මැක්රොන්-ජැසෙන්ඩා අන්තවාදයට එරෙහි වෙති

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් ඇතුළු ලෝක නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අන්තවාදය පිටුදැකීමේ විශේෂ සමුළුවක් ප්‍රංශයේ පැරිස් අගනුවරදී ආරම්භ විය

Read more

ට්‍රම්ප්ට තර්ජනය කළැයි වසර 140 ක සිරදඬුවමක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනා එල්ල වූ 51 හැවිරිදි ගැරී ග්රෙවල් නමැති ඇමෙරිකන් ජාතික තරුණයා එම චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට වසර 140 ක සිර දඬුවමක් හි

Read more

ජගත් මහ ලේකම් නවසීලන්ත මුස්ලිම් ප්‍රජාව හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් ප්‍රජාව හමුවෙමින් කියා සිටියේ වෛරය වැපිරීමෙන් වළකින ලෙසටය. පසුගිය මාර්තුවේ බ්‍රැන්ටන් ටැරන්ට

Read more

මියන්මාර ගුවන් යානය රෝද නැතිව බාලා

මියන්මාර ජාතික ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගොඩබෑමට යෑමේදී ඉදිරිපස රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු අතර, යානයේ ගමන් කළ මගීන්ට හෝ කාර්ය මණ්ඩලයට හෝ කිසිදු අනතුරක් නොවන අයුරින් යානය ගොඩ

Read more

ඉන්දියාවේ පළාතක් අයි.එස්. ත්‍රස්ත ග්‍රහණයේ

උතුරු ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ, පළාතක් තම ග්‍රහණයේ පවතින බව අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය කියයි. අයි.එස්. ත්‍රස්ත සංවිධානය මේ බව කියා සිටියේ, ඉකුත් 10

Read more

පැහැරගත් විදේශිකයන් මුදා ගැනෙයි

ඉස්ලාමීය සන්නද්ධ කල්ලියක් විසින් බුර්කිනා ෆාසෝ හිදී පැහැර ගනු ලැබූ විදේශිකයන් සිවු දෙනකු බේරා ගැනීමට ප්‍රංශ හමුදාව සමත් විය. බුර්කිනා ෆාසෝ යනු අප්‍රිකා රාජ්‍යයකි. අයි.එස්.අයි.එස්. ත්‍

Read more

දකුණු අප්‍රිකා ජනපතිගේ පාලක පක්ෂයට ජය

දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පසුගිය දා පැවැත්වුණු අතර, එයින් ජයග්‍රහණය කිරීමට ජනාධිපති සිරිල් රැම්පෝසා සහ ඔහුගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමත් වී තිබේ.

Read more

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

න්‍යෂ්ටික අවිහරණය සිදුකරන බවට ප්‍රතිඥා දී සිටින උතුරු කොරියාව යළිත් වරක් සාර්ථකව කෙටි දුර මිසයිල අත්හදා බැලීමක් කළේය. මිසයිල අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ පූර

Read more

තායිලන්ත මැතිවරණයෙන් කාටවත් බහුතර බලයක් නෑ

තායිලන්තයේ පසුගිය 24 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමිවී නැති බව, ප්‍රතිඵල නිකුත් කරමින් තායිලන්ත මැතිවරණ කොමිසම පවසා ඇත. හමුදා කුමන්ත්‍රණයකින් බලය අ

Read more

වෙනිසියුලා විපක්ෂ නායකයාගේ උපදේශකයා අත්අඩංගුවට

වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝගේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන එඞ්ගර් සැම්බ්‍රානෝ වෙනිසියුලා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එරට පුවත් සේවා වාර්තා කරයි. එඞ්

Read more

ගෞතමාලා බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් 7 ක් මියයති

ලතින් ඇමෙරිකාවට අයත් ගෞතමාලාවේ ‘ගෞතමාලා සිටී’ අගනුවරට නුදුරින් පිහිටි බන්ධාගාරය තුළ සිදුවුණු වෙඩි තැබීමකින් රැඳෙවියෝ 7 ක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම සිදුවූයේ පැවොන් නමැති බන්ධනා

Read more

සූෆි මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බෝම්බයක්

පාකිස්තානයේ ලාහෝර් නුවර, ප්‍රධාන සූෆි මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට බෝම්බයක් පුපුරා යෑමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. පිපිරීම සිදුවූයේ ඩර්බාර් සූෆි මුස්ලිම් පල්ලිය

Read more

ටයිගර් වුඞ්ස්ට ජනපති සම්මාන

ඇමෙරිකන් ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඞ්ස්ට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතින් ‘නිදහසේ සම්මානය’ පදක්කම හිමිවිය. පදක්කම පිරිනැමීම ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියා අත

Read more

ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹේ

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඊයේ (6) පැවැත්වුණු අතර ඡන්ද පොළවලටත්, මැතිවරණ නිලධාරීන් ගමන් කළ බස් රථවලටත් ඉන්දු කාශ්මීරයේ දී ගල් ප්‍රහාර එල්ල විය. ප්‍රහාරය එල්

Read more

මියන්මාරයේ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට නිදහස

මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පුවත් ඉදිරිපත් කිරීමේ වරදට සිරදඬුවම් නියමවූ රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවිය. ජ

Read more

තායි රජුගේ මෞලිමංගල්‍යය තෙදිනක් තිස්සේ

බෞද්ධ සහ බ්‍රාහ්මීය චාරිත්‍රවලට අනුව, පසුගිය දා ආරම්භ වුණු තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජුගේ මෞලිමංගල්‍යය හෙට (7) අවසන් වෙයි. තායිලන්ත රජ පෙළපතේ සම්ප්‍රදායට අනුව, මෞලිමංගල්‍යය දින 3 ක්

Read more

වෙනිසියුලා අර්බුදයට මැදිහත් වෙන්න

දිනෙන් දින ඔඩුදුවන වෙනිසියුලා අර්බුදයට වහා මැදිහත් වෙන්නැයි වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ ඇමෙරිකාවෙන් ඉල්ලා සිටී. වෙනිසියුලාවේ අර්බුදයට මැදිහත් වෙන්නැයි විපක්ෂ නායක ගුඅයිඩෝ

Read more

මේගන්ගේ බබා ප‍්‍රමාදයි

බි‍්‍රතාන්‍යයේ හැරී කුමරුන්ගේ බිරිඳ සසෙක්ස් ආර්යාව මේගන් මාකෙල්ගේ දරු උපත ප‍්‍රමාද බවත් ඇය දින කිහිපයක පටන් රෝහල්ගතව සිටින බවත් වාර්තා වේ. වෛද්‍යවරුන් පැවැසූ අන්දමට දරු ප‍්‍රසූත

Read more

ෆොනී ඉන්දියාවෙන් බංග්ලාදේශයට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තය කැලැඹූ ෆොනී සුළි කුණාටුව ඉන්දියාව පසුකරමින් බංග්ලාදේශය බලා ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉන්දියාවට කඩා වැදුණු අවස්ථාවේ ෆොනී 16 දෙනෙකු බිල

Read more

කිම් ජොන් නාම් ඝාතනයට අත්අඩංගුවට ගත් කාන්තාව නිදහස්

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අඩසොයුරු කිම් ජොන් නාම් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට වසර දෙකකට ආසන්න කාලයක් මැලේසියාවේ සිරදඬුවම් විඳිමින් සිටි වියට්නාම් කාන්තාව 30 හැවිරිදි දොඅන් තී හුඔන

Read more

නවසීලන්ත අගමැතිනිය විවාහ ගිවිස ගනී

නවසීලන්ත අගමැතිනී ජැසින්ඩා එර්ඩන්ගේ විවාහ ගිවිසගත් බව එරට පුවත් සේවා වාර්තා කළේය. අගමැතිනිය විවාහ ගිවිසගත්තේ දීර්ඝ කාලයක් තිස්සේ එකට ජීවත් වූ ඇගේ පෙම්වතා ක්ලාක් ගේෆෝඞ් සමඟය. අගමැතිනියග

Read more

බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ධුරයෙන් නෙරපයි

ජාතික ආරක්ෂාවට වැදගත් තොරතුරු රැුසක් පිටතට යෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මහා බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් ට එම ධුරය අහිමි විය. ආරක්ෂක ලේකම්වරයා ලෙස විලියම්සන් හුවාවි ස

Read more

සති 50 සිර දඬුවමක්

ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට බි‍්‍රතාන්‍ය විනිසුරුවරයකු ඊයේ (1) සති 50 සිර දඬුවමක් නියම කළේය.  වසර 2012 කොන්දේසි කඩ කිරීමේ චෝදනාවට මත අසා

Read more

ජායිෂ් ඊ මොහොමද් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියක්

පාකිස්තානයේ ජායිෂ් ඊ මොහොමද් ඉස්ලාමීය සන්නද්ධ කල්ලිය ත්‍රස්ත කල්ලියක් ලෙසත්, එහි නායක මසූද් අස්හාර් ත්‍රස්තවාදියකු ලෙසත් නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තේය. පසුගිය පෙබර

Read more