පේරු ජනපති කැස්ටෙලෝ නෙරපා දැමෙයි
අර්බුද රැසකට මුහුණ දුන් පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටෙලෝට බලය අහිමි විය. ඒ, පේරු විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්වුණු බැවිනි. දෝෂාභියෝගයට පේද්
Read moreඅර්බුද රැසකට මුහුණ දුන් පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටෙලෝට බලය අහිමි විය. ඒ, පේරු විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්වුණු බැවිනි. දෝෂාභියෝගයට පේද්
Read moreජර්මන් විදේශ අමාත්‍ය ඇනාලේනා බෙර්බෝක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටී. ජර්මන් විදේශ අමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි. රුසියන් ය
Read moreවයඹදිග නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක්, එහි සිටි බැතිමතුන් 19 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි නයිජීරියානු මාධ්‍ය වාර්තා කර තිබේ. සන්නද්ධ පිරිස කඩා වැදී ඇත්තේ කට්
Read moreප්‍රංශයේ වාර්සේල් නගරයට නුදුරින් පිහිටි රෝහලක සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් රෝහලේ පරිගණක පද්ධතිය අඩපණ විය. සයිබර් ප්‍රහාරයෙන් පසු සියලු කටයුතු තාවකාලිකව නවත
Read moreජපානය, දකුණු කොරියාව සහ ඇමෙරිකාව උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමක් කළේය. ඒ උතුරු කොරියාව පසුගිය දිනවල දිගින් දිගටම කළ මිසයිල අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමිනි. උතුරු කොරියාව හිතුවක්කා
Read moreසාමාජික රටවල් 15 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය මෙම දෙසැම්බර් මාසය සඳහා ඉන්දියාවට හිමිවී ඇත. ඉන්දියාවට මෙසේ යළිත් වරක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති
Read moreරුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සැබැවින්ම කැමැති නම්, පුටින් හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන් කැමැති බව ඇමෙරිකන් ජනාධි
Read moreතම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි. ඉරාක ජාතිකයකු වන අල් කුරේෂි මියගිය බව නිවේදනය කරනු ලැබුවේ අයි.එස්. ත්‍රස්ත සංවිධා
Read moreඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත මැතිවරණයේ පළමු අදිරය ආරම්භ විය. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත අතර පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙනුවෙනි. ගුජරාටය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්
Read moreචීන රජයේ දලදඬු සෞඛ්‍ය නීති සහ සීමාවලට එරෙහිව සාමකාමී අයුරින් විරෝධතා පවත්වන චීන විරෝධතාකරුවන්ට තමන්ගේ පූර්ණ සහාය හිමිවන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි. විරෝධතා මර්දනය කිරී
Read moreවිවිධ මාදිලියේ දිගු දුර රොකට් පද්ධති ප්‍රංශ රජයෙන් තමන්ට ලැබී ඇතැයි යුක්රේනය පවසයි. මෙම රොකට් පද්ධති යුක්රේනයට ලැබී ඇත්තේ රුසියානු ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමය. ප්‍රංශ රජයෙන් යුක්රේ
Read moreඅලි බාබා සමාගමේ නිර්මාතෘ, චීන ජාතික කෝටිපති ව්‍යාපාරික ජැක් මා, මාස 6 ක් තිස්සේ ජපානයේ ටෝකියෝ අගනුවර ජීවත් වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. මීට වසර ගණනකට පෙර ජැක් මා ලොවෙන් අතුරුදන් විය
Read moreමහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ චීනයේ ක්‍රියා කලාපය, බ්&zwj
Read moreචීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. චීනය පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරයි. ගනගාමීන් තිදෙනා පෘථිවි කක්ෂයට ගියේ ‘ටියැංගොන්’ නමැති එම අභ්‍යවකාශ නැවැතුම
Read more‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි. චීනය පුරා පැවැත්ව
Read moreමින් ඉදිරියට ‘මන්කි පොක්ස්’ වයිරසය, ‘එම්.පොක්ස්’ යන නමින් හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (29) නිල වශයෙන් නිවේදනය කළේය. ‘මන්කි පොක්ස්’ වයිරසය, ‘එම්.පොක්ස්’ යන නමින් හැඳින්වීමට
Read moreගිණිකොනදිග බ්‍රසීලයේ පාසල් දෙකකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීම්වලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 11 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණාහ. වෙඩි තැබීම් සිදුවූයේ එස්පිරිත්තෝ සැන්ටෝ ප්‍ර
Read moreඉබෝලා වයිරස වසංගතයක් ගැන බියක් හටගත් බැවින් අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ පාසල් සියල්ල වසා දැමීමට රජය තීරණය කර තිබේ. උගන්ඩා රජය මෙම තීරණය ගත්තේ, එරට සෞඛ්‍ය අමත්‍යාංශයේ නිර්දේශ අනුවය.
Read moreතව වසර 6 ක් යද්දී, සඳට ගගනගාමීන් යැවීමටත්, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමටත් චීනය සූදානම් බව චීන අභ්‍යවකාශ ආයතනයයේ චන්ද්‍ර මෙහෙයුම් ප්‍රධානී වූ වෙයිරැන් මාධ්‍ය හමුවේ පවසා ඇත. චීනය සඳ මතුපිට
Read moreප්‍රදේශීය මැතිවරණ පරාජයත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලී පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙයි තීරණය කළාය. තායිවානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ, ප්‍රජා
Read moreඉන්දුනීසියානු භූමිකම්පාවට හසුවී, දින දෙකකට ආසන්න කාලයක්, නිවසේ සුන්බුන් අතරේ සිරවී සිටි හය හැවිරිදි කුඩා දරුවකු මුදා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ. අස්කා මෞලානා මලීක් නමැති මෙම දරුවා චියැංජ
Read moreගෝලීය සරම්ප වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. ඊට හේතුව මේ වනවිටත් ලෝකයේ කලාප කීපයක සරම්ප වයිරස ව්‍යාප්තියක් දකින්න ලැබෙන බැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගෝලීය වශයෙන් ස
Read moreසොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සහ එය හටගත් ස්ථානය සැලකිල්ලට ගනිමින්
Read moreඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා
Read more