ඇමෙරිකන් නියෝජිතයා හමුවන්න කැමතියි
පවතින දේශපාලන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්වීම සඳහා තමන් ඇමෙරිකන් විශේෂ නියෝජිතවරයකුට වෙනිසියුලාවට පැමිණෙන්නැයි ඇරැයුම් කළ බව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ කියයි.
Read moreපවතින දේශපාලන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්වීම සඳහා තමන් ඇමෙරිකන් විශේෂ නියෝජිතවරයකුට වෙනිසියුලාවට පැමිණෙන්නැයි ඇරැයුම් කළ බව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ කියයි.
Read moreඅඟහරු ගවේෂණයට යැවූ ‘ඔපර්චුනිටි’ රොබෝ රෝවර් යානයේ මෙහෙයුම් කටයුතු අවසන් බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිවේදනය කළේය. අඟහරු හෙවත් රතු ග්‍රහයා මතුපිට එහෙමෙහෙ යමින්, පස් සාම්පල සහ ඡායාරූප ලබා ග
Read moreවසර 2030 වනවිට ඉන්දියාවට ලොව දෙවැනි විශාලතම ආර්ථිකය විය හැකි බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසීය. ඉන්දියාව මේ වනවිට වේගයෙන් වර්ධනය වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය
Read moreඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ එල් පාසෝ හි පැවැති ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජන රැළියේ දී බ්‍රිතාන්‍යයේ බී.බී.සී. පුවත් නාළිකාවේ කැමරා ශිල්පී රොන් ස්කීන්ස් ප්‍රහාරයක් එල්ල වී ඇත.
Read moreයුරෝපයට ගමන් කරන අතරවාරයේදී ජීවිතය අහිමි වූ ඇලන් කුර්දිට ගෞරව දැක්වීම පිණිම මුදා ගැනීමේ නෞකාවක් ඔහුගේ නමින් නම් කිරීමට ‘සී අයි’ නැමැති සංවිධානයක් කටයුතු කර ඇත. ඇලන් කුර්දි ජීවත් වූයේ
Read moreමිනිස් ජනාවාස තිබෙන ප්‍රදේශයකට හිම වලස්සු කඩා වැදීම හේතුවෙන් රුසියාවට අයත් ආක්ටික් දූපත් සමූහයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එලෙස හදිසි තත්ත්වයක
Read moreනීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක 100කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි එරට පොලිස් හා මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වසර ගණනකට පසු වාර්තා වූ දරුණුම සිදුවීම මෙය යැ
Read moreවෙනිසියුලා වැසියන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගත් ට්‍රක් රථ එරටට යැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. මෙම ට්‍රක් රථ වෙනිසියුලාව බලා ගොස් ඇත්තේ කොලොම්බියාව හරහාය. වෙනිසියුලාව සහ කොලොම්බියාව අසල්වැ
Read moreඉන්දීය අගමැති එරට ඊසාන දෙසින් පිහිටි අරුණාචල් ප්‍රාන්තයේ සංචාරයක් සඳහා යෑම චීනයේ විරෝධයට හේතුවක් වී ඇත. අරුණාචල් ප්‍රාන්තය පිහිටා ඇත්ාත් චීනයට මායිම්වය. දේශසීමා සම්බන්ධයෙන් ඉක්දියාව
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනි හමුව ලබන 27 සහ 28 දෙදින වියට්නාමයේ හැනොයි අගනුවරදී පැවැත්වෙනු ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. මේ බව මාධ්
Read moreතායිලන්ත මහ මැතිවරණය ලබන මාර්තු 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර, තායිලන්තයේ මහා වජිරාලොන්ගා රජුගේ වැඩිමල් සොයුරිය උබොල්රතන මෙහිදෝල් කුමරිය ද අගමැති ධුරය අපේක්ෂාවෙන් ඊට ඉදිරිපත් වෙයි. 67 හ
Read moreමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යෑමේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස, වසර 2100 වෙද්දී නිල්වන් මැණික් කැටයක් සේ අභ්‍යවකාශයේ දිස්වන අප පෘථිවිය, තද කොළ පැහැයක් ගනු ඇතැයි බ්‍රිතාන්
Read moreවිදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ නම්, ඇෆ්ගන් රජය සමඟ සටන් විරාමයකට තමන් සූදානම් බවත්, සාමයට යෑම යුද්ධ කරනවාට වඩා අසීරු කාර්යයක් බවත් ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සාම නියෝජිත ෂෙයිර් ම
Read moreන්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැපවී සිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කළත්, උතුරු කොරියාව තවමත් ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු අතහැර නැති බව එ
Read moreඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානීගේ රජයට විරෝධය පළ කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල නායකයන් අතර හමුවක් රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වීමට නියමිතය. එම හමුව පැවැත්වෙන
Read moreඇමෙරිකාව සහ සෝවියට් රුසියාව අතර න්‍යෂ්ටික මිසයිල සම්බන්ධයෙන් ඇති කරගෙන තිබූ එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේය. ඇමෙරිකාව ගත් එම තීරණයත් සමඟ තමන් ද
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්, ජපාන අගමැති ෂෙන්සෝ අබේ හමුවීමට සූදානම් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. සාම මාවතකට පිවිස සිටින උතුරු කොරියා නායකකිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී, එදිරිවා
Read moreඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ‘විහිළුවක්’ බවටත්, රාහුල්ගේ නැගණිය වන ප්‍රියංකා වද්‍රා නිකම්ම නිකම් ගෘහණියක් බවටත් පාලක භාරතීය ජන
Read moreසුඩාන ජනාධිපතිවරයාට එරෙහිව එරට ක්‍රියාත්මක උද්ඝෝෂණ වඩාත් දරුණු තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට කර්තූම් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාප්ත වී ඇති මෙම උද්ඝෝෂණ ව්
Read moreප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ බහුතර බලයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලපෑමට යටත් වුණු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට කොන්ද පණ නැතැයි ඇතැම් රිපබ්ලිකන්වරුන් සගයන්ගෙන් චෝදන
Read moreජනවාරි 13 වැනිදා සිට දකුණුදිග ස්පාඤ්ඤයේ පටු ළිඳකට වැටී ඒ තුළ සිරවුණු දෙහැවිරිදි පොඞ්ඩා මියගොස් ඇති බව වාර්තා වේ. යුලියන් රොසෙලෝ නමැති මෙම පොඞ්ඩාගේ මරණය මේ වනවිට මුළු ස්පාඤ්ඤයම කම්පාවට පත්
Read moreඑලැඹෙන මහ මැතිවරණයේ දී අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වීමට, ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි දේශපාලනය
Read moreබිකීනියකින් සැරැසී, කතා කවුරුවත් නොමැතිව, කඳු නගිමින්, සමාජ ජාල ඔස්සේ ජනප්‍රියට පත්ව සිටි, තායිවාන ජාතික තරුණිය ගිගු වූ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 36 හැවිරිදි ගිගු වූ සමාජ ජා
Read moreචීනය සඳේ අඳුරු පැත්තට යානයක් පතිත කිරීම සහ එම කුඩා යනය තුළ සිලින්ඩරයක් බඳු කුඩා හරිතාගාරයේ එසේත් නැතිනම් ජෛවගෝලයේ තැම්පත් කළ කපු ඇට පැළ වීම අභ්‍යවකාශ ගවේෂණයේ සන්ධිස්ථානයක් විය. සඳ මතුපි
Read more