සිම්බාබ්වේ උප ජනපති බිරිඳ අත්අඩංගුවට



සිම්බාබ්වේ උප ජනාධිපති කොන්ස්තන්තීනෝ චිවෙන්ගාගේ බිරිද මේරි මුබාවියා (38) අත්අඩංගුවට ගෙන ඇතැයි පැවැසෙයි. ඒ, මූල්‍ය වංචා, මුදල් විශුද්ධිකරණ සහ උප ජනාධිපති සැමියා චිවෙන්ගා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙනි.

මේරි මුබාවියා මේ වනවිට රිමාන්ඞ් භාරයේ පසුවන බවත් ඇය හරාරේ නුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිම්බාබ්වේ පුවත් සේවා වාර්තා කර තිබේ.

හරාරේහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS