වෙනිසියුලා අර්බුදයට මැදිහත් වෙන්න



දිනෙන් දින ඔඩුදුවන වෙනිසියුලා අර්බුදයට වහා මැදිහත් වෙන්නැයි වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ ඇමෙරිකාවෙන් ඉල්ලා සිටී.

වෙනිසියුලාවේ අර්බුදයට මැදිහත් වෙන්නැයි විපක්ෂ නායක ගුඅයිඩෝ ඇමෙරිකාවෙන් මෙසේ ඉල්ලා සිටියේ බීබීසී පුවත් නාළිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

වෙනිසියුලා විපක්ෂ සන්ධානය එක් වී, ගුඅයිඩෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස නම් කර තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් ගුඅයිඩෝට සහාය දක්වන බවය.

කැරැකස්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS