‘සාරායි’ ෆීජි දූපත කලඹයි
‘සාරායි’ යනුවෙන් කාලගුණ විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ සුළි කුණාටුව ෆීජි දූපතට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන පෙර අනතුරු ඇඟවීම් කළ බැවින් 2,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරී
Read more‘සාරායි’ යනුවෙන් කාලගුණ විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ සුළි කුණාටුව ෆීජි දූපතට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන පෙර අනතුරු ඇඟවීම් කළ බැවින් 2,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරී
Read moreපැයට කිලෝ මීටර් 195 ක වේගයකින් නත්තල් දා (25) පිලිපීනයට කඩා වැදුණු ‘පැන්ෆොන්’ නමැති සුළි කුණාටුවට බිලිවුණු ගණන 21 යැයි පිලිපීන බලධාරීහු පවසති. ‘පැන්ෆොන්’ සුළි කුණාටුය හමා ගියේ මධ්‍යම
Read moreඉන්දියාවේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් බොලිවුඩයේ සුපිරි නළුවන් තිදෙනකු වන ෂාරුක් ඛාන්, අමීර් ඛාන් සහ සල්මාන් ඛාන් විරෝධය පළ කර ඇත. ෂාරුක් ඛාන්, අමීර් ඛාන් සහ සල්මාන් ඛාන් මුස්ලිම් වැසියන් ය.
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා සංවිධානය කළ නත්තල් දිනට පෙර දා රාත්‍රී සාදය ෆ්ලොරීඩාවේ මාර් අ ලාගෝ නිවාඩු නිකේතනයේ දී පැවැත්විණි. ට්‍රම්ප් පවුලේ සැවොම ඊට එක් වූ බව
Read moreආගමික නිදහස උල්ලංඝනය කරන රටවල් අතර පාකිස්තානය සිටිනවා යැයි ඇමෙරිකාව එල්ල කරන චෝදනාව පාකිස්තානය ප්‍රතික්ෂේප කර තිබේ. ආගමික නිදහස උල්ලංඝනය කරනවා යැයි රටවල් අටක් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේ
Read moreඅප්‍රිකාවට අයත් ඉතියෝපියාවේ මුස්ලිම් විරෝධයක් හටගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය. මුස්ලිම් විරෝධය හටගෙන ඇත්තේ අම්හාරා පළාතේය. මුස්ලිම් පල්ලි 4 ක් ගිනි තබා විනාශ කිරීමට කලහකාරීහු ක
Read moreඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන්ට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඇරැයුම් ලැබී ඇත. බොරිස් ජොන්සන් සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතරේ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතරේ ඉකුත් ජූලි 25 වැනිදා පැවැති දුරකතන කතාබහ අවසන් වී මිනිත්තු 91 කට පසු ඇමෙරිකාව යුක්රේනයට ලබා දෙන මුදල් ආධා
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ එරට හමුදා ප්‍රධානීන් අතරේ විශේෂ හමුවක් ඊයේ (22) පැවැත්විණි. උතුරු කොරියාවේ හමුදා ශක්තිය තවත් වැඩි කිරීමට නායක කිම් ජොන් උන් මෙහිදී හමුදා ප්‍රධානීන්ට උපදෙ
Read moreවසර 43 කට පසු කියුබාවට අගමැතිවරයකු පත් වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. අගමැති ධුරයට පත් වූයේ මැනුවෙල් මරේරෝ ය. එම පත්වීම සිදු කරනු ලැබ ඇත්තේ ජනාධිපති මිගෙල් දියෙස් විසින් යැයි පැවැසෙයි. 19
Read moreපාලක අවාමි ලීගයේ නායකත්වය තව දුරටත් රඳවා ගැනීමට බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනා සමත් වූ බව බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කළේය. අගමැතිනී ශීන් හසීනා යළි පක්ෂ නායකත්වයට පත් කර ගැණුනේ, අවාමි ලීගය
Read moreගිණිකොනදිග යුරෝපා රටක් වන කොරේෂියා ජනාධිපතිවරණය අද (22) ආරම්භ වෙයි ජනපතිවරණ සටන පැවැත්වෙන්නේ අපේක්ෂකයන් තිදෙනකු අතරේය. ඒ අතරින් ඉදිරියෙන් සිටින්නේ වත්මන් ජනාධිපතිනී කොලින්ඩා ග්‍රැබර් ය.
Read moreපාකිස්තානයේ හිටපු හමුදා නායක පර්වේස් මුෂාරෆ්ට දේශද්‍රෝහී චෝදනා මත මරණ දඬුවම ලබා දුන් විනිසුරු මඬුල්ලට නායකත්වය දුන් විනිසුරුවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් හටගෙන ඇත. විනිස
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට යොමු කිරීම ලබන ජනවාරියේ සිදුවනු ඇතැයි පැවැසෙයි. පසුගිය දා දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත්
Read moreවසර 2024 දී තමන් ජනාධිපති ධුරයෙන් සමුගන්නා බවත්, ඉන්පසු දේශපාලනයේ රැඳී නොසිටින බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. 2024 දී ධුරයෙන් සමුගන්නා බව රුසියානු ජනාධිපති පුටින් පැවැසුවේ,
Read moreදකුණු චීන වෙරළට ඔබ්බෙන් පිහිටි මැකාවු දූපත චීන පාලනයට නතු වී වසර 20 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගී වූයේ චීන ජනාධිපති ෂී ජින්පින් ය
Read moreඕස්ටේ්රලියාවේ මේ වනවිට ළැව් ගිනි 100 ක් පැතිර යමින් පවතින බවත් ඒවා නිවා දැමීම ගිනි නිවන භටයන්ට අභියෝගයක් වී ඇති බවත් වාර්තා වේ. ළැව් ගිනි නිවා දැමීමට ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වුණු ගිනි නි
Read moreබලපා ඇති අධික උණුසුම හේතුවෙන් ඕස්ටේ්රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු බව ඕස්ටේ්රලියා පුවත් සේවා වාර්තා කරයි. නිව් සවුත් වේල්ස්
Read moreජනතා විරෝධය සහ හමුදාවේ බලපෑම් හමුවේ ධුරයෙන් ඉවත් වූ බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේස් අත්අඩංගුවට ගැනීමට බොලිවියා පොලිසියේ දූෂණ විරෝධී ඒකකය උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ. ධුරයෙන් ඉවත් ව
Read moreමැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුව ආරම්භ වුණු අතර ඊට සහභාගී නොවීමට තීරණය කළේ යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත. ඉම්රාන් ඛාන් සහ පාකිස්ත
Read moreදූෂණයට ලක් වුණු ජපාන මාධ්‍යවේදිනියක වන ෂියොරී ඊටෝ ට යෙන් මිලියන 3.3 ක් (ඇමෙරිකන් ඩොලර් 30,375.55) ක වන්දි මුදලක් ලබා දෙන්නැයි ටෝකියෝ අධිකරණයක් නියම කළේය. ෂියොරී ඊටෝ දූෂණයට ලක් කළේ යැයි චෝදනාවලට අධ
Read moreපෝලන්ත රජය එරට නීති පද්ධතිය ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට නියමිත බවත්, එසේ ප්‍රතිසංස්කරණ සිදුවුවහොත්, පෝලන්තයට යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි පෝලන්ත ශ්‍රේෂ්ඨාධිකර
Read moreසිම්බාබ්වේ උප ජනාධිපති කොන්ස්තන්තීනෝ චිවෙන්ගාගේ බිරිද මේරි මුබාවියා (38) අත්අඩංගුවට ගෙන ඇතැයි පැවැසෙයි. ඒ, මූල්‍ය වංචා, මුදල් විශුද්ධිකරණ සහ උප ජනාධිපති සැමියා චිවෙන්ගා ඝාතනය කිරීමේ චෝදන
Read moreමහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන්් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය අවසන් කිරීමට සකස් කළ නව යෝජනාව අනිද්දා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති බොරිස් ජොන්සන් මාධ්&
Read more