවැසෙයි. කෙසේ නමුත් ගින්න‌ට හසුවීමෙන් මියගිය ගණන 5 ක් තෙ

Read more

බ්‍රසීල වැසියන්ට කොරෝනා එන්නත් දෙකක්

බ්‍රසීල ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පරිදි, බ්‍රසීල වැසියන්ට ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලබා දීමට රජය තීරණය කර තිබේ. එන්නත් පළමුවෙන් ලබා දෙන්නේ, බ්‍රසීල වෛද්‍යවරුන් හ

Read more

එන්නත විෂවුණු හැටි ලොවට පැහැදිලි කරන්න

‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ප‍්‍රතිශක්තිකරණ එන්නත වීෂ වී, අසාත්මිකතා හටගෙන, නෝර්වේ රාජ්‍යයේ 23 දෙනකු මියයෑම සම්බන්ධයෙන්,  ඕස්ටේ‍්‍රලියා රජය ප‍්‍රශ්න කරයි. නොර්වේ රටේ සි

Read more

උතුරු කොරියාව මිසයිල ශක්තිය පෙන්වයි

උතුරු කොරියාව, ඔවුන්ගේ හමුදාවේ මිසයිල ශක්තිය ලොවට පෙන්වමින් හමුදා පෙළපාළියක් පැවැත්වීය. හමුදා පෙළපාළිය පැවැත්වූයේ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරදීය. මෙම හමුදා පෙළපාළියේ විශේෂත්වය

Read more

ධුරයෙන් යන්න බෑ කියයි

තමන්ට එරෙහිව කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට තමන් බියක් නොදක්වන බවත්, පසුගිය 6 වැනිදා වොෂින්ටන් අගනුවර සිදුවුණු කලහකාරී විරෝධතාවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පවසන ඇමෙ

Read more

මිලදී ගන්න එන්නත් රහස් තැනක හංගනවා

ජනතාවට  නොමිලේ බෙදා දීමට මිලදී ගන්නා ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් රහස් තැනක ගබඩා කර තැබීමට තීරණය කර ඇතැයි දකුණු අප්‍රිකා රජය පවසයි. එන්නත් රහස් තැනක සඟවා ගබඩා කර ත

Read more

ඇමෙරිකාවට කොකේන් යවලා

ඇමෙරිකාවට ‘කොකේන්’ යැවීමට හොන්ඩුරාස් රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් කළේ යැයි හොන්ඩුරාස් ජනාධිපති යුවාන් ඕර්ලැන්ඩෝ හර්නැන්ඬේස්ට චෝදනා එල්ල වෙයි. හොන්ඩුරාස් ජනාධිපතිවර

Read more

ජගත් මූල්‍ය අරමුදලෙන් පැසැසුම්

කිසිදු එන්නතක් නොමැතිව, වියට්නාමය, චීනය ඇතුළු ආසියා රටවල් ‘කොවිඞ් 19’ වයිරසය හමුවේ අඩපණ වූ ආර්ථිකය යළි ගොඩ ගැනීමට සමත් වී සිටීම ප්‍රසංශනීය යැයි එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල හෙවත් ‘අ

Read more

එන්නත් වැඩසටහන 16 වැනිදා

ඉන්දියාවේ මහ පරිමාණ ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන ලබන16 වැනිදා ආරම්භ කරන බව එරට සෞඛ්‍ය අමාත්‍ය නිවේදනය කළේය. එන්නත ලබාදීමේදී සෞඛ්‍ය සේවකයන්ට මුල්තැන ලබාදෙන අතර කෝටි තුනකට ආසන්න සෞඛ්‍

Read more

චීන වැසියන්ට එන්නත නොමිලේ

කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය, එන්නත බෙදාහැරීම සහ එන්නත විදීම යනාදී එන්නත්කරණයට අදාළ සියලු වියදම් ජනතාවගෙන් අය කර නොගන්නා බවත් අදාළ වියදම් වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රාජ්‍ය මුදල්වලින් පියව

Read more

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුමත් අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම දිගටම අත්හිටුවීමට තමන් පියනර ගන්නා බව 'ට්විටර්' සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ට්‍රම්ප්, සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ

Read more

දිනකදී ලක්ෂ 6 කට එන්නත්

දිනක් ඇතුළත ලක්ෂ හයකට කොවිඩ්-19 එන්නත ලබාදුන් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ලක්ෂ 60කට අධික පිරිසකට ‘කොවිඩ්-19’ එන්නත ලබ

Read more

බයිඩන්ගේ දිවුරුම්දීමට ට්‍රම්ප් නෑ

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ජෝ බයිඩන් ගේ දිවුරුම් දීමේ උත්සවයට නොයන බව ඇමරිකා  වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ජනාධිපති ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ ට්විටර් පණි

Read more

ඉන්දීය එන්නත් ගැන බ්‍රසීලයේ උනන්දුවක්

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මීලදී ගැනීම සම්බන්ධයෙන් බ්‍රසීලය උනන්දුවක් දක්වයි. බ්‍රසීල රජය පවසා ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදනය වන ‘ඇස්ට්‍රාසෙනකා’ එ

Read more

විමර්ශන කණ්ඩායමට චීන රජය හරස් වෙලා

‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සෙවීමට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරට යෑමට බලා සිටින තම විශේෂ විමර්ශන කණ්ඩායමට, චීන රජයෙන් බාධා එල්ල වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චෝදනා කරයි. ලෝක

Read more

වයිරස බැංකුවට යන්න ඕනෑම කෙනකුට අවසර

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර පිහිටි, චීන රජයට අයත්, ‘වයිරස බැංකුව’ යන නමින් ද හැඳින්වෙන රසායනාගාරයට ගොස් එහි සංචාරය කිරීමට ඕනෑම අයකුට, ඒ සඳහා පූර්ණ අවසරය හිමිවන බව චීන රජය පවසා ඇත. ‘කො

Read more

නව ප්‍රභේදය පරදන්න ’ස්පුට්නික්’ එන්නතට පුළුවන්

‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසයේ ඕනෑම විකෘති නව ප්‍රභේදයක් අඩපණ කිරීමට රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නතට හැකියාව ඇතැයි එම නිපදවූ විද්‍යාඥයෝ පවසා ඇත. එංගලන්තයෙන් වාර්තා වන මෙම විකෘති ප්‍

Read more

නව වයිරස ප්‍රභේදය ගැන බොරු කලබලයක් ඕනෑ නෑ

එංගලන්තයෙන් මතුවුණු ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් බොරුවට කලබලවීමක් අවශ්‍ය නොවන බවත්, නව ප්‍රභේදය සම්බන්ධයෙන් සියලු විස්තර ඉදිරි දින කීපයේ දී දැන ගැනීමට හැකිවනු ඇති බවත

Read more