ජනපතිවරණය ළං වෙනවා මට හරියට නින්ද යන්නේ නෑ - ට්‍රම්ප් කියයි



 

 

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 8 වැනිදාය. (ශ්‍රී ලංකාවේ වේලාවෙන් 9 වැනිදා සහ 10 වැනිදා දෙදින) ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතරේ පවතින්නේ කරට කර සටනකි. 
රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ට්‍රම්ප් මාධ්‍ය  හමුවේ පවසා ඇත්තේ ජනපතිවරණය දිනෙන් දින ළං වන නිසා තමන්ට දැන් හරිහැටි නින්ද නොයන බවය. ඇතැම් මාධ්‍ය කළ සමීක්ෂණ අනුව දෙදෙනාම සියයට 45 බැගින් ලබා ගෙන ඇතැයි අනාවැකි පළ වී ඇත.

RECOMMEND POSTS