ධුරයෙන් යන්නැයි අගමැතිට බලපෑම්

‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සංචරණ සීමා පනවා, රට ලොක්ඩවුන් කර තිබියදී, සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින්, සාදයක් පැවැත්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වහා ධුරයෙන් ඉවත

Read more

පුන්‍යායතනයට පැනැවූ තහංචි ඉවත් කෙරේ

තෙරේසා මවුතුමිය ආරම්භ කළ, කතෝලික සභාව යටතේ ක්‍රියාත්මක වන ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය අවසර ලබා දී තිබේ. ඉන

Read more

ඔස්කාර් සම්මාන නළු සිඩ්නි පොටියේ සමුගනී

හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයක්, පළමුවෙන් ම හිමිකරගත් කළු ජාතික නළුවා ලෙස සැලකෙන හොලිවුඩ් නළු සිඩ්නි පොටියේ අභාවප්‍රාන්ත විය. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 94 කි. සිඩ්නි පොටිය

Read more

බ්‍රසීල ජනපති රෝහලේ

උදරයේ ආබාධ තත්ත්වය යළි මතුවීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ යළි රෝහල්ගත කළ බවත්, ඔහුට යළිත් වරක් සැත්කමකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි. බොල්සරා

Read more

හයිටි අගමැති අනූ නවයෙන් දිවි බේරා ගනී

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඝාතනය කිරීමට තුවක්කුකරුවන් පිරිසක් උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. හයිටි නිදහස් දිනය ඊයේ (3) ට යෙදී තිබුණු අතර, නිදහස් දිනය වෙනුවෙන් හයිටියේ උතුරු දෙසින

Read more

දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුව යළි ගිනි ගනී

දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයේ යළිත් ගින්නක් හටගත්තේය. මෙම ගින්න හටගත්තේ පළමු වරට ගින්න හටගෙන පැය 36 ක් ගත වීමට පෙරය. මෙම දෙවැනි ගින්න ප්‍රධාන ගොඩනැගිල්ලෙන් ආරම්භ වී

Read more

චීනයට එරෙහිව ලොව පුරා විරෝධතා

චීනය උයිගර් වැසියන් සංහාරය කරන බවටත් ෂින්ජියැන්ග් පළාත කොලොනියක් බවට පත් කරන බවටත් චෝදනා එල්ල කරමින් ඉකුත් සතිය මුළුල්ලේ ලොව පුරා නගර රැසක විරෝධතා පැවැත්විණි. නැගෙනහිර ටර්කිස්තානය යනුවෙ

Read more

රටින් පලා යන්න ලැබුණේ මිනිත්තු 2 යි

ඇමෙරිකන් හමුදා පිටවී ගොස් තලේබාන්වරුන් බලය අල්ලා ගනිද්දී, ඇෆ්ගනිස්තානයෙන් පිටවී පලා යෑම තීරණ කිරීමට, තමන්ට ලැබුණේ මිනිත්තු දෙකක් පමණක් යැයි ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති අෂ්රාෆ් ඝානී කි

Read more

නිරෝධායන කාලය වෙනස් වෙයි

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සදහා නිරෝධායන කාලසීමාව දින 10 සිට දින 5 දක්වා අඩු කිරීමට සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. ඊට අමතරව, ඔවුන්

Read more

අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ට අවාසියි

පාකිස්තානයේ පැවැති අතුරු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පරාජයට පත් විය. අතුරු මැතිවරණය පැවැත්වූ‍ කයිබර් පක්තුන්ක්වා පළාතයේ. මෙය පාකිස්තානයට අයත්

Read more

නවසීලන්තයේ තවම ’ඔමික්‍රෝන්’ නෑ

නවසීලන්ත සමාජයෙන් තවමත් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වී නැතැයි 'ඔමික්‍රෝන්' ආසාදිතයන් සෙවීමට ජාන විශ්ලේෂණ පරීක්ෂණ නොකඩවා සිදුවන බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read more

’කොවිඩ්’ වසංගතය මැද නත්තල් දේව මෙහෙය

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් නත්තල නිමිත්තෙන් ශාන්ත පීටර් බැසිලිකාවේ වාර්ෂික පැවැත්වෙන දේව මෙහෙය පැවැත්වුණු අතර, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් දේව මෙහෙය සඳහා සහභ

Read more

නව මාදිලියේ එන්නතක් හදනවා

කොවිඩ් 19 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම

Read more

සෞඛ්‍ය උපදෙස් අනුව නත්තල සමරන්න

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් නත්තල සහ නව අවුරුදු උදාව සමරන ලෙසත්, යම්හෙයකින් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් බවත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍

Read more

’ඔමික්‍රෝන්’ විදුලි වේගයෙන් පැතිරෙනවා

'ඔමික්‍රෝන්' විකෘතිය, ප්‍රංශය ආක්‍රමණය කර ඇති බවත්, එය විදුලි වේගයෙන් ප්‍රංශය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් අනතුරු අඟවමින් පවසා තිබේ. ප්‍ර

Read more

අපරාධකරුවකුට වසර 110 ක සිර දඩුවමක්

සිව්දෙනෙකුට මරු කැඳවමින් රිය අනතුරක් සිදු කළේ යැයි චෝදනා ලැබ ඊට වරදකරු වූ අයකුට ඇමෙරිකන් අධිකරණයක් වසර 110ක සිර දඩුවම් නියම කර තිබේ. එම තීන්දුව ලබාදී ඇත්තේ කොලරාඩෝ ප්‍රාන්ත අධිකරණයකි. රෝගල්

Read more

දකුණු අප්‍රිකාවෙන් අසල්වැසි අප්‍රිකා රටවලට එන්නත්

දකුණු අප්‍රිකාව ඔවුන් සතු 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන් 'කොවිඩ් 19' එන්නත් මිලියන දෙකක්, අසල්වැසි අප්‍රිකා රටවලට ලබා දීමට තීරණය කර තිබේ. ඒ, අප්‍රිකානු රටවල 'කොවිඩ් 19' වසංගතය පාලනය කර ගැනීමේ

Read more

’ඔමික්‍රෝන්’ බිහිසුණු නෑ කියන්න අමාරුයි

'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය, 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු විකෘතියක් නොවේ යැයි තමන්ට කීමට නොහැකි බව බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යාලීය වෛද්‍ය පර්යේෂකයෝ කියති. රාජකීය විද්‍යාලීය වෛද

Read more

අතුරු මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය අගමැතිට අවාසියි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අතුරු මැතිවරණයෙන්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂය පරාජයට පත් විය. අතුරු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ ජනප්‍රියත්වය

Read more

විවාහවීමේ අවම වයස තීරණය කරයි

ඉන්දීය කාන්තාවන් සඳහා විවාහ වීමේ අවම වයස, අවුරුදු 18 සිට 21 දක්වා ඉහළ දැමීමේ යෝජනාවට ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. පවතින නීතියට අනුව, විවාහ වීම සඳහා කාන්තාවන්ගේ අවම වයස 18 කි. කැබින

Read more

හිටපු ජනපති සූමා යළි බන්ධනාගාරයට

අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වෛද්‍ය නිර්දේශ මත විශේෂ සමාවක් ලබා බන්ධනාගාරයෙන් නිදහස් වූ, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති 79 හැවිරිදි ජේකොබ් සූමා යළි බන්ධනාගාර ගත කරන්නැයි එ

Read more

බ්‍රිතාන්‍ය අගමැති දියණියට නම් තබයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ බිරිඳ කැරී සිමොන්ඩ්ස්ගේ අලුත උපන් දියණිය ට රෝයි අයිරිස් චාලට් ජොන්සන් යනුවෙන් නම් තබා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. දියණියට නම්

Read more

’රායි’ සුළි කුණාටුව පිලිපීනය කලඹයි

මහ වැසි සහ තද සුළං ද සමඟ 'රායි' සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ, 45,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. සුළි කුණාටුව ස

Read more

දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසා හුදෙකලා වෙයි

'කොවිඩ් 19' ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසු, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා වෛද්‍ය අධීක්ෂණය යටතේ හුදෙකලා වී සිටින බවත්, ඔහුගේ රෝග ලක්ෂණ බරපතල නොවන බවත් ජනාධිපති මන්දිරය නිකුත්

Read more