දින දෙකකින් හැදූ ගොඩනැගිල්ල
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දිනෙන් දින වාර්තා පිහිටුවන චීනය, පසුගිය දා තවත් වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එය ලෝක වාර්තාවක් ද විය. චීන ඉන්ජිනේරුවන් මහල් 10කින් යුත් ගොඩනැගිල්ලක් පැය 28 ක කෙටි කාලය
Read moreඉදිකිරීම් ක්ෂේත්‍රයේ දිනෙන් දින වාර්තා පිහිටුවන චීනය, පසුගිය දා තවත් වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එය ලෝක වාර්තාවක් ද විය. චීන ඉන්ජිනේරුවන් මහල් 10කින් යුත් ගොඩනැගිල්ලක් පැය 28 ක කෙටි කාලය
Read moreලෝකයේ උසම තනි ආරුක්කු දුම්රිය පාලම පසුගිය දා විවෘත කෙරුණි. මේ පාලම ඇත්තේ අපේ අසල්වැසි ඉන්දියාවේය. පාලම විවෘත කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතිනි. තනි ආරුක්කු දුම්රිය පාලම ය
Read moreජපන් විද්‍යාඥයන් කණ්ඩායමක් සෑම රුධිර ගණයකම රෝගීන්ටම ආරක්ෂාකාරීව භාවිත කළ හැකි විදියේ, නව ආකාරයක කෘත්‍රිම රුධිරය වර්ගයක් නිපදවා ඇත. එම ජපන් විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, මෙම නව නිපැ
Read moreපෘථිවියේ දකින්න නොමැති ආකාරයේ ජීවියෙක් අභ්‍යවකාශයෙන් හමුවීමේ පුවතක් පසුගිය දා ලොව කැලඹුවේය. මේ ජීවියා පියවි ඇසට නොපෙනන බැක්ටීරියාවෙකි. පෘථිවියේ දකින්න නොලැබෙන විදියේ නව බැක්ටීරියාවෙක
Read moreපේරු රටින් හමුවී ඇතැයි පැවැසෙන, පිටසක්වළ ජීවීන්ගේ යැයි පැවැසෙන, මනුෂ්‍ය නොවන පෙනුමක් ඇති මමීකරණයට ලක් වුණු සිරුරු සියයක් සැබෑ ඒවා යැයි සිදු කළ විමර්ශණවලින් තහවුරු වී ඇත. මෙම පිටසක්වළ සිර
Read moreඔබේ නිවසේ සම්බෝලයෙක් සිටිනවාද? ‘සම්බෝලයා’ යනුවෙන් අපි ආදරයෙන් කතා කරන්නේ තැඹිලි පාට ලොම් ඇති බළල් සුරතලුන්ටය. ඉංග්‍රීසියෙන් මෙවැනි බළල් සුරතලුන් හැඳින්වෙන්නේ ‘ජින්ජර් කැට්ස්’ ය
Read moreවසර 90,000 කට පෙර, දකුණු සයිබීරියාවේ ඇල්ටයි කඳුකරයේ ගුහාවක පුංචි කෙල්ලක ජීවත් වූ බව විද්‍යාඥයෝ පවසති. මේ කල්ලගේ ජීවිතය හරිම කෙටි වුවත්, විද්‍යාඥයන්ට අනුව, ඇය මානව පරිණාමයේ ඉතා වැදගත් සන්ධිස්
Read moreසෝවියට් සංගමය, (අතීතයේ රුසියාව) 1972 දී සිකුරු ග්‍රහලෝකය ගවේෂණය සඳහා රොබෝ යානා දෙකක් යැවීමට සැලසුම් කළේය. එයින් එකක් වෙනෙරා 8 යානයයි. එම යානය, ඉතා සාර්ථකව සිකුරු ග්‍රහලෝකයට ගොස් ගවේෂණ කටයුතු ස
Read moreලොව පුරා බෞද්ධ ප්‍රජාව වෙසක් උත්සවය මහත් හරසරින් සමරනු ලබයි. මෙම උතුම් දිනය විවිධ රටවල විවිධ ආකාරයෙන් සමරනු දැකිය හැකිය. තායිලන්තය, මියන්මාරය වැනි බෞද්ධ රටවල මෙන්ම බෞද්ධ ජනගහනයක් වෙසෙන ව
Read moreK2-18b ග්‍රහලෝකය, පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වුණු මාතෘකාවක් විය. ඒ, K2-18b ග්‍රහලෝකයේ ජීවය පැවැතිය හැකි බවට ප්‍රබල සාක්ෂි විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකිවීම නිසාය. විද්‍යාඥයන් මෙම සොයා ගැන
Read moreලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරය පිහිටයි. අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමේ ප්‍රධාන අරමුණින්, මේ ඇටකාමා කාන්තාරයේ සුවිශේෂී නිරීක්ෂණාගාරයක් පිහිටුවා ඇත. යුරෝපීය දක්ෂිණ න
Read moreඅද අප ජීවත් වන්නේ තාක්ෂණික ලෝකයකය. කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI පෙරළි කරන ලෝකයකය. කෘත්‍රිම බුද්ධිය බොහෝ දෙනකුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලදීත්. රාජකාරි කටයුතුවලදීත්, ඒ කටයුතු පහසුවෙ
Read moreඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය අප්‍රේල
Read moreස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලෝ සර්කෝර්ස්කි “එක්ස්” පණ
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරේ, ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතරේ යළිත් වරක්, භූමි සම්බන්ධතා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කෙරුණු නම
Read moreභෞතික ලෝකයේ මෙන් නොව සයිබර් අවකාශය මිනිසාගේ නිර්මාණයකි. භෞතික ලෝකයට සීමා තිබුණ ද සයිබර් අවකාශයට සීමා නැත. විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය සමඟ භෞතික ලෝකය කුඩා වී සයිබර් අකාශය ව්‍යාප්ත වී
Read moreමේ සිදුවීම සිදුවුණේ ප්‍රසිද්ධ පත්තර කන්තෝරුවක. ඔන්න ඉතිං එදත් ආයතනයේ ලොක්කා කට්ටිය, එතුමන්ගේ කාමරේට ගෙන්වලා දෙහි කපන්න ගත්තා. කවුදෝ කෙනෙක් ලියපු වචනයක් හින්දා. ඔන්න ඉතිං හැම ආයතනයකම ඉ
Read moreසමන් මාමාට වෙච්ච අකරතැබ්බක් තමයි මේ. සමන් මාමා උදේ කන්තෝරුවට එන්නේ රුහුණේ. යන්නෙත් රුහුණේ. ඔන්න ඉතිං හරියට හවස 2.59 වෙද්දී සමන් මාමා හෙමින්ම කන්තෝරුවෙන් මාරු වෙනවා. හවස 3 වෙද්දී හදන රසම රස තේ එ
Read moreසමන් මාමාගේ රස කතාවක් තමයි මේ. සමන් මාමා කියන්නේ කන්තෝරුවේ හිතවතෙක්. ‘මාමා‘ කිව්වට මාමා ම නෙවෙයි. තලත්තෑනී හාදයෙක්. සමන් මාමාට ‘සමන් මාමා’ කියලා නම දැම්මේ කන්තෝරුවේ හිතවතියක්ම තමයි
Read moreමේකත් ඉතින් උනේ හැමදාමත් වගේ කොළඹ ප්‍රසිද්ධ එක්තරා කර්මාන්ත ශාලාවක. හැමදේම වෙන්නේ එකම කර්මාන්තශාලාවේ කියලා හිතන්න එපා. නම් නොකීවට ඉතින් මේවා වෙන්නේ එක එක ඔෆිස් වල. කතාව මෙන්න මෙහෙමයි. ඔ
Read moreඔන්න එකෝමත් ආයතනයක සේවය කරාලු සුමනේ කියලා පුද්ගලයෙක්. මෙන්න මෙයාට වුන අකරතැබ්බයක් තමයි අද කතාව. සුමනේ දුර බැහැර ඉදන් වැඩට එන පුද්ගලයෙක්. දකුණු රටේ තමා ගම්පළාත්. ආයතනය තිබුනේ කොළඹ. ඉතින් දින
Read moreමේ කතාව සිද්ධ උනේ මෑත කාලයේදී මුළු රටම එකාසේ මුහුණ දීපු කොරෝනා වසංගත සමයේ. ඒ කාලේ ඉතින් නහයට කෘමියෙක් ගිහින් හචිමක් ගියත් මිනිස්සු බැලුවේ මහා බයානක දරුණු සතෙක් දිහා බලනවා වගේනේ. බස් එකේ මනු
Read moreඔන්න එකමත් එක රටක හිටියලු හරි අවංක හස්බන්ඩ් කෙනෙක්. මේ හස්බන්ඩ් කොච්චර අවංක වුනත් වැඩක් නෑ. මෙයාගේ හස්බන්ඩ් මෙයාව මාර විදිහට සැක කරනවලු. ඔෆිස් එකේ ඉදන් වේලාස්සන ගෙදර ආවත් සැකයි ලු. පරක්කු වෙ
Read moreඔන්න මේ කතාව සිද්ද වුනේ එකෝමත් එක කොළඹ ප්‍රධාන පෙලේ ආයතනයක. පිට පිනිස්සුන්ට වඩා තමන් එක්ක එකටම ඉන්න අයනේ අපිට ජල්තර වැඩ කරන්නේ මේ කතාවත් අන්න එහෙම එකක්. කතාව මෙන්න මෙහෙමයි. ඔන්න ඉතින් හොඳ
Read more