ඉන්දියාවේ සිනමාහල්වල ජාතික ගිය ගැයීම අනිවාර්යයි
(ද හින්දු) ඉන්දියාවේ සියලුම සිනමාශාලා චිත්‍රපට දර්ශනයක් ආරම්භ කිරීමට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවත් ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී ජාතික කොඩියත් ප්‍රදර්ශනය කළ යුතු බවත් ඊට ප්‍රේක්ෂ
Read more(ද හින්දු) ඉන්දියාවේ සියලුම සිනමාශාලා චිත්‍රපට දර්ශනයක් ආරම්භ කිරීමට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවත් ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී ජාතික කොඩියත් ප්‍රදර්ශනය කළ යුතු බවත් ඊට ප්‍රේක්ෂ
Read moreඅභාවප්‍රාප්ත කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ භෂ්මාවශේෂ ඊයේ (30) විශේෂ පෙරහරකින් කියුබාවේ හවානා අගනුවර සිට සැන්තියේගෝ නුවර තෙක් ගෙන ගොස් සැන්තියේගෝ නුවර විශේෂ ස්මාරකයක තැන්පත් කෙරුණි. ෆ
Read more(ඒ.එෆ්.පී) ලබන වසරේ පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා එරට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂයා ලෙස එරට හිටපු අගමැතිවරයකු වූ ෆ්‍රාන්සුවා ෆිලොන් තේරී පත්වූයේය. ඔහු වත්මන් ජනාධිපති ෆාන්සුවා ඕලන
Read moreඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට බලපා ඇති අයහපත් කාලගුණය සමඟ නුවර වැසියන් 8,000 ක පිරිසක් හිටිහැටියේ රෝහල් ගත කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙම පිරිස රෝහල් ගත කර ඇත්තේ ස්වසන ආබාධ හේ
Read more(රොයිටර්) පාකිස්තානයේ නව හමුදාපති ලෙස ලුතිනන් කර්නල් ඛමාර් ජාවෙද් බජීවා ලෙස නම් කිරීම එරට අගමැති නවාස් ෂරීෆ් විසින් ඊයේ (27) සිදුකරනු ලැබුණි. වසර 35 ක් තිස්සේ හමුදා සේවයේ නියැළි ලුතිනන් කර්නල
Read more(රොයිටර්) ඇමෙරිකන් ජනාධිපතිවරණයේ විස්කොන්සින්, මිචිගන් සහ පෙන්සිල්වේනියා යන ජනපදවල ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක් වීමත් සමඟ ඊයේ (27) එම ජනපදවල යළි ඡන්දය ගණන් කිරීම ආරම්භ විය. මෙම ජනපදව
Read more(රොයිටර්) ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සැලවීමත් සමඟ ලොව බොහෝ දෙනා සොව පළ කරද්දී, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මියාමි ප්‍රදේශයේ වෙසෙන ඇමෙරිකන් කියුබානුවෝ දහසකට වැඩි පිරිසක් වීදි බැස, සමාජවාද
Read more... ප්‍රංශයේදී ඉකුත්දා අත්අඩංගුවට ගැනුණු ත්‍රස්තවාදී සැකකරුවන් පස් දෙනාම එරට අගනුවර වන පැරිස් හි ප්‍රධාන මර්මස්ථාන කීපයකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කොට තිබුණු බව හෙළි වී ඇතැයි එ
Read moreකියුබානු සමාජවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝ කියුබානු වැසියන් පීඩාවට පත් කළ, කුරිරු, ආඥාදායක පාලකයකු යැයි ඇමෙරිනාවේ මීළඟ ජනාධිපතිවීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි. ට්‍රම්ප් මෙසේ ච
Read moreකියුබානු විප්ලවය මෙහෙයවූ, එරට සමාජවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝ පසුගිය සිකුරාදා (25) මෙලොවින් සමුගත්තේය. මියයනවිට ඔහු 90 හැවිරිදි වියෙහි පසුවිය. ෆිදෙල් කස්ත්‍රෝගේ අන්තිම කැමැත්තට අනුව ද
Read moreකියුබානු විප්ලවය මෙහෙය වූ අසමසම නායකයා මෙන්ම කියුබාවේ ජනාධිපති ධුරය ද හෙබවූ ෆිදෙල් කස්ත්‍රෝ ඊයේ (25) අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 90 කි. ඇමෙරිකාවේ විරෝධය හමුවේ, ඇමෙරිකාවට අභ
Read moreඉන්දියාවත් අසල්වැසි පාකිස්තානයත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය දිග්ගැසෙද්දී, ඉන්දීය අගමැති මෝදි ඊයේ (25) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉන්දියාවෙන් පාකිස්තානයට ලැබෙන ජල සැපැයුම නැ
Read more(රොයිටර්) තමා ජනපති වුවහොත්, මෙක්සිකෝවෙන් පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් නැවැත්වීමට ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදිකරවන බවත්, එම තාප්පයට මෙක්සිකෝව මුදල් ගෙවිය යුතු බවත්,
Read more(ඬේලිමේල් ඇසුරිනි) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) ගිම්හාන සැසිය අද (24) ආරම්භ වුණු අවස්ථාවේදී, එරට විපක්ෂය වන කම්කරු පක්ෂයේ මන්ත්‍රී ජෝන් මැක්ඩොනෙල් පාර්ලිමේන
Read more(ඬේලිමේල් ඇසුරිනි) ඇමෙරිකාවේ සම්ප්‍රදායකට අනුව, ‘තුතිපුද කිරීමේ’ උත්සවය වෙනුවෙන් මරණයට කැපවන කළුකුමකු ධවල මන්දිරයට ගෙනත් ඌට අභයදානය දීමට ඇමෙරිකා ජනාධිපති කටයුතු කරයි. ඒ අ
Read more(රොයිටර්) ඇමෙරිකන් ජනාධිපතිවරණ සටනේදී, තම ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්ට එරෙහිව, නීතිපති මගින් නඩු පැවැරීමක් සිදු නොකරන බව ජනපතිවරණයෙන් ජයගෙන, ජනපති ධුර
Read more(රොයිටර්/ඬේලිමේල්) තම රටට එරෙහිව සිදුකරන කෙණෙහිලිකම් නවත්වන ලෙසත්, තම නායක කිම් ජොන් උන් බලයෙන් නෙරපා දැමීමට උත්සාහ නොකරන ලෙසත් ඉල්ලමින්, රටේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රගතිය ද සඳහන්
Read moreනිව්යෝක්හිදීය (රොයිටර්) ලෝක ආර්ථිකයෙන් සියයට 40 ක් නියෝජනය කරන, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 12 ක එකමුතුවෙන් ඇති කරගත් ‘ටී පීපී’ හෙවත් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ ගිවිසුමෙන්, ඇමෙරිකාව ඉවත්ව
Read more(රොයිටර්) ලබන 2017 වසරේ පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණය වෙනුවෙන් අපෙක්ෂකයන් තෝරා ගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතරේ පැවැත්වෙන මූලික වටයේ ඡන්ද විමසුමෙන් සියයට 44 ක ඡන්ද ප්‍රතිශත
Read moreමියන්මාරයේ, ගැටුම් පවතින රක්කෙන් නගරයේ රොහින්ග්‍යා මුස්ලිම් ගම්මානවල නිවාස එක්දහස් දෙසීයකට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අයුරු චන්ද්‍රිකා ඡායාරූප වලින් දක්නට ලැබෙන බව හියුමන් රයිට්ස
Read more(එන්.ඩී.ටීවී.) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පසුගිය සෙනසුරාදා (19) පැවැත්වූ අතුරු මැතිවරණයේ ප්‍රතිඵල ඊයේ (22) නිකුත් කෙරුණු අතර, මහ ඇමැතිනී ජයලලිතාගේ පාලක ‘අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාග
Read more(රොයිටර්) ‘ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව’ හෙවත් ‘ඇපෙක්’ සමුළුවට සහභාගීවීමට ලතින් ඇමෙරිකාවට අයත් පේරු රටේ ලීමා නුවරට පැමිණි ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාට රුසියන් ජනාධිපත
Read moreදකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුන් හෙයි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පවසමින් එරට ජනතාව වීදි බැස තවදුරටක් විරෝධතායේ නිරත වෙමින් සිටිති. පුරා සති හතරක් තිස්සේ පැවැත්වෙන මෙම ව
Read moreඇලෙප්පෝ නගරයට රුසියාව විසින් දිගින් දිගටම එල්ල කරනු ලබන ප්‍රහාර සම්බන්ධව වොෂින්ටනය මොස්කව් පාලනයට අනතුරු අගවා සිටින බව රොයිටර් ප්‍රවෘත්ති සේවය පවසයි. මේ අතර ඇලෙප්පෝ නගරයේ රෝහලට එල්ල
Read more