හොඳින් සුරැකුණු ඩයිනසෝර් බබා

ඉතාමත් හොඳින් සංරක්ෂණය වූ ඩයිනසෝර කලලයක් විද්‍යාඥයන්ට හමුවීමේ පුවත ලොව කැලැඹීමක් ඇති කළේය. 'ඉතාමත් හොඳින් සංරක්ෂණය වූ' යනුවෙන් අදහස් කරන්නේ මෙම ඩයිනසෝර කලලයට පණ තිබෙන බව හෝ ඩයිනසෝරයක

Read more

ලෝකයේ වැඩිම පාද ඇති සතා

හැකරැල්ලා, කංකුණ්ඩා ආදිය අයත් වන්නේ සහස්‍රපාදිකයන් එසේත් නැතිනම් සන්ධිපාදිකයන් අතරටය. ඉංග්‍රීසියෙන් මොවුන් හැඳින්වෙන්නේ 'මිලිපීඩ්' (Millipede) යනුවෙනි. 'මිලිපීඩ්' යන වදනේ අරුත, 'පාද දහසක

Read more

හිරුට හාදු දුන් නාසා යානය

ඉතිහාසයේ පළමු වරට, රොබෝ යානයක්, හිරු ස්පර්ශ කළේය. මෙම වික්‍රමය කළේ, ඇමෙරිකාවේ නාසා ආයතනය හිරු ගවේෂණයට යැවූ පළමු යානය 'සෝලර් පාකර් ප්‍රෝබ්' ය. යානය, හිරුගේ ඉහළ වායු ගෝලය අතරින් ගමන් කළේය. හ

Read more

ලොවම වසඟ කළ සුරූපිනිය

''සැමවිට ඔබ ගැනම විශ්වාස කරන්න. ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි." ඒ මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනූ තරුණියගේ සුවිශේෂී පිළිතුරයි. ඇය නමින් හර්නාස් කවුර් සන්දුය. වසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉ

Read more

මලික්ගේ කනගාටුව

‘මා බලාපොරොත්තුවෙන් ඉන්නවා, සමස්ත පාකිස්තාන ජනතාව වෙනුවෙන්, ප්‍රියන්ත මහතාගේ බිරිද සහ පුතුන් දෙදෙනා හමුවී කනගාටුව පළ කරන්න.’ යැයි මලික් අද්නාන් කියයි. පාකිස්තාන රජය එරට වැසියකුට පිරි

Read more

ස්වර්ණාභරණ සම්මානයක් දිනූ ලාංකිකයා

විදේශ ගත ශ්‍රීලාංකිකයන් අතර ස්වර්ණාභරණ වෙළඳාමට පෙරමුණ ගෙන කටයුතු කරන්නේ බොහෝ විට ශ්‍රීලාංකික දමිල සම්භවයක් සහිත පිරිස් වන අතර විශේෂයෙන් යුරෝපයේ ඔවුන් හා සමානවම ඉන්දියානු ජාතිකයන්ද ස්

Read more

ලෝක සවාරිය නිමකර ‘මැණිකේ’ එයි

ශ්‍රී ලාංකික පර්යේෂකයන් කණ්ඩායමක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මංසලකුණක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ. ඒ, GPS ටැග් කරනු ලැබූ හෙවුග්ලින් ගලුවියකු (Heuglin’s Gull) කිලෝමීටර් 20,000කට ආසන්න ස

Read more

ඒඩ්ස් පැරැදූ කත

ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති කරන්නේ එච්.අයි.වී. (HIV) නමැති වයිරසයයි. සිංහලෙන් මෙය හැඳින්වෙන්නේ 'මානව ප්‍රතිශක්ති ඌණකාරක වයිරසය' යනුවෙනි. එච්.අයි.වී. ආසාදනය වු පසු ඔහුගේ හෝ ඇයගේ සිරුරේ ප්‍රතිශක්

Read more

තවත් ටජ්මහලක් ඉන්දියාවේ

ටජ්මහල සැලකෙන්නේ ආදරයේ උතුම් සංකේතය ලෙසය. බිරිඳගේ සෙනෙහසට ටජ් මහලක් හැදූ සැමියකුගේ කතාවක් මේ වනවිට ඉන්දියාවෙන් අසන්න ලැබේ. බිරිඳගේ ආදරය වෙනුවෙන් මෙම ටජ්මහල ඉදිකිරීමට කටයුතු කර ඇත්තේ 52 හැව

Read more

ග්‍රහකයක් නොමඟ යවන්න රොබෝවෙක්

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළේ ඩයිනසෝරයන්ය. එදා අප පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලයේ සුන්දර ලෝකයක් වන්නට ඇත. ඒත් සැතපුම් 6 ක් දිග ගල් කැබැල්ලක් ඒ සියල්ල වෙනස් කළේය. එය පෘථිවියේ හැපුණේ, න්‍යෂ්ටික

Read more

ඉන්දීය ගොවි අරගලය අවසන්

ඉන්දීය ගොවීන්ට අද (19) සුවිශේෂී දිනයකි. ජයග්‍රාහී දිනයකි. ඒ, වසරක කාලයක් පුරා, ඉන්දීය ගොවීන් දිවි පරදුවට තබා‍ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ මධ්‍යම රජයට එරෙහිව ගෙන ගිය අරගලය අවසන්

Read more

මුහුදට බැහැලා සමුළුව අමතයි

දේශගුණික විපර්යාස පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ 'කොප්26' සමුළුව සති දෙකක් තිස්සේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරදී පැවැත්විණි. මේ සමුළුව මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය තීරණය කරන ඉතාමත් වැදගත් පා

Read more

දුර්ලභ නෙළු ශාකයක් හමුවෙලා

ශ්‍රී ලංකාව යනු විශාල ජෛව විවිධත්වයක් සහිත රටකි. ආවේණික ශාක හා සත්ව විශේෂ රැසකම උරුමය මෙරට සතු වුවත් මේ වන විට ඒ අතරින් බොහොමයක් වඳවී ගොසිනි. තවත් ඒවා වඳවීයාමේ තර්ජනයකට ලක්ව ඇත. ශ්‍රී ලංකා

Read more

ගෝලීය පොහොර අර්බුදය

පොහෙර සම්බන්ධයෙන් දේශපාලනික ක්ෂේත්‍රයේත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේත් අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, චීන පොහෙර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ හැංගිමුත්තන් කරන බව අසන්න ලැබේ. මේ වනවිට පොහොර

Read more

අභවකාශයේ ඇවිද්ද පළමු චීන ගනනගමිනිය

චීනය ඔවුන්ටම කියා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකිරීම ආරම්භ කර තිබේ. මෙම නැවැතුම්පොළ නම් කර ඇත්තේ 'ටියැංගොන්' යන නමිනි. නැවැතුපොළට සම්බන්ධ කෙරෙන කොටස් (මේවා හැඳින්වෙන්නේ මොඩියුල යන නමි

Read more

දින 18 ක් අතුරුදන් වුණු කෙලි පොඩ්ඩ

අගුළු දමා වසා තිබුණු නිවස දෙස රහස් පරීක්ෂක රොබ් වයිල්ඩ් බලා සිටියේය. වයිල්ඩ්ගේ උපෙදස් අනුව, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හතර වටින් නිවස වටලා තිබුණි. 'යමු ඇතුළට යමු' රහස් පරීක්ෂකවරයා උපදෙස්

Read more

මනුෂ්‍ය වර්ගයාට ලැබෙන අවසන් අවස්ථාව

කාලගුණය සහ දේශගුණය යනු කුමක්ද? කාලගුණය සහ දේශගුණය අතරේ සම්බන්ධයක් ඇති නමුත්, නිරූපණය වන්නේ අර්ථ දෙකකි. කාලගුණය යනු කෙටි කාලසීමාවක, පැය කීපයක් හෝ දින කීපයක් ඇතුළත වායුගෝලය හැසිරෙන ආකාරයයි.

Read more

ලෝකය මුහුණ දෙන බලශක්ති අර්බුද

'කොවිඩ් 19' වසංගතයෙන් බලපෑම් එල්ල වූයේ අප සෞඛ්‍යයට පමණක් නොවෙයි. මේ වනවිට ගෝලීය ආර්ථිකයට ද 'කොවිඩ් 19' වසංගතයෙන් එල්ල වී ඇති බලපෑම සුළුපටු නොවන බව ජගත් ආර්ථික විශේෂඥයන්ගේ අදහසය. 'කොවිඩ්

Read more

ග්‍රහක පොකුරේ රහස් සොයන්න ගිය ’ලුසී’

අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා බෘහස්පතිය. බෘහස්පති වටා ග්‍රහකවලින් සැදුම්ලත් ග්‍රහක පොකුරු ඇත. මෙයින් ග්‍රහක 7 ක් කෙරෙහි නාසා විද්‍යාඥයන්ගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ, මුලින්ම

Read more

කැමැත්තෙන්ම කොරෝනා හදා ගන්න තැන

කැමැත්තෙන්ම 'කොවිඩ් 19' බෝ කරගෙන, ඒ වෙනුවෙන් පවුම් 4,000 ක (රුපියල් ලක්ෂ 11 ක් පමණ) මුදලක් ද ලබා ගත හැකි 'රෝහල් හෝටලයක්' එංගලන්තයේ ලන්ඩන් නුවර ඊස්ට් එන්ඩ් පළාතේ පිහිටා ඇති බව ඔබ දන්නවාද? මේ, 'රෝ

Read more

ඩයිනසෝරයෙක් ජගත් සමුළුව අමතයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතරතුරේ, ලෝක නායකයන් පුදුමයටත් භීතියටත් පත් කරමින්, විශේෂ අමුත්තකු සභාශාලාවට ඇතුළු වෙයි. මේ අමුත්තා ඩයිනසෝරයෙකි. මේ ඩයිනසෝරයා 'ජුරාසික් පාර්ක්

Read more

කොල්ලෝ 3 යි: කෙල්ලෝ 3 යි

මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අද දිනය ඉතා වැදගත් ඉතිහාසගත වන දිනයක් වනු ඇත. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත සිදු වූ දිනය බැවිනි. කොළඹ නයින්වෙල්ස් රෝහලේදී අද (21) අළුයම 12.16ත් 12.18ත් අතර කාලයේ

Read more

අඟහරු චන්ද්‍රයාට බොරු ගමනක්

ඇමෙරිකාවේ නාසා ආයතනය පමණක් නොව, ලෝකයේ සෙසු අභ්‍යවකාශ ඒජන්සි පවා උත්සාහ ගන්නේ අඟහරු තරණයයි. කෙසේ නමුත්, ඒ අතරින් ඉදිරියෙන් පසුවන්නේ නාසා ආයතනයයි. අඟහරු ග්‍රහයාට මිනිසුන් යැවීම පහසු කාර්ය

Read more

එන්ඩකාසිගේ සමුගැනීම

සෙල්ෆි ඡායාරූපවල පෙනී සිටිමින්, සමාජ මාධ්‍ය ඔස්සේත් අන්තර් ජාල පුවත් සේවා ඔස්සේත් ලෝකයේ අවධානය දිනූ කොංගෝවේ එන්ඩකාසි නමැති ගොරිල්ලා ධේනුව පසුගිය දා ජීවිතයෙන් සමුගත්තාය. මියයද්දී එන්ඩක

Read more