හිලරි ක්ලින්ටන්ට දිගටම සෞදියේ සහාය



 
ඇමෙරිකානු ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට සෞදි අරාබියේ සහාය නොඅඩුව හිමිවන බව ඩිමොක්‍රටික් පක්ෂ විශ්ලේෂකයෙක් පවසයි.
මේ බව කියා සිටියේ ඇමෙරිකා හමුදා නිලධාරියකු ද වන ස්කොට් බෙනට් යැයි පුවත් සේවා වාර්තා කරයි. 
‘හිලරි ක්ලින්ටන් පමණක් විතරක් නොවේ, සැමියා බිල් කිල්න්ටන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී පවා සෞදිය සමඟ සමීපව කටයුතු කළා. එම සබඳතා තවමත් ක්‍රියාත්මකයි. බිල් ක්ලින්ටන් සහ හිලරි ඇමෙරිකාවේ දේශපාලනයේ ස්ථාවරත්වයක් දිනා ගත්තේ සෞදියේ සහාය සහ මූල්‍යමය ආධාර නිසා යැයි ද ස්කොට් බෙනට් පැහැදිලි කර ඇත.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS