උතුරු කොරියා නායකයා ජපන් අගමැති හමුවන්න සූදානම්



උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ජපාන අගමැති ෂෙන්සෝ අබේ හමුවීමට සූදානම් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සාම මාවතකට පිවිස සිටින උතුරු කොරියා නායකකිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී, එදිරිවාදිකම් පසෙකලා නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම තම අරමුණ බව ජපාන අගමැතිවරයා පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS