බ්‍රසීල ජනාධිපති ලූලා ඇමෙරිකාවේ සංචාරයක
බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය. ධවල මන්දිරයේ දී ජනාපධි
Read moreබ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය. ධවල මන්දිරයේ දී ජනාපධි
Read moreතම ගුවන් සීමාව උල්ලංඝනය කරමින්, ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ චීන බැලූනයේ සුන්බුන් යළි චීනයට ලබා නොදෙන බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අණ පරිදි ඇමෙරිකන් ගුවන් හමුදාව, මිසය
Read moreබැලූනය සම්බන්ධයෙන් හටගත් නව අර්බුදය මුල්කොට ගනිමින්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කළ බව ධවල මන්දිරය නිවේදනය කළේය. වසර ගණන
Read moreතායිලන්තයේ බැංකොක් අගනුවර වායු දූෂණය ඉහවහා ගොස් ඇතැයි එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ. හැකිතාක් නිවෙස්වලට වී සිටින්නැයි තායිලන්ත රජය බැංකොක් වැසියන්ට දැනුම් දී ඇති අතර අගනුවර පාසල් ද වසා
Read moreපෘතුගාලයේ සුනඛයකු ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් විය. මෙම සුනඛයාගේ නම බොබී ය. බොබී, රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයට අයත් සුනඛයකු වන අතර වයස අවුරුදු 30 ක් බව ගිනස් කමිටුව පවසයි. සාමා
Read moreචීනයට අයත් යැයි සැක කෙරෙන ඇමෙරිකාවට පැමිණ ඔත්තු බැලීම් කරනවා යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි. ඉතා ඉහළ අහසේ සැරිසරන මෙම බැලූනය අවසන් වරට දකින්න ලැබී ඇත්තේ ඇමෙරිකාවේ මොන්ටැනා ජනපදයේ බිලින්
Read moreඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටුවලින්, අභාවප්‍රාප්ත දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව ඉවත් කිරීමට එරට ෆෙඩරල් රජය සූදානම් වෙයි. ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය වන්නේ ඕස්ට්‍රේලියානු ඩොලරයයි. ඕස්ට්&z
Read moreයුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ යුක්රේනයේ කීව් අගනුවර විශේෂ ආරක්ෂාවක් යටතේය. යුක්රේනය, යුරෝප
Read moreබංග්ලාදේශයේ චිතගොං වරායේ, මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටිද්දී අතුරුදන් වුණු ගැටවරයෙකු දින 6 කට පසු මැලේසියාවෙන් හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය ජනවාරි 11 වැ
Read moreරුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ, යුක්රේනයට සහාය දැක්වීමට තීරණය කළ විට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට දුරකතන ඇමතුමක් දී තර්ජනය කළ බව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්
Read moreමහ මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බව මියන්මාර හමුදා ජුන්ටාව පවසයි. මියන්මාර හමුදාව, කුමන්ත්‍රණය කරමින්, අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා රටේ බලය අල්ලා ගත්තේ මීට වසර ද
Read moreතව දුරටත් ඇමෙරිකාවේ රැඳී සිටීමට, වීසා කාල සීමාව දීර්ඝ කරන්නැයි පසුගිය දෙසැම්බරයේ සිට ඇමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර රැඳී සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ඉල්ලීමක් කර තිබේ. පසුග
Read moreයුක්රේනයට අයත්, රුසියන් පාලනයේ පවතින නොවොයිදර් පළාතේ රුසියන් රෝහලකට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. රුසියන් හමුදාව චෝදනා කරන්නේ, යුක්රේන හමුදාව බටහිරින් ලැබුණු මිසයිල යොදා ගනි
Read moreදකුණු අප්‍රිකාවේ කෙබෙර්හා වරාය නගරයේ, නිවසක උපන්දින සාදයක් පැවැත්වෙද්දී, ඊට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීම්වලින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තිදෙනෙක් තුවාල ලැබූහ. වෙඩ
Read moreආසන 33 ක් වෙනුවෙන් පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්වෙන බවත්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම ආසන 33 වෙනුවෙන් තනිවම සටන් වදිනු ඇති බවත් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසා තිබේ. පාක
Read moreපාකිස්තානයේ කරච්චි නුවර, අබිරහස් රෝගයක් පැතිරෙන බවත්, මේවනවිට 18 දෙනකු එම රෝගයෙන් මියගොස් ඇති බවත් එරට මාධ්‍ය පවසයි. මියගිය 18 දෙනාගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව ද වාර්තා වේ. කරච්චි පාකිස්තාන
Read moreඉන්දීය ගුවන් හමුදාවට අයත්, ‘සුකෝයි එස්.යූ. 30’ සහ ‘මිරාජ් 2000’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක්, පුහුණු මෙහෙයුමක් අතරතුරේ එකිනෙක හැපී අනතුරට ලක්විණි. එකිනෙක හැපුණු ප්‍රහාරක යානාවලින්
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස සැලකෙන, ඔහුගේ නැගණිය කිම් යෝ ජොන් ඇමෙරිකාවට දොස් නැගුවාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව යුක්රේන හමුදාවට යුද ටැංකි ලබා දීම සම්බන්ධය
Read moreපාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ, ක්වෙටා අගනුවර සිදුවුණු ගෑස් කාන්දුවක් හේතුවෙන් කුඩා දරුවන් ද ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගෑස් කාන්දුව සිදුවී ඇත්තේ නිවාස පෙළකට අයත් එක් නි
Read moreඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පනවා තිබූ ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තහනම ඉදිරි සති කිහිපයේදී ඉවත් කරන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 2021 ජනවාරි මස 6 වැනිදා සිද
Read moreඇමෙරිකාවේ හිටපු ජනාධිපති මයික් පෙන්ස්ගේ නිවසින් ද රජයේ රහස් ලියවිලි රැසක් හමුවී තිබේ. මයික් පෙන්ස්ගේ නිවසින් මෙසේ රජයේ රහස් ලියවිලි හමුවූයේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවසින් සහ ඔහුට
Read moreමීට වසර 21 කට පෙර, ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, හටගත් හින්දු මුස්ලිම් ගැටුම් සහ එවකට ගුජරාටයේ මහ ඇමැති ලෙස කටයුතු කළ නරේන්ද්‍ර මෝදි, හින්දු අන්තවාදීන් උස් ගැන්වීම සම්බන්ධයෙන් බීබීසී නාල
Read moreපාකිස්තානයේ නගර රැසක විදුලි බල සැපැයුම තවමත් යථා තත්ත්වයට පත් වී නැතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ජාතික විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැ
Read moreජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, ප්‍රංශයේ පැරිස් නුවර ‘ඉලීසේ’ ජනාධිපති මන්දිරයේ දී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් පමණක් නොව,
Read more