වැග්නර්’ නායකයාට මරණ තර්ජන තිබුණා

ගුවන් අනතුරුන් මියගිය ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කියා සිටියේ, මරණ තර්ජන

Read more

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නයිජර් හමුදාවෙන් නියෝගයක්

නයිජර් රාජ්‍යයේ බලය අත්පත්කර ගත් එරට හමුදාව ඇමෙරිකා, ජර්මන් සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරටින් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබේ. නයිජර් බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන අතර, අතීතයේ එ

Read more

‘බ්‍රික්ස්’ හවුලට එක්වන්න රටවල් රැසක් කැමැත්තෙන්

‘බ්‍රික්ස්’ හවුල සමඟ එක් වීමට ලොව රටවල් 40 ක් පමණ උනන්දුවක් දක්වන බව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය

Read more

කාම්බෝජ පාර්ලිමේන්තුව අගමැති පුතු අගමැති කරයි

කාම්බෝජ පාර්ලිමේන්තුව, නිල වශයෙන්, එරට හිටපු අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ වැඩිමල් පුතු 45 හැවිරිදි හුන් මනෙට්, අග්‍රාමාත්‍ය ධුරය සඳහා තෝරා පත් කර ගත්තේය. වසර 38 ක් තිස්සේ කාම්බෝජයේ අග්‍රාමා

Read more

‘බ්‍රික්ස්’ රාජය නායක සමුළුව දකුණු අප්‍රිකාවේ

‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙයි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. බ්‍රසීල ජනාධිපති ලූලා ද ස

Read more

ළැව් ගිනි හානි බලන්න බයිඩන් හවායි යයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන්, ළැව් ගිනිවලින් හානි සිදුවුණු හවායි දූපත්වල සංචාරය කරමින්, විපතට පත්වූවන්ගේ සුවදුක් විමසා බැලුවේය. හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි. බයි

Read more

උතුරු කොරියානු ගුවන් සේවය යළි ගුවන් ගමන් අරඹයි

උතුරු කොරියා රජයට අයත් ‘එයාර් කොර්යෝ’ ගුවන් සේවය, වසර 3 කට පසු යළි ගුවන් ගමන් ආරම්භ කළේය. පසුගිය වසර 3 ක කාලයේ ‘එයාර් කොර්යෝ’ ගුවන් සේවය ගුවන් ගමන් නවත්වා දමා තිබුණේ ‘කොවිඞ් 19’ වසංගත

Read more

වායු දූෂණය ඉහවහා යයි: ඉන්දුනිසියා ජනපතිට කැස්ස

මාසයක් තිස්සේ සුව නොවන කැස්සකින් තමන් පීඩා විඳිමින් සිටින බවත්, කැස්සට හේතුව ජකර්තා අගනුවර වායු දූෂණය යැයි තම වෛද්‍යවරුන් විශ්වාස කරන බවත්, ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි. අද වන

Read more

පාකිස්තාන කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාරුල්හක් කකාර්ගේ නව කැබිනට් මණ්ඩලය ඊයේ (17) දිවුරුම් දුන්නේය. මහ මැතිවරණය පැවැත්වෙනතුරු රට ස්ථාවරව ඉදිරියට ගෙන යෑම මෙම නව භාරකාර රජයේ අරමුණය. අන්වාරුල්

Read more

උතුරු කොරියාවට එරෙහි සමුළුවක්

උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක් වී සමුළුවක් පැවැත්වීය. සමුළුව පැවැත්වූයේ ඇමෙරිකාවේ ‘කෑම්ප් ඬේවිඞ්’ නිවාඩු නිකේතනයේය. ‘කෑම්ප් ඬේවිඞ්

Read more

ලොව වැඩිම උණුසුම ජූලි මාසයේ

ලොව වැඩිම උණුසුම වාර්තා වූයේ පසුගිය ජූලි මාසයේ යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. ඇමෙරිකාවේ නාසා ආයතනය පෘථිවි කාලගුණය නිරීක්ෂණය කරයි. ඒ, ඒ වෙනුවෙන් විශේෂයෙන් පෘථිවි කක්ෂයට යැවූ පෘථිවි නිරී

Read more

රුසියාවේ ඉන්ධන පිරවුම්වලකට ප්‍රහාරයක්

දකුණුදිග රුසියාවට අයත්, ඩැගෙස්තාන් පළාතේ, ඉන්ධන පිරවුම්හලක ගින්නක් සහ පිපිරීමක් සිදුවිය. ගින්නටත් පිපිරීමටත් හසුවීමෙන් මියගිය ගණන 25 කි. එම පිරිස අතරේ කුඩා දරුවන් තිදෙනකු ද සිටින බව පැවැස

Read more

‘එට්නා’ ගිනිකන්ද පුපුරයි

ඉතාලියට අයත් සිසිලි දූපතේ පිහිටි ‘එට්නා’ ගිනි කන්ද පුපුරා යෑම පටන් ගෙන තිබේ. ගිනි කන්ද පිපිරීමට පටන් ගැනීමත් සමඟ සිසිලි දූපතේ කැටානියා ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සිස

Read more

චීන ආරක්ෂක ඇමැති රුසියාවේ සංචාරයක

චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංග්ෆූ රුසියාවේත්, බෙලරූස් රාජ්‍යයේත් සංචාරය කිරීමට සූදානම් වෙයි. බෙලරූස් යනු රුසියාවේ අසල්වැසි රාජ්‍යයකි. බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදි

Read more

හමුදා හෙලිකොප්ටරයකට ප්‍රහාරයක්

නයිජීරියාවේ හමුදා හෙලිකොප්ටරයකට සතුරු ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් හෙලිකොප්ටරය මුළුමනින්ම විනාශ වී කඩා වැටුණි. නයිජීරියානු හමුදා සොල්දාදුවන් 26 දෙනකු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්

Read more

එක්වදෝරයේ ජනපති ධුර අපේක්ෂකයා ඝාතනය කෙරේ

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරයේ, විපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ෆර්ඩිනැන්ඩෝ විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කෙරුණි. විලාවිසෙන්සියෝ, වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ක්විටෝ අගනුවර, මැතිවරණ රැලි

Read more

නයිගර් ගුවන් කලාපය වසා දැමීමට හමුදාව තීරණය කරයි

නයිගර් රාජ්‍යයේ ගුවන් කලාපය වසා දැමීමට එරට බලය අල්ලා ගත් හමුදාව පියවරගෙන තිබේ. අසල්වැසි බටහිර අප්‍රිකානු රටවලින් සහ බටහිර රටවලින් එල්ල විය හැකි තර්ජන හේතුවෙන් නයිගර් හමුදාව මෙම තීරණය ග

Read more

රුසියන් විපක්ෂ නායක නෙවල්නි වසර 19 ක් හිරේ

දේශද්‍රෝහී චෝදනාවලට වරදකරු වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට වසර 19 ක සිර දඬුවමක් නියම විය. ක්‍රෙම්ලීන පාලකයන් උත්සාහ ගන්නේ විපක්ෂය නිහඬ කිරීමට බවත් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවත්

Read more

ෆ්‍රැන්සිස් පාප්තුමා පෘතුගාලයට පැමිණෙයි

ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පෘතුගාලයේ ලිස්බන් නුවරට පැමිණියේය. ඒ, තරුණ කතෝලිකයන්ගේ ගෝලීය සමුළුව ලිස්බන් නුවර පැවැත්වෙන අතර පාප්තුමන් පෘතුගාලයට පැමිණියේ ඊට සහභාගී වීමටය. ලොව පුරා ත

Read more

ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම් ඉහළට

ඉන්දියාවේ උතුරු දෙසින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගැටුම් හේතුවෙන් පස් දෙනකු මියගිය බවත්, 45 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත්ය. ගැට

Read more

නයිගර් කුමන්ත්‍රණය පසුපස ඉන්නේ රැසියාව

නයිගර් රාජ්‍යයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය පසුපස රුසියාව සිටින බවට චෝදනා එල්ල වෙයි. මෙම චෝදනා එල්ල කරන්නේ යුක්රේනයයි. නයිගර් හමුදාව එරට බලය අල්ලා ගත්තේ මීට සතියකට පෙරය. ඒ, ජනාපධිති ආරක්

Read more

ඉන්දියාව සමඟ සාකච්ඡාවට සූදානම්

දේශසීමා අර්බුදය ඇතුළු අනෙකුත් අර්බුද සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසයි. දෙරට අතර පවතින අර්බුදවලට විසඳුම යුද්ධ

Read more

පාකිස්තානයේ දේශපාලන රැස්වීමකට අයි.එස්. ප්‍රහාරයක්

වයඹදිග පාකිස්තනයේ කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේ බජෝර් දිස්ත්‍රික්කයේ, කහාර් නගරයේ පැවැත්වුණු දේශපාලන රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. බෝම්බ ප්‍රහාරයේ වගකීම ඇෆ්ගන

Read more

චීනයට ප්‍රචණ්ඩ සුළි කුණාටුවක්

චීනයේ ගිනිකොණ දිග වෙරළ තීරය හරහා ‘ඩොක්සුරි’ සුළි කුණාටුව රට තුළට කඩා වැදුණි. ‘ඩොක්සුරි’ සුළි කුණාටුව හේතුවෙන්, බෙයිජීං අගනුවර අනාරක්ෂිත ස්ථානවල ජීවත් වූ 31,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස

Read more