මට අසනීපයක් නෑ: ජර්මන් චාන්සල්වරිය කියයි



තමන්ට කිසිදු අසනීපයක් නැති බවත්, තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් 64 හැවිරිදි ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් පවසයි.

මාකෙල් මේ බව පැවැසුවේ ජපානයේ ඔසාකා නුවර පැවැත්වුණු ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට එක් වී, ආපසු ජර්මනිය බලා යද්දීය. මාකෙල්ගේ සෞඛ්‍ය ගැන ගැටලුවක් මතු කළේ මාධ්‍යවේදීන්ය. ඒ සමුළුව අතරතුරේ සෙසු රාජ්‍ය නායකයන් හමුවෙද්දී, මාකෙල්ගේ අත් වෙව්ලවන්න වූ නිසාය.

ඔසාකාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS