ගැටුම් ගැන ඉන්දියාව විමසිල්ලෙන්



ඉරාන ඊශ්‍රායල යුද උණුසුම සම්බන්ධයෙන් ඉන්දියාව ද දැඩි විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.

ඉන්දීය ආරක්ෂක ප්‍රධානීහු ද මෙම අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත් වූහ.

ඉරාන ඊශ්‍රායල යුද උණුසුම හේතුවෙන් කලාපීය වශයෙන් අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති අතරම, ගෝලීය තෙල් සැපැයුමට ද එය බාධාවක් වීමට පටන් ගන ඇත.

ඉරාන ඊශ්‍රායල අර්බුදය ඉන්දියාවේ ආර්ථිකයට කෛස් බලපෑම් එල්ල කරාවිදැයි යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.


RECOMMEND POSTS