පාකිස්තාන අගමැති ඉම්රාන් චීන ජනාධිපති හමුවෙයි

චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් බීජීං අගනුවරදී පැවැත්විණි. පාකිස්තාන අගමැතිවරයා චීනයේ බීජිං බලා පැමිණියේ චීනය විසින

Read more

ස්පාඤ්ඤ මැතිවරණයෙන් අගමැති සැන්චේස්ට ජය

ස්පාඤ්ඤ මහ මැතිවරණයෙන් අගමැති පේද්‍රෝ සැන්චේස්ගේ සමාජවාදී පක්ෂයට ජය හිමිවුණු නමුත් බහුතර බලයක් හිමි කරගැනීමට නොහැකි විය. ඒ අනුව, රජයක් පිහිටුවීමට නම්, අගමැතිවරයා සහ ඔහුගේ පක්ෂයට තවත් පක

Read more

ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිනවා

මෙරට කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු   ත්‍රස්ත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර

Read more

ඉන්දුනීසියා මැතිවරණ බලධාරීන් 270 ක් මැරිලා

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පසුගිය දා එක් දිනකදී පැවැත්විණි. මෙය එක් දිනක පැවැති ලොව විශාලතම මැතිවරණය ලෙස ද සැලකිණි. මැතිවරණය පැවැත්වීමට මහත්

Read more

ලොව විශාලතම දියමන්තිය බොට්ස්වානාවෙන්

කැරට් 1,758 ක් බර දියමන්තියක් අප්‍රිකාවට අයත් බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවී ඇති බවත් මෙය මෙතෙක් හමුවුණු ලොව විශාලතම දියමන්තිය බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. දියමන්තිය හමුවී ඇත්තේ ලුකා

Read more

ඇමෙරිකා යුදෙව්වන්ට වෙඩි ප්‍රහාරයක්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තිදෙනෙක් තුවාල ලැබූහ. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ සැන් දියේගෝ නගර

Read more

ස්කැන්ඩිනේවියා ගුවන් සේවකයෝ වැඩ වරති

ස්කැන්ඩිනේවියා ගුවන් සේවයේ වැඩ වර්ජනය හේතුවෙන්, ස්වීඩනය, නෝර්වේ සහ ඩෙන්මාර්ක් යන රටවල ගුවන් ගමන් කටයුතු අඩපණ වී ඇති බවත් 70,000 කට අධික පිරිසක් ගුවන්තොටුපොළවල කොටු වී සිටින බවත් වාර්තා වේ. වැ

Read more

රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් අමතක කරන්න එපා

මියන්මාරයේ ගැටුම් හේතුවෙන් සරණාගතයන් බවට පත්වී සිටින රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් අමතක නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක නියෝජ්‍ය මහ ලේකම් මාක්ලෝක

Read more

හිටපු උප ජනපති ජෝ බයිඩන් ජනපතිවරණයට එයි

ඇමෙරිකාවේ හිටපු උප ජනපති ජෝ බයිඩන්, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි වාර්තා විය. ජෝ බයිඩන් පමණක් නොව, ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් 2020 වසරේ ජන

Read more

තවත් සුළි කුණාටුවක් මොසැම්බික් කලඹයි

පසුගිය මාසයේ ප්‍රචණ්ඩ සුළි කුණාටුවකින් බැට කෑ අප්‍රිකාවේ මොසැම්බියක් රාජ්‍යය හරහා තවත් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් හමා ගියේය. ‘කෙනෙත්’ යන නමින් නම් කළ මෙම සුළි කුණාටුව හමා ගියේ පැයට කි

Read more

උතුරු කොරියා නායකයා ආරක්ෂක සහතිකයක් ඉල්ලයි

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීමට නම්, නායක කිම් ජොන් උන් ජාත්‍යන්තර ආරක්ෂක සහතිකයක් අපේක්ෂා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. උතුරු කොරියා නායකයා මෙසේ ජාත

Read more

නොත‍්‍රදාම් දෙව්මදුරේ ගින්නට හේතුව සිගරට් කොටයක්

ප‍්‍රංශයේ පැරිස් නුවර නොත‍්‍රදාම් දෙව්මැදුරේ ගින්නට හේතුව සිගරට් කොටයක් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ප‍්‍රංශ පුවත් සේවා වාර්තා කරයි. ගින්න හටගත් අවස්ථාවේදී, දෙව්මැදුරේ අලූත්වැ

Read more

‘ඇන්සැක්’ සැමරුමට විලියම් කුමරු නවසීලන්තයේ

‘ඇන්සැක්’ රණවිරු දින සැමරුමට සහභාගීවීමේ අරමුණින්, බි‍්‍රතාන්‍ය කිරීටය නියෝජනය කරමින්, බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු දෙදින සංචාරයක් සඳහා නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර බලා පැමිණ සිටී.

Read more

ඕස්ටේ‍්‍රලියා සෙනෙටර්වරයා යළිත් කරළියට

ඕස්ටේ‍්‍රලියාවේ මුස්ලිම් විරෝධී ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්ත සෙනෙට් සභික ෆේ‍්‍රසර් ඇනින්ග් කළ මුස්ලිම් විරෝධී ප‍්‍රකාශයක් මුල්කොට ගනිමින්, මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. ෆේ‍්‍රසර් ඇ

Read more

පුටින් හමුවන්න රුසියාවට යනවා

රුසියානු ජනාධිපති හමුවීමට තමන් රුසියාව බලා යෑමට නායක කිම් ජොන් උන් තීරණය කළ බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවන ප

Read more

පිලිපීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලඹේ

පිලිපීනයේ ලූසොන් ප්‍රධාන දූපත ප්‍රබල භූමි කම්පාවකින් කැලඹී ගියේය. භූමි කම්පාවෙන් මියගිය ගණන 10 ක් බවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. පිලිපීනය දූපත් රාජ්‍යයකි. භූමි කම්පාවෙ

Read more

මාලි හමුදා කඳවුරට ත්‍රස්තයෝ පහර දෙති

මාලි රාජ්‍යයේ හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් හමුදා සොල්දාදුවෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරය එල්ල වූයේ පෙරේදා අලුයම 5 ට පමණක ගුයිරේ හමුදා කඳවුරටය. පහර දී

Read more

පැරිසියේ යළි කහ ජැකට් විරෝධතා ඇරැඹේ

ප්‍රංශයේ දිළිඳු වැසියන්ගේගේ ගැටලු  අමතක කර ඇති බවටත්, රටේ සමාජ සාධාරණත්වයක් නොමැති බවටත් චෝදනා කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජයට එරෙහිව පැරිස් අගනුවර ඊයේ (21) යළි කහ ජැක

Read more

කොලොම්බියා නායයෑමෙන් 14 ක් පණ පිටින් වැළලෙති

මහ වැසි හේතුවෙන් කොලොම්බියාවේ කුඩා නගරයක් නායයෑමට ලක් වුණු බවත් පුදගලයන් 14 දෙනකු පණ පිටින් වැළලී ගිය බවත් එරට පුවත් සේවා වාර්තා කරයි. නායයෑම හටගත්තේ කෝකා පළාතේය. නායයෑමට හසුවුණු බව පැවැසෙන

Read more

යුක්රේන ජනපතිවරණයේ ජය විකට නළුවාට

යුක්රේන ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් අතිවිශිෂ්ට ජයක් අත්කර ගැනීමට විකට නළුවකු ලෙස ජනතා ප්‍රසාදය දිනූ 41 හැවිරිදි ව්ලොද්මීර් සීලෙන්ස්කී සමත් විය. ව්ලොද්මීර් සීලෙන්ස්කී දේශපාලනයට නවකයෙක

Read more

නොත්‍රදාම් දෙව්මැදුරේ මී මැස්සෝ හොඳින්

ගින්නෙන් වැනැසුණු නොත්‍රදාම් දෙව්මැදුරේ වහලයේ මී මැසි ගොවිපොලක් තිබුණු බවත්, එම ගොවිපොලේ මී මැස්සන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් පැවැසෙයි. මී මැස්සන් ලක්ෂ දෙකකට වැඩි ප්‍ර

Read more

මියුලර් වාර්තාව ප්‍රසිද්ධියට

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, රුසියාව සමඟ එක්වී කුමන්ත්‍රණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නීතිවේදී රොබට් මියුලර් ඇතුළු විමර්ශන කණ්ඩායම සකස් කළ වාර්තාව මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්

Read more

පේරු ජනපති දිවිනසා ගනී

දූෂණ චෝදනා එල්ල වී, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා හිසට වෙඩි තබා ගනිමින් දිවි නසා ගත්තේය. හිටපු ජනාධිපතිවරයා මෙසේ වෙඩි තබා ගෙන ඇ

Read more

බලුකිස්තානයේ බස් රථවලට වෙඩි

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ඔර්මාරා පිටසරබද පළාතේ බස් රථ කීපයකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් බස් රථවලින් ගමන් කරමින් සිටි 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත

Read more