කඩොලාන පැළ 10,000ක් සිටුවයි



ඕමානය කඩොලාන පැළ 10,000ක් සිටු වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කඩොලාන පැළ මිලියන 10ක් සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම පැළ 10,000 සිටුවීමට ඕමාන් පරිසර අධිකාරිය කටයුතු කර ඇත.

ඕමාන් ඛණිජ තෙල් සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව මෙම ජාතික වැඩසටහන ඕමාන් පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS