පෝලන්තයට යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න වේවි



පෝලන්ත රජය එරට නීති පද්ධතිය ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට නියමිත බවත්, එසේ ප්‍රතිසංස්කරණ සිදුවුවහොත්, පෝලන්තයට යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි පෝලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරු ඇඟවීමක් කර තිබේ.

පෝලන්තය යුරෝපා සංගමයේ සාමාජිකයෙකි. නීති පද්ධතිය ප්‍රතිසංස්කරණයට ලක්වුවහොත් එය යුරෝපා සංගමයේ නීතිරීතිවලට පටහැනිය.

වෝර්ෂෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS