මිසයිල යවනවා බලන්න දියණියත් ඇවිල්ලා
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය. 38 හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දියණිය
Read moreඋතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය. 38 හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දියණිය
Read moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසයේ සෙනට් මණ්ඩලයේ බලහ තහවුරු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇත. සෙනට් සභික කෝටීස් මාස්ටෝ නෙවාඩා ජනපදයෙන් නැවත තේරී පත්වීමත් සමඟ මෙලෙස ඩිමොක්‍රටික් පක
Read moreරුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයේ ගම්මානයකට පතිත වීමෙන් පෝලන්ත වැසියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් කීප දෙනකු තුවැල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. පෝලන්තය යුරෝපා සංගමය
Read moreසටන් විරාමයකට යමින්, සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන් උත්සහ ගත යුතු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ. අග්‍රාමාත්&
Read moreඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. 2021 වසරේ ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්
Read moreකාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. පසුගිය සති අන්තයේ ඇමෙරිකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘ආසියාන්’ සමුළුව පැවැත් වූ
Read more‘ජී20’ රාජ්‍ය නායක සමුළුව අතරතුරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රිතාන්‍ය අග්
Read moreඑලැඹෙන නොවැම්බර් 15 වැනිදා වනවිට ලෝක ජනගහනය මිලියන 8 පසු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. එම වාර්තාවේ දැක්වෙන පරිදි, 2023 වනවිට ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට බව
Read moreවිනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් පියවර ගෙන ඇත. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තා
Read more‘ජී20’ සමුළුව අතරතුරේ චීන ජනාධිපති ෂී ජින්පින් මුහුණට මුහුණ හමුවී දෙරට අතර පවතින අර්බුද අවසන් කර කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට තමන් සුදානමින් සිටින බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා
Read moreයුක්රේනයේ කර්සෝන් නගරයෙන් පසුබසින්නැයි රුසියන් හමුදාවට එරට ආරක්ෂක අමත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කර්සෝන් නගරයෙන් පසුබසින්නැයි හමුදාවට අණ දී ඇත්තේ රුසියානු ආරක
Read more2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දෙවැනි ධුරය වෙනුවෙන් තරග කරනවාද නැද්ද යන්න දැන්ම පැවැසිය නොහැකි බවත් ලබන 2023 වසර ආරම්භයේ ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දෙන බවත් වත්ම
Read moreරුසියාවට කාලතුවක්කු උණ්ඩ ලබා දුන් බවට ඇමෙරිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව උතුරු කොරියා නායක කිම් ජොංග් උන් පවසයි. ඇමෙරිකාව චෝදනා කරන්නේ, යුක්රේනයට පහර දීම සඳහා රුසියන් හමුදා
Read moreලෝකයට න්‍යෂ්ටික යුද්ධ අවශ්‍ය නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කර තිබේ. චීන ජනාපධිතිවරයා මෙසේ අවධාරණය කළේ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් හමුවූ අවස්ථාවේදීය. ජර්මන් චාන්සල්වරයා ලෙස
Read moreහිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තමන්ට එල්ල කරන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා ඇත. ඉම්රාන් ඛාන්, චෝදනා කර ඇත්තේ තමන් ඝාතන කිරීමට කුමන්ත්&zwj
Read moreවෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දකුණු පාදයේ අස්ථි බිදීමක් සිදුවී ඇති බවත්, දකුණු පාදයට වෙඩි ප්‍රහාර 4 ක් එල්ල වී තිබුණු බවත් ඔහුට ප්‍රතිකාර ලබා ද
Read moreඅප්‍රිකා රාජ්‍යයක් වන කෙන්යාව දැඩි නියං කාලගුණයකින් පීඩාවට පත් වී සිටී. කෙන්යානු වනජීවී නිලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම 2022 වසරේ පෙබරවාරියේ සිට ඔක්තෝබර් වන විට අලි ඇතුන් 205 දෙ
Read moreප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන එන්.සී.ටී 127 සංගීත කණ්ඩායම ඉන්දුනීසියාවේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් අතරතුරදී පුද්ගලයින් 30 දෙනෙකු පමණ සිහිසුන් වී ඇද වැටීම හේතුවෙන් එම සංගීත සංදර්ශන
Read moreරුසියාවේ කොස්ට්‍රෝමා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් ඇතැයි රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ. පුද්ගලයෙකු එම සමාජ ශාලාවේ නර්තන වේදිකාව මත &lsqu
Read moreදරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අත්සන් තැබූ බව වාර්තා වේ. මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ
Read moreපාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉකුත් දිනෙක ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ඇගයී ය. ඉම්රාන් ඛාන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ඇගයීමට ලක් කරමින්
Read moreඉතියෝපියාවේ සිවිල් යුද්ධය අවසන් කිරීමට එරට ටිග්‍රේ පළාතේ බෙදුම්වාදී සටන්කාමීන් සහ ඉතියෝපියානු රජය අතරේ සාම ගිවිසුමකට අත්සන් තැබුණි. දෙපාර්ශ්වය අතරේ සාම වැඩපිළිවෙළකට සම්බන්ධ කර ගත්තේ
Read moreඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ ජාත්‍යන්තර සමුළුවට තමන් සහභාගී නොවන බව පැවැසූ බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් එම තීරණය වෙනස් කර ඇත. අග්‍ර
Read moreකළු මුහුද හරහා යුක්රේනයේ ධාන්‍ය අපනයනය කිරීමට තමන් අවසර දෙන බව රුසියාව පැවැසීය. යුක්රේනයේ ධාන්‍ය අපනයන කටයුතුවලට බාධා එල්ල වුයේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි. යුක්රේනයේ වරාය
Read more