මෙක්සිකෝවෙන් පළමු රෝගියා හමුවෙයි
ඇමෙරිකාවේ අසල්වැසියා වන මෙක්සිකෝවෙන් ද කොරෝනා වයිරස ආසාදිතයකු පළමු වරට වාර්තා විය.
මෙම ආසාදිතයා පසුගිය දිනවල ඉතාලියේ සංචාරයට ගොස් ආපසු පැමිණි අයකු බව තහවුරු වී ඇත.
මෙක්සිකෝවේ කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.
(රොයිටර්)