ටෝනේඩෝවක් චීන නගරයක් කලඹයි



චීනයේ ගුවන්ෂූ නගරය හරහා ප්‍රචණ්ඩ ටෝනාඩෝ සුළි කුණාටුවක් හමා ගියේය. සුළි කුණාටුව සමඟ ඇතිවුණු අයහපත් කාලගුණය පස් දෙනකු බිලි ගත් බව ද වාර්තා වේ. තුවාල ලැබූ ගණන 33 කි.

ටෝනේඩෝවෙන් දරුණු ලෙස හානි සිදුවූයේ ගුවන්ෂූ නගරයේ බයියාන් දිස්ත්‍රික්කයට යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නගරයේ ඇති කර්මාන්තශාලා 141 කට ටෝනේඩෝවෙන් හානි සිදුවුණු බව ද පැවැසෙයි.


RECOMMEND POSTS