‘සාරායි’ ෆීජි දූපත කලඹයි



‘සාරායි’ යනුවෙන් කාලගුණ විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ සුළි කුණාටුව ෆීජි දූපතට කඩා වැදුණි.

සුළි කුණාටුව ගැන පෙර අනතුරු ඇඟවීම් කළ බැවින් 2,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව ද වාර්තා වේ. සුළි කුණාටුව හේතුවෙන් නිවාස රැසකට දරුණු හානි සිදුවිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS