ලොව ළාබාලතම අගමැතිනියට අපහාසයක්
ෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්ට අපහාස කිරීමේ සිදුවීමක් මුල්කොට ගනිමින් එස්තෝනියා ජනාධිපතිනිය කර්ස්ති කලිජුලෙයිඞ්ට සමාව ඉල්ලීමට සිදුවිය. එස්තෝනියාව ෆින්ලන්තයේ අසල්වැසියෙකි. එස්තෝනිය
Read moreෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්ට අපහාස කිරීමේ සිදුවීමක් මුල්කොට ගනිමින් එස්තෝනියා ජනාධිපතිනිය කර්ස්ති කලිජුලෙයිඞ්ට සමාව ඉල්ලීමට සිදුවිය. එස්තෝනියාව ෆින්ලන්තයේ අසල්වැසියෙකි. එස්තෝනිය
Read moreඋතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කරන්නැයි චීනයත් රුසියාවත් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇත. චීනය සහ රුසියාව මෙම ඉල්ලීම කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විශේෂ හමුවකදීය. ඇමෙරිකාව, චීනය ස
Read moreබංග්ලාදේශයේ ඩකා නුවරට නුදුරින් පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සති දෙකක් ඇතුළත බංග්ලාදේශ කම්හලක ගින්නක් හටගත් දෙවැනි අවස්ථාව මෙය යැයි පැවැසෙය
Read moreඉන්දීය රජයේ නව පුරවැසි පනතට විරෝධය පළ කරමින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ද විරෝධතා රැලි පැවැත්වෙයි. පොලිස් අණ නොතකා වීදි බැස සිටි විරෝධතාකරුවන් රජයේ දේපාලවලට හානි කරමින්, බස් රථ සහ යතුරු පැ
Read moreආදී මානවා සිතුවම් කළ ඉපැරැණි සිතුවමක් ගැන ඉන්දුනීසියාවෙන් අසන්න ලැබේ. මේ සිතුවම දකින්න ලැබෙන්නේ, ඉන්දුනීසියාවේ හුණුගල් ලෙනක ලෙන් බිත්තියේය. ආදි මානවයන් විසින් අඳිනු ලැබූ වඩාත් පැරැණි සි
Read moreබි‍්‍රතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පල කර ඇති කරුණූවලට විරෝධය පල කරමින් බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්
Read moreබි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමිකර ගත් පාලක කොන්සවටිව් පක්ෂ නායක අගමැති බොරිස් ජොන්සන් අයර්ලන්තයේ සංචාරය කළේය. අයර්ලන්තය වැසියන් බොහෝ දෙනකු සාම්ප‍්‍රදායික වශයෙන්
Read moreෆින්ලන්තයේ නව මුදල් ඇමැතිනිය කට්රී කුලුමුනීට චෝදනා එල්ල වී ඇත. ඒ ඇය ඇගේ ඉස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ කළ අදහස් දැක්වීමක් මුල්කොට ගනිමිනි. කට්රී කුලුමුනී ඉස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ ජන
Read moreලොව පිළිගැනීමකට ලක් වුණු තායිලන්තයේ සාම්ප්‍රදායික සම්බාහන ක්‍රමය යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. තායි සම්බාහන ක්‍රමය පරම්පරා ගණනාවක් ඉදිරියට ආ සංස්කෘතික උරුම
Read moreආන්දෝලනයට ලක් වුණු ඇල්ජීරියා ජනාධිපතිවරණයෙන් හිටපු අගමැති අබ්දෙල්මජ්ජිද් ටෙබෝන් ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ටෙබෝන් ඇල්ජීරියාවේ නව ජනාධිපතිවරයා වනු ඇත. ජනාධිපතිවරණය ආන්දෝලනයක් ඇති කළේ විප
Read moreනවසීලන්තයේ වයිට් අයිලන්ඞ් දූපතේ ගිනිකඳු පිපිරීමත් සමඟ අතුරුදන් වූ සංචාරකයන් 6 දෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි නවසීලන්ත රජය පවසයි. මළ සිරුරු හමුවී ඇත්තේ දූපත අවට මුහුදේ මළසිරුරු සොයමින් කි
Read moreචෙක් ජනරජයේ ඔස්ට්‍රාවා නුවර රෝහලකට කඩා වැදුණු තරුණයෙක් රෝහලේ සිටි පුද්ගලයන් 6 දෙනකුට වෙඩි තැබුවේය. තරුණයා දකින දකින අයගේ හිසට වෙඩි තැබූ බව වාර්තා වේ. ඉන්පසු එම තරුණයා වෙඩි තබා ගනිමින් දිව
Read moreසෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාධිපති මන්දිරයට නුදුරින් පිහිටි හෝටලයකට අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කඩා වැදී ප්‍රහාර දුන්නේය. වෙඩි තබමින් අත්බෝම්බවලින් දමා ගසමින් හෝටලයට කඩා වැද
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට දොස් නගා ඇතැයි වාර්තා වේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි න්‍යෂ්ටික අවිහරණය කටයුතු සිදු කළත්, ඇමෙර
Read moreඅයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකා යෑමට සූදානම් වන බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. මූල්‍ය වංචා චෝදනාවලට වරදකරු
Read moreයුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතය. ජනපතිවරුන් දෙදෙනා අතර මෙම හමුව පැවැත්වෙන්නේ ප්
Read moreඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ පෙන්සකෝලා ගුවන් හමුදා කඳවුරේ පසුගිය සිකුරාදා (6) සිදුවුණු වෙඩි තැබීම ත්‍රස්ත ප්‍රහාරයක් යැයි තමන් විශ්වාස කරන බව එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඇමෙර
Read moreඕස්ටේ්‍රලියාවේ සිඞ්නි නුවරට නවුදුරින් ළැව් ගිනි හටගෙන ඇති බව එරට පුවත් සේවා වාර්තා කර තිබේ. ළැව් ගිනි පැතිර යන්නේ නගරයේ සිට කිලෝ මීටර් 60 ක් දුරිනි. හෙක්ටයාර් තුන් ලක්ෂයක ප්‍රමාණයක් මේ වනව
Read moreපශු වෛද්‍යවරිය ප්‍රියංකා රෙඞ්ඩි දූෂණය කර මරාදැමූ සැකකරුවන් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීම සාධාරණීය කරමින්, තෙලන්ගානා ප්‍රාන්ත ඇමැතිවරයකු පවසා ඇත්තේ මින් ඉදිරියට ස්ත්‍රී දූෂක
Read moreසමූහ දූෂණයට ලක්වී, දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබ සිටි 23 හැවිරිදි ඉන්දීය තරුණියක මියයෑමත් සමඟ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ උනාඕ දිස්ත්‍රික්කය උණුසුම් වී ඇතැයි ඉන්දීය පුවත් සේවා
Read moreපාකිස්තානයේ දිළිඳු කෙල්ලන් සහ කාන්තාවන් 600 කට වැඩි දෙනකු වසර දෙකක කාලයක් ඇතුළත මනාලියන් ලෙස චීනයට විකුණා ඇතැයි වාර්තා ඇමෙරිකාව කේන්ද්‍රකොට ගත් ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවය අනාවරණය කර
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි චෝදනා ඉදිරිපත් කරමින්, දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව කොංග්‍රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ
Read moreඅනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් බටහිර අප්‍රිකාවට අයත් මොරිෂානියාවට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේ අනතුරට පත් වීමෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 58 දෙනෙක් මියගියහ. බෝට්ටුව පෙරැළී
Read moreප්‍රංශ වැසියෝ දීප ව්‍යාප්ත දැවැන්ත වැඩ වර්ජනයකට සූදානමින් සිටින බවත් මම වසරේ පැවැත්වෙන දැවැන්තම වැඩ වර්ජනය එය වනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගුරුවරුන්, නීතීඥවරුන්, ප්‍රවා
Read more