ඔබේ නමත් සඳට යවන්න

අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන සැමට හරි අපූරු පුවතක් ගැන කියන්නයි මේ සූදානම. අභ්‍යවකාශයට යෑම හෝ සඳට යෑම හෝ අප බොහෝ දෙනකුට කිසි දිනෙක සැබෑ නොවන සිහිනයක් පමණි. වසර 50 කට පසු යළිත් සඳ තරණයට සූද

Read more

බිහිසුණු සොයා ගැනීම !

දශක තුනකට පෙර, පුරා විද්‍යා ගවේෂණ කණ්ඩායමක්, නවසීලන්තයේ 'මවුන්ට් ඕවන්' කඳුකරයේ පිහිටි ලෙන් පද්ධතිය ගවේෂණය කරන්න විය. මේ ලෙන් පද්ධතිය ගවේෂණ කණ්ඩායමක් ගවේෂණයට ලක් කළ පළමු අවස්ථාව ද මෙය වි

Read more

රුසියාවේ ’මළ අත’

මුළු ලොවම එක හඬින් විරුද්ධ වෙද්දී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. ඒ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ අනුව ආරම්භ වුණු රුසියානු යුක්

Read more

රුසියන් යුක්රේන අර්බුදය ඔඩුදුවයි

'කොවිඩ් 19' හෙවත් කොරෝනා වසංගතය මනුෂ්‍ය වර්ගයාට පාඩමක් කියා දීමට උත්සාහ කළේය. ඒ, වසංගතය හමුවේ තරාතිරම නොබලා ලොව සෑම කෙනකුම අසරණ වෙද්දී, දේශපාලනික වශයෙන් ආගමික වශයෙන් බෙදී වෙන් නොවී ලොව සඍ

Read more

රුසියාව යුක්රේනය අල්ලයි

පසුගිය කාලය පුරාවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ මුවින් අසන්න ලැබුණේ එක් දෙයක් පමණි. 'රුසියාව යුක්රේනයට පහර දී යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා. ' 'පෙබරවාරි දෙවැනි හෝ තුන්වැනි

Read more

අඩක් ගැහැනු අඩක් පිරිමි චාලිගේ කතාව

අපගේ මේ ලෝකය ජීවයෙන් පිරුණු හරි අපූරු තැනකි. ගැහැනු සතුන්ගෙන් සහ පිරිමි සතුන්ගෙන් පිරුණු විස්මිත තැනකි. මේ ලෝකයේ අඩක් ගැහැනු අඩක් පිරිමි සතුන් ද සිටිනවා කීවොත් ඔබ පුදුම වේවි. ඒක ඇත්ත. එවැනි

Read more

ඩොලීට හෙම්බිරිස්සා උණ

ඩොලී කැස්සාය. කිවිසුම් යැව්වාය. ඇයට උණ ගැනී තිබුණි. ඇය හෙම්බිරිස්සා උණ වසංගතයකට මුහුණ දුන්නාය. රෝගී තත්ත්වය උත්සන්න විය. හුස්ම ගැනීම අසීරු විය. ඩොලී මියගියාය. මේ ඇයගේ කතාවයි. ඩොලී ඩයිනසෝරයෙක

Read more

එවරස්ට් කන්දේ ග්ලැසියර දියවෙනවා

ලෝකයේ උසම කන්ද (ශිඛරය) කුමක්දැයි ඇසුවොත් ඊට පිළිතුර 'එවරස්ට්' ය. ඒත් ඉදිරි දශකයේ එවසර්ට් ශිඛරයේ උස අඩුවී, එය ලොව උසම ශිඛරය නොවීමට ඉඩ ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. හිමාල අඩවියේ පිහිටා ඇති

Read more

අල් කුරේෂිගේ අවසානය

'අයි.එස්' හෙවත් 'අයි.එස්.අයි.එස්' ත්‍රස්ත සංවිධානයේ නායක අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරේෂි මරා දැමීමට තම හමුදා සමත් වූ බව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසීය. මෙය ත්‍රස්තවාදයට එරෙහ

Read more

චීනයේ කෘත්‍රිම හිරු සඳු

චීනය යනු අද ලොව බලවත්, ධනවත් මෙන්ම ප්‍රබල රාජ්‍යයකි. අභ්‍යවකාශ කටයුතු අතින් ද චීනය අද ලොව ඉදිරියෙන් පසුවෙයි. මේ වනවිටත් චීන ගගනගාමීන් කණ්ඩායමක්, පෘථිවි කක්ෂයේ රැදී හිදිමින්, අභ්‍යවකාශ නැ

Read more

හඳට වැටෙන රොකට්ටුව

ඇමෙරිකාවේ 'නාසා' ආයතනය සූදානම් වන්නේ යළිත් වරක් සඳ තරණය කිරීමටය. මෙවර පිරිමියකු පමණක් නොව ගැහැනියක ද සඳට යවන බවත්, ඒ සඳහා සුදුසු ගගනගාමීන් තෝරා පුහුණුව ලබා දෙන බවත් 'නාසා' කියයි. එපමණක්

Read more

ඈත විශ්වයේ කැරැකෙන වස්තුවක් !

අප සෞර ග්‍රහමණ්ඩලය අයත් මන්දාකිණිය හැඳින්වෙන්නේ ක්ෂීර පථය යනුවෙනි. ක්ෂීර පථයේ ඈත බමනය වන (කැරැකෙමින් පවතින) අසාමාන්‍ය වස්තුවක් ගැන අසන්න ලැබේ. මේ 'වස්තුව' ගැන අනාවරණය කළේ ඕස්ට්‍රේලිය

Read more

‘හුන්ගා ටොංගා හුන්ගා හාපායි’

ටොංගා දුපත් රාජ්‍යය අසල මුහුදු පතුළේ ගිනි කන්දක් (යමහලක්) සක්‍රීය වී පුපුරා යෑම සහ ඉන්පසු සිදුවුණු සිදුවීම් මාලාව, පසුගිය සතිය පුරාම ලොව ප්‍රධාන පුවතක් වූ බව නොදන්නා කෙනෙකු නොමැත. සාමා

Read more

අබුඩාබියට පහර දුන් හවුති සටන්කාමීන්

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාඩි ගුවන්තොටුපොළ ආසන්නයේ ඉන්ධන රැගත් ට්‍රක් රථ තුනක් ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. ට්‍රක් රථ පුපුරා මහා විනාශය

Read more

අතීතයේ සිරිලක විසූ රයිනෝ

පුරාණ ලංකාවේ, නොයෙක් නොයෙක් අපූරු සතුන් සිටි බවට මේ වනවිට සාක්ෂි ලැබී ඇත. හිපපොටේමස් සතුන්, සිංහයන්, ව්‍යාඝ්‍රයන් ආදිය සහ රාජාලියන් වැනි යෝධ කුරුලු විශේෂ ඒ අතර සිටින බව පොසිල අස්ථි සාක්ෂි

Read more

’සොරි’ කී අගමැති

'කොවිඩ්19' වසංගතය ලෝක නායකයන් බොහෝ දෙනකුට 'වසංගතයක්' වූයේ එය ඔවුන්ගේ දේශපාලන ගමන් මඟ වෙනස් කළ බැවිනි. වයිරසය අවතක්සේරු කළ, වයිරසය හේතුවෙන් පැනැවූ නීතිරීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නාය

Read more

මිනිස් සිරුරට ඌරු හදවතක්

මහාචාර්ය වෛද්‍ය බාර්ට්ලි ග‍්‍රිෆිත් යනු ඇමෙරිකාවේත් ලෝකයේත් ප‍්‍රමුඛ පෙළේ ශල්‍ය වෛද්‍යවරයෙකි. ඉන්ද්‍රීය බද්ධ කිරීම සම්බන්ධ විශේෂඥයෙකි. වෛද්‍ය ග‍්‍රිෆිත්, මේරිලන්ඞ් විශ්ව විද්

Read more

බෘහස්පති චන්ද්‍රයාගෙන් ඇසුණු හඬ

හරි අපූරු පුදුම හිතෙන කතාවක් තමයි මේ. පසුගිය ජූනි මාසයේ, හරියටම කීවොත් ජූනි 7 වැනිදා, නාසා විද්‍යාඥයන්ට හඬක් ඇසෙන්න විය. මේ හඬ ආවේ අභ්‍යවකාශයේ ඈත කෙළවරින්, බෘහස්පතිගේ ලොකුම චන්ද්‍රයා ගැනි

Read more

හක්කේ හැංගිමුත්තං කළ පේෂියක්

මිනිස් සිරුර තරම් විශ්මිත දෙයක් තවත් නැත. මිනිස් සිරුරේ සැඟවුණු රහස් රැසකි. මේ සටහන වෙන් වන්නේ එවැනි සැඟවුණු රහසක් පිළිබඳවය. ලොව පුරා විද්‍යාඥයෝ අප මෙ‍ෙතක් නුදුටු තැන් සොයමින් සිටිති. ම

Read more

අභ්‍යවකාශයට ගිය ’ජේම්ස් වෙබ්’

මෙවර නත්තල ඉතාමත් සුවිශේෂී එකකි. ඊට හේතුව 'ජේම්ස් වෙබ්' ය. 'ජේම්ස් වෙබ්' යනු අභ්‍යවකාශ දුරේක්ෂයකි. ඇමෙරිකා අභ්‍යවකාශ ආයතනය හෙවත් 'නාසා' NASA, යුරෝපා අභ්‍යවකාශ ආයතනය හෙවත් 'එසා' ESA සහ

Read more

හොඳින් සුරැකුණු ඩයිනසෝර් බබා

ඉතාමත් හොඳින් සංරක්ෂණය වූ ඩයිනසෝර කලලයක් විද්‍යාඥයන්ට හමුවීමේ පුවත ලොව කැලැඹීමක් ඇති කළේය. 'ඉතාමත් හොඳින් සංරක්ෂණය වූ' යනුවෙන් අදහස් කරන්නේ මෙම ඩයිනසෝර කලලයට පණ තිබෙන බව හෝ ඩයිනසෝරයක

Read more

ලෝකයේ වැඩිම පාද ඇති සතා

හැකරැල්ලා, කංකුණ්ඩා ආදිය අයත් වන්නේ සහස්‍රපාදිකයන් එසේත් නැතිනම් සන්ධිපාදිකයන් අතරටය. ඉංග්‍රීසියෙන් මොවුන් හැඳින්වෙන්නේ 'මිලිපීඩ්' (Millipede) යනුවෙනි. 'මිලිපීඩ්' යන වදනේ අරුත, 'පාද දහසක

Read more

හිරුට හාදු දුන් නාසා යානය

ඉතිහාසයේ පළමු වරට, රොබෝ යානයක්, හිරු ස්පර්ශ කළේය. මෙම වික්‍රමය කළේ, ඇමෙරිකාවේ නාසා ආයතනය හිරු ගවේෂණයට යැවූ පළමු යානය 'සෝලර් පාකර් ප්‍රෝබ්' ය. යානය, හිරුගේ ඉහළ වායු ගෝලය අතරින් ගමන් කළේය. හ

Read more

ලොවම වසඟ කළ සුරූපිනිය

''සැමවිට ඔබ ගැනම විශ්වාස කරන්න. ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි." ඒ මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනූ තරුණියගේ සුවිශේෂී පිළිතුරයි. ඇය නමින් හර්නාස් කවුර් සන්දුය. වසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉ

Read more