ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹේ

රික්ටර් පරිමානයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාවේ නැගෙනහිර නූසා ටෙන්ගාරා ප්‍රාන්තය ඊයේ (14) කැලැඹිණි. භූමි කම්පාවත් සමඟ ඉන්දුනීසියාවට අයත් දූපත් සඳහා සුනාමි අනතුරු

Read more

හොල්මන් කරදර කළේ නෑ: ජපන් අගමැති කිෂාඩා කියයි

තමන් අගමැති නිල නිවසේ පදිංචියට ගිය බවත්, තමන්ට කිසිදු හොල්මනක් බාධා නොකළ බවත්, රාත්‍රියේ හොඳින් නිදා ගත් බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆමියේ කිෂිදේ කියයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේ, අගමැති

Read more

’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය චීනයට

ලොව පළමු 'ඔමික්‍රෝන්' මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙද්දී, චීනය ප්‍රකාශ කළේ එරටින් ද 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇති බවය. මේ වනවිට, 'ඔමික්‍රෝන්' පමණක් නොව, චීන

Read more

බ්‍රිතාන්‍ය අගමැතිට යළිත් පිය පදවිය

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට දෙවැනි වරටත් පිය පදවිය උරුම විය. ඒ ඔහුගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස් දියණියක ප්‍රසූත කිරීමත් සමඟය. කැරී සිමොන්ඩ්ස්, බොරිස් ජොන්සන්ගේ සිවුවැනි බිර

Read more

චීනයේ කීමට නිකර්ගුවාව තායිවානය අත්හරී

තායිවානය සමඟ පවතින සියලුම රාජතාන්ත්‍රික සබඳතා අත්හැර චීනය සමඟ එක්වන බව ලතින් ඇමරිකානු නිකරගුවා රාජ්‍යය නිවේදනය කර තිබේ. තමන් සමඟ සබඳතා ඇරඹීමට නම්, තායිවානය අත්හැරිය යුතු යැයි චීනය නිකර

Read more

නත්තල් කැරොල් ප්‍රසංගයට විලියම්-කේට් එක්වෙති

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගයකට මහ රැජින නියෝජනය කරමින් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේට් ආදිපාදවරිය සහභාගී වූහ. අයහපත් සෞඛ

Read more

ලෙනාඩ් වල්ගා තරුව පෘථිවිය අසලින් යයි

ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැකිය හැකි වල්ගා තරුවක් ලෙස සැලකෙන 'ලෙනාඩ් වල්ගා තරුව' ඊයේ (12) පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතව තිබුණි. ලෙනාඩ් වල්ගා තරුව කැනඩාව ඇතුළු උතුරු ඇමෙරිකානුවන්ට

Read more

ටෝනේඩෝ සුළි කුණාටු 100ක් බිලිගනී

ටෝනේඩෝ සුළි කුණාටු රැසක්, ඇමෙරිකාවේ ප්‍රාන්ත පහක් පුරා හමා යෑමත් සමඟ මහා විනාශය සිදුවිය. සුළි කුණාටුවලට හසුවීමෙන් මියගිය ගණන 100 කට වැඩි බවත්, නිවාස දහස් ගණනක් මුළුමනින්ම විනාශ වූ බවත් ඇමෙර

Read more

ගගනගාමීන් වෙන්න පුහුණු වන 10 දෙනා

ඇමෙරිකාවේ නාසා ආයතනය මීළග ගගනගාමී පුහුණුව සදහා 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා තෝරා ගත්තේය. ඊට පිරිමින් 6 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනකු අයත් වන බව පැවැසෙයි. මෙම පිරිස පහළ පෘථිවි කක්ෂයේ ද

Read more

දරුවන් පාසලේ නැතිනම් මාපියෝ හිරේ

කොවිඩ් 19 වසංගතය හමුවේ, සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සියලු පාසල් ආරම්භ කර ඇති බවත්, දරුවන් පාසල් යැවීමට අදිමදි කරන දෙමාපියන්ට වසර දෙකක සිර දඬුවමක් සහ දඩයක් නියම කිරීමට පියවර ගන්නා බවත් ග්‍රී

Read more

එන්නත නොගත්තොත් දඩ

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගන්නා ඔස්ට්‍රියානුවන්ගෙන් සෑම මාස 3 කටම වරක්, යූරෝ 3,600 ක (ඇමෙරිකන් ඩොලර් 4,071ක්) දඩමුදලක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රියා රජය කියයි. ඔස්ට්‍රිය

Read more

සිවුවැනි කොරෝනා රැල්ලෙන් බැටකයි

දකුණු අප්‍රිකාව, සිවුවැනි 'කොවිඩ් 19' රැල්ලෙන් බැටකන බවත්, අවුරුදු පහට අඩු කුඩා දරුවන්ට වයිරසයෙන් වැඩි බලපෑමක් එල්ල වන බවත් එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත. 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය ද දකු

Read more

’ඔමික්‍රෝන්’ මරණ වාර්තා වෙලා නෑ

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන නමුත්, අද (5) වනවිටත් ලොව කිසිම තැනකින් 'ඔමික්‍රෝන්' මරණයක් වාර්තා වී නොතිබුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක

Read more

මාස්ක් නැතිව අගමැතිනිය දඩ කයි

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් යළිත් වරක් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කර තිබියදී, මුහුණු ආවරණයක් නොමැතිව, රෙදිපිළි වෙළෙඳ සැලකට ගොඩවුණු ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය මෙට් ෆෙඩ්ර

Read more

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පිපිරේ

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රාන්තයේ 'සෙමෙරු' නමැති ගිනි කන්ද පුපුරායෑමට පටන්ගෙන තිබේ. ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ හිටිහැටියේය. පිපිරීම් සමඟ උණු ලාවා පාෂාණ කැබලි අවට ගම්මානවලට

Read more

ඇමෙරිකා පාසලක වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ උසස් පාසලක ඊයේ (1) සිදුවුණු වෙඩි තැබිමකින් සිසුන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, අට දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ අට දෙනාගෙන් 7 දෙනකු සිසු සිසුවියන් වන අතර එක් ගුරුවරයකු ද සිටී.

Read more

ට්විටර් සමාගමට අලුත් ලොක්කෙක්

'ට්විටර්' සමාජ මාධ්‍ය ජාලයේ සම නිර්මාතෘවරයා ද වන ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් ඉවත් වීමත් සමඟ 'ට්විටර්' ප්‍රධාන විධායක ධුරය ඉන්දීය සම්භවයක් ඇති පරාග් අග්‍රවාල් ට හි

Read more

අපි අමාරුවේ වැටුණා: දකුණු අප්‍රිකාවෙන් මැසිවිලි

‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේදය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවීම සහ එය ලොවට අනාවරණය කිරීම හේතුවෙන් ලෝකයා තමන්ට දඬුවම් කිරීමට පටන්ගෙන ඇතැයි දකුණු අප්‍රිකාව මැසිවිලි නගයි. දකුණු අප්‍රික

Read more

එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට සින්න වෙයි

අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉන්දීය මා

Read more

රුසියාවේ ප්‍රහාරයකට මුහුණු දෙන්න සූදානම්

රුසියානු ආක්‍රමණයකට මුහුණ දීමට යුක්රේන හමුදාවට හැකියාව ඇති බවත්, මේ වනවිටත් යුක්රේන හමුදාව ඒ සඳහා සීරුවෙන් සිටින බවත් යුක්රේන ජනාධිපති වොල්ඩමිර් සෙලන්ස්කි පවසා තිබේ. යුක්රේන ජනාධිපතිව

Read more

ඉන්දියාාවේත් ආසියාවේත් ධනවත්ම පුද්ගලයා අදානි

'රිලායන්ස් සමූහයේ' සභාපති මුකේෂ් අම්බානි අභිබවා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඉන්දියාවේත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය පෙන්

Read more

කාන්තාවන්ට රූපවාහිනිය තහනම්

මින් ඉදිරියට, ඇෆ්ගන් කාන්තාවන්ට, එරට රූපවාහිනී නාට්‍යවල පෙනී සිටිය නොහැකි බව නව නීති හඳුන්වා දෙමින්, ඇෆ්ගන් තලේබාන් රජය පවසා තිබේ. ඊට අමතරව, මාධ්‍යවේදිනියන්ට සහ රූපවාහිනී නිවේදිකාවන්ට ර

Read more

ස්ත්‍රී දූෂකයන් වන්ධ්‍යාකරණයට අනුමැතිය

ස්ත්‍රී දූෂකයන් රසායනික වන්ධ්‍යාකරණයට ලක් කිරීමේ පනත් කෙටුම්පත පාකිස්තාන පාර්ලිමේන්තුවට යොමු කෙරුණු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊට හිමිවිය. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන

Read more

ඇෆ්ගන් වැසියන් අමාරුවේ දමන්න බෑ

ඇෆ්ගන් වැසියන් මානුෂීය ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බවත්, මේ අවස්ථාවේ ඔවුන් හුදෙකලා කර, තව තවත් අමාරුවේ වැටෙන්න ඉඩ දීම කළ නොහැකි බවත් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ න

Read more