දිල්ලියේ බෝම්බ බියක්
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහල් හතරක බෝම්බ බියක් හටගත්තේය. ඒ, එම රෝහල්වලට නිර්ණාමික දුරකතන ඇමතුම් ලැබීමත් සමඟය. බෝම්බ ඇතැයි දුරකතන ඇමතුම් ලැබුණු සැණින් දිල්ලි පොලිසිය, බෝම්බ නිෂ්ක්‍ර
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහල් හතරක බෝම්බ බියක් හටගත්තේය. ඒ, එම රෝහල්වලට නිර්ණාමික දුරකතන ඇමතුම් ලැබීමත් සමඟය. බෝම්බ ඇතැයි දුරකතන ඇමතුම් ලැබුණු සැණින් දිල්ලි පොලිසිය, බෝම්බ නිෂ්ක්‍ර
Read moreඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය. ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ එම ද
Read moreඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි ඇද හැලෙන්නේ, ‘මරාපි’ නමැති ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යමින් ඇති අවස්ථාවකය. මහ වැසි සමඟ පළාත් රැසකට හිටිහැටියේ ජල ගැලීම් තත්ත
Read moreචීනයේ උදහසට ලක් වන අයුරින් ඇමෙරිකාව පිලිපීනය සමඟ එක් වී දැවැන්ත යුද අභ්‍යාසයක් ඊයේ ආරම්භ කළේය. ඒ දකුණු චීන මුහුදු සීමාවේ ලවාග් නගරය ආශ්‍රිතවය. ඇමෙරිකාවත් පිලිපීනයත් මේ අයුරින් දැවැන්ත ය
Read moreලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාපතිනී උර්සුලා වොන්ඩර් ලින් මෙසේ ඉල්ලා
Read moreපෘථිවියේ සිට ආලෝක වර්ෂ 41 ක් දුරින් පිහිටා ඇති වායුගෝලයකින් සමන්විත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සමත් වී සිටිති. මෙම ග්‍රහලෝකය සොයා ගෙන ඇත්තේ අභ්‍යවකාශයේ
Read moreබිරිඳට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත් නොවන බව, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්වේස් පවසයි. බිරිඳ බොගෝනාට දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමර
Read moreබිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණියේය. ලොව විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ ඉලොන් මස්ක්ගේ ‘ටෙස්ලා’ සමාගමය. ඉලොන් මස්ක් චීනය
Read moreචීනයේ ගුවන්ෂූ නගරය හරහා ප්‍රචණ්ඩ ටෝනාඩෝ සුළි කුණාටුවක් හමා ගියේය. සුළි කුණාටුව සමඟ ඇතිවුණු අයහපත් කාලගුණය පස් දෙනකු බිලි ගත් බව ද වාර්තා වේ. තුවාල ලැබූ ගණන 33 කි. ටෝනේඩෝවෙන් දරුණු ලෙස හානි ස
Read moreකාම්බෝජයේ හමුදා කඳවුරක වෙඩි උණ්ඩ ගබඩාවක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් කාම්බෝජ සොල්දාදුවෝ 20 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. පිපිරීම සිදුවූයේ කම්පොංග් ස්පියු පළාතේ පිහිටි හමුදා කඳවුර
Read moreටික්ටොක් විකිණීමට එහි මවු සමාගමට බලකරමින් ඇමෙරිකානු සෙනෙට් සභාව වැඩි ඡන්දයෙන් සම්මත කළ පනත් කෙටුම්පතට ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තැබූවත් ටික්ටෝක් විකිණීමට තමන්ට කිසිඳු අදහසක් නැතැයි බ
Read moreග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස ඊයේ (24) අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද්‍යාඥයන් පැහැදිලි කළේ, සහර
Read moreවැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල්ස්ට කළ ඇමෙරිකානු ඩොලර් 130,000 ක ගෙවීම මහා කුමන්ත්‍රණයක කොටසක් බවත් 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයේදී
Read moreඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, නැගෙනහිර වෙරළ තීරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණය තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කළ සිඩ්නි පොලිස් නිලධාරිනිය ව
Read moreසංචාරය කිරීමට නුසුදුසු අනතුරුදායකම රට ලෙස පාකිස්තානය නම් කිරීමට එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය පියවර ගෙන තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා බහුල, අවි ගැටුඹ්, දේශපා
Read moreමීට වසර පහකට පෙර, 2019 අප්‍රේල් 15 වැනිදා, ගිනිගෙන විනාශ වුණු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි නොත්‍රදාම් දේවස්ථානය යළි ඉදි කිරීමේ කටයුතු මේ වනවිට නිමා වෙමින් පවතින බව ප්‍රංශය පවසයි. ගින්නෙන් ව
Read moreඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේදී, සකුරා චෙරි පැල කීපයක්, බයිඩන්ට තෑගි කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ජපන් අ
Read moreජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8 කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ. ජපානයේ ජනගහන
Read moreකච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සහ එවකට පැවැති ඇගේ කොංග්‍රස් පක්ෂ රජයට චෝදනා එල්ල කිර
Read moreෆින්ලන්තයේ පාසලක ඊයේ (2) සිදුවුණු වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති කුඩා දරුවෝ තිදෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීම සිදුවූයේ ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලකය. වෙඩි තැබීම කළේ ද 12 හැවිරිදි දරුවකු
Read moreඅප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, අග්‍රාමාත්‍ය ධුරය, ආර්ථික විශේෂඥවරියක ද වන ජූඩිත් සුමින්වාට හිමිවිය. ජූඩිත් සුමින්වා එම ධුරයට පත් කරනු ලැබුවේ, කොංගෝ ජනාධිපති ෆීලික්ස් ෂිසේකේඩි විස
Read moreඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නැගුවේය. ඒ, ගාසා තීරයේ දී ඕස්ට්‍රේලියානු ජාතික සහන සේවකයකු වූ සෝමි ෆ්‍රැන්කොම් මියයෑ
Read moreවියදම් කප්පාදුවක් ලෙස, මින් ඉදිරියට රතු පලස උත්සව නොපවත්වන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නියෝග කර තිබේ. මේ වනවිට, පාකිස්තාන ෂරීෆ්ගේ රජය, වියදම් කප්පාදුවකට යොමු වී ඇත්තේ
Read moreගෝලීය චොක්ලට් කර්මාන්තය අභියෝයකට මුහුණ දෙයි. ඒ,චොක්ලට් සඳහා වන ඉල්ලුම් ඉහළ ගියත් කෙකෝවා සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැපයුම්කරුවන් අපොහොසත් වීම නිසය. ලෝකයේ කොකෝවා බීජ වගාවේ සියයට 90ක් පම
Read more