ඉරානයට භූමි කම්පාවක්: 10 ක් මරුට



රික්ටර් පරිමාණයේ ඒකක 4.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් ඉරානය කැලැඹිණි. භූමි කම්පාව හටගත්තේ ඉරාන තුර්කි දේශසීමාවේය. 

භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ ඉරානයේ ඊසාන දෙසින් පිහිටි කාශ්මාර් නමැති නගරයටය. භූමි කම්පාවෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 120 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS