ගබ්සාවට ඇති අයිතිය ප්‍රංශය තහවුරු කරයි
ගබ්සාවට ඇති අයිතිය, ව්‍යවස්ථාවෙන් තහවුරු කළ ලොව එකම රට බවට ප්‍රංශය පත්විය. ඒ, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර මනාපය හි
Read moreගබ්සාවට ඇති අයිතිය, ව්‍යවස්ථාවෙන් තහවුරු කළ ලොව එකම රට බවට ප්‍රංශය පත්විය. ඒ, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර මනාපය හි
Read moreඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින හිටපු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඇතැම් ජනපද තීරණය කිරීම අත්හිටුවීමට ඇමෙරිකන් ශ්‍රේෂ්ඨා
Read moreමහ වැසි සහ අධික හිමපතන හේතුවෙන් ඇෆ්ගන් වැසියන් 39 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි. ඇෆ්ගන් ප්‍රාන්ත සහ දිස්ත්‍රික්ක ර
Read moreදකුණු කොරියාවේ වර්ජනයේ නිරත කනිෂ්ඨ වෛද්‍යවරු අද (29) දිනයේ එම වර්ජනය නවතා රාජකාරී සඳහා වාර්තා නොකළහොත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කරන බවට රජය අනතුරු අඟවයි. පසුගි
Read moreගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට ප්‍රංශය සූදානම් වෙයි. මේ සම්බන්ධයෙන් ප්‍රංශ සෙනෙට් සභාවේ ඡන්ද විමසුමක් ද පැවැත් වුණු අතර, බහුතරයකගේ ඡන්ද හිමිවූයේ ගබ්සාව ව්‍යවස්ථාපිත අය
Read moreඅප්‍රිකාවට අයත් චැඞ් රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙයි. ඒ, එරට සමාජවාදී විපක්ෂය, චැඞ් හමුදා පාලකයන්ට එරෙහිව විරෝධතා ආරම්භ කර ඇති බැවිනි. චැඞ් හමුදා පාලකයන්, සමාජවාදී පක්ෂ මූලස්ථාන
Read moreසෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රෝහල් ගත කළ බව වතිකානය පවසයි. 87 හැවිරිදි පාප්තුමන්, ගෙමෙලි රෝහලේ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත් ඔහු සෙම්ප්‍ර
Read moreරුසියාව, උතුරු කොරියාවෙන් අවි ආයුධ ගැනීමට සූදානම් වන අතර, එම අවි ආයුධ වෙනුවෙන් රුසියාව උතුරු කොරියාවට ආහාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. උතුරු කොරියාව ආයුධ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ, එරට හ
Read moreරුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයට බටහිර රටවලින් ලැබෙන සහාය රුසියාව දිගින් දිගටම අවතක්සේරු කරන්නේ නම්, යුක්රේන හමුදාවට සහාය දක්වමින්, යුද පෙරමුණට හමුදා යැවීමට පවා තමන් පසුබට නොවන බව ප
Read moreඅලි ඇතුන් හීලෑ කිරීම සහ උන් හදා වඩා ගැනීම තහනම් කරමින් එරට අධිකරණයක් තීන්දුවක් ලබා දී ඇත. අධිකරණය මෙසේ තීන්දු කර ඇත්තේ එරට අලි ඇතුන් වඳවීමේ තර්ජනයට ලක් වී සිටින බැවිනි. අධිකරණ තීන්දුව සම්බන
Read moreදින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට ප්‍රධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්ට විවෘත වී තිබේ. අයිෆල් කුලුනේ කලමනාකාරීත්වය සමඟ ඇතිවුණු ගැටලු සහගත තත්
Read moreඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු කැරොලිනා ජනපදයේ පැවැති ඡන්ද විමසුමෙන්, හිටලු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට අභියෝගයක්
Read moreරුසියන් යුක්රේන යුද්ධය වහා නවත්වා, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට යන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියන් සහ යුක්රේන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. පාප්තුමන් රුසියන් යුක්රේ
Read moreප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි. අයිෆල් කුලුන වසා දැමීමට බලධාරීන්ට සිදුවී ඇත්තේ මූල්‍ය ගැටලු
Read moreසිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මියගොස් ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.යමලෝ නෙනෙට්ස් පළාතේ බන්ධනාගාරයක සිර දඬුවම විඳිමින් සිටි 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නි මියගොස්
Read moreඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා තමන් ජෝ බයිඩන් ප්‍රිය කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවත්, ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන නො
Read moreබටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් නිකුත් කළේය. ඒ සමඟ රට පුරා විරෝධතා ආරම්භ වී තිබේ. විපක්ෂ දේශපාලන
Read moreලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකේලේ සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියා සිටියේ, පැවැති ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බවත්, පිටපිට දෙවැනි වරට තමන්ට ජනවරමක
Read moreමාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු එරට පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කරමින් කතා කරද්දී, පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ දෙශ්පාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු ඔහුට විරෝධය පළ කළහ. ජනාධිපතිවරයාට ව
Read moreඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන්ටා බාබරා නුවර සිට ලොස් ඇන්ජලීස් නුවර දක්වා ලක්ෂ 5 කට වැඩි පිරිසක් විදුලි බලය නොැතිව පීඩාවට පත්වී සිටින බව පැවැසෙයි. කැලිෆෝනියා වැසියන් මෙසේ විදුලිය බලය නො
Read moreපාකිස්තානය යළිත් වරක් චීනයෙන් ණය ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. ඒ, චීනයෙන් ණය ලබා ගැනීම සහ එම ණය පියවා ගැනීමට අපොහොසත් වූ බැවිනි. පසුගිය 2023 වස
Read moreබෙල්ජියමේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ ජීවන බර ඉහළ යාම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින් එරට ගොවීහු මාර්ග අවහිර කර, ටයර් පුළුස්සා විරෝධතාවයක නියැලුණහ. මෙසේ විරෝධතා පැවැත්වූයේ යුරෝප
Read moreආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි. පාකිස්තාන බලධාරීන්, පසුගිය ජූනි මාසයේ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ජාත්‍යන්තර ම
Read moreපාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ බිරිඳ බුෂ්රා බිබීට වසර 14 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්
Read more