ස්පාඤ්ඤ අගමැති ධුරයෙන යන්නේ නැතිලු



බිරිඳට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත් නොවන බව, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්වේස් පවසයි. 

බිරිඳ බොගෝනාට දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි අධිකරණය නියෝග කළේ පසුගිය සතියේය. 

ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් රජු ද හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ජනතාවගේ ඉල්ලීම සලකා තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමු නොගැනීමට තීරණය කළේ යැයි පේඩ්‍රෝ සැන්චේස් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.


RECOMMEND POSTS