ලිබියාවට ඔබ්බෙන් බෝට්ටුවක් අනතුරේ
ලිබියාවට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී යෑමෙන්, එහි ගමන් කරමින් සිටි 45 දෙනකු මියගිය බවත්, ඒ අතර කුඩා දරුවන් පස් දෙනකු සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
බෝට්ටුවේ සිට ඇත්තේ දේශපාලනික සහ ගෝත්‍රික ගැටුම් හේතුවෙන් සෙනගාලය, මාලි, චැඞ් සහ ඝානා යන අප්‍රිකා රටවල සිට යුරෝපා රටවලට යෑමට උත්සහ ගත් සංක්‍රමණිකයන් පිරිසක් යැයි ද පැවැසෙයි.
සවාරාහිදීය (රොයිටර්)