චොකලට් කර්මාන්තය වැටිලා



ගෝලීය චොක්ලට් කර්මාන්තය අභියෝයකට මුහුණ දෙයි. ඒ,චොක්ලට් සඳහා වන ඉල්ලුම් ඉහළ ගියත් කෙකෝවා සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැපයුම්කරුවන් අපොහොසත් වීම නිසය.

ලෝකයේ කොකෝවා බීජ වගාවේ සියයට 90ක් පමණ සිදුවන්නේ හෙක්ටයාර 2කටත් අඩු භූමි ප්‍රමාණ තුළ වන අතර, ලොව ප්‍රධානතම කොකෝවා සැපයුම්කරුවා වන්නේ බටහිර අප්‍රිකාවය. ලොව සමස්ත කොකෝවා නිෂ්පාදනයෙන් සියයට 75ක් පමණ සපයන්නේ අයිවරි කෝස්ට්, ඝානා, කැමරූන්, සහ නයිජීරියාව යන රටවල් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.


RECOMMEND POSTS