ඉන්දියාව සමඟ සාමයෙන් කටයුතු කළ යුතුයි
පාකිස්තානයට ඉන්දියාව සමඟ සාමයෙන් කටයුතු කිරීමට අවශ්‍ය යැයි ද සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ද පාකිස්තාන ජනාධිපතිවරයා සෙනසුරාදා (23) ප්‍රකාශ කළේය. “අ
Read moreපාකිස්තානයට ඉන්දියාව සමඟ සාමයෙන් කටයුතු කිරීමට අවශ්‍ය යැයි ද සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ද පාකිස්තාන ජනාධිපතිවරයා සෙනසුරාදා (23) ප්‍රකාශ කළේය. “අ
Read moreප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වී ජාත්‍යන්තර නීතිවලට ගරු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යේමන සිවිල් යුද්ධයට මැදිව සිටින සියලූ පාර්ශවවලින් ඉල්ලා සිටියේය. ස්විට්සර්ලන්තයේ ජ
Read moreවියට්නාමයේ හැනොයි නුවර පැවැති සමුළුව අසාර්ථක වුවත්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමක් සිදු නොකරන බවත්, උතුරු කොරියාව පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කරනු ඇති බවත් ඇමෙරි
Read moreලොව සතුටින්ම වැසියන් සිටින රට ෆින්ලන්තය යැයි එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය 2019 වසර වෙනුවෙන් කළ නවතම සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත. ‘ලොව සතුටින්ම සිටින රට’ ලෙස රටවල් වර්ග
Read moreමහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි්රක්සිට්’ කි‍්‍රයාවලිය තවත් මාස කිහිපයක් ප්‍රමාද කිරීමට බි්රතාන්ය අගමැතිනී තෙෙරේසා මේ උත්සාහ ගන්නා බව එරට පුවත්
Read moreතායිලන්ත මහ මැතිවරණය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර, අගමැති ධුරයේ කටයුතු කරන හිටපු හමුදාපති ප්‍රයාත් චාන් ඕචා සිය මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ත
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔහුගේ වැටුපෙන් ඇමෙරිකන් ඩොලර් 1,00,000 ක මුදලක් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කර ඇත. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු ජනපති ධුරයට පත්
Read moreප්‍රධාන නියමුවා සහ සහාය නියමුවා ලෙස කටයුතු කරමින්, ගුවන් නියමු මවක සහ දියණියක ඇමෙරිකන් ගුවන් යානයක් පියාසර කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකන් ජාතික ගුවන් නියමු මව සහ දියණිය ඇමෙරිකාව
Read moreමහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි්රක්සිට්’ සම්බන්ධයෙන් බි්රතාන්ය අගමැතිනී තෙරේසා මේ සකස් කළ යෝජනාවට බි්රතාන්ය පාර්ලිමේන්තු කතානායක බර්කව්ගෙන්
Read moreඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙසත් ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ මනෝහාර් පරිකාන් අභාවප්‍රාප්ත විය. ගෝව මහ ඇමැති මනෝහාර් පරිකාන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව ස
Read moreදේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඊට එරෙහිව හඬ නගන ස්වීඩන ජාතික 16 හැවිරිදි මානව ක්‍රියාකාරිණිය ග්‍රෙටා තන්බර්ග්ගේ නම ද 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කළ බව නෝර්වේ රාජ්‍යයේ සමාජවාදී ජනා
Read moreක්‍රයිට්ස්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී කළ වෙඩි තැබීමෙන් මේ වනවිට 50 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි. රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස ද 40 කට ආසන්නය. මෙය නවසීලන්ත ඉතිහාසයේ සි
Read moreනයිජීරියාවේ වාණිජ අගනුවර වන ලාගෝස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දරුවන් සිය ගණනක් මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය පිරිස අතර දරුවන් සියයකට වැඩි පිරිසක් සිටින බව ද පැවසේ. ලාගෝස් නුවර ඊයේ (13)
Read moreඅන්තර්ජාල පරිහරණය සම්බන්ධයෙන් නීති දැඩි කිරීම සඳහා වන යෝජනාවකට රුසියානු වැසියන්ගේ විරෝධය පලවී තිබේ. එම යෝජනාව විරුද්ධවාදීන් මැඩපැවැත්වීමේ උත්සහයක් බවට විරෝධතාකරුවන් චෝදනා කරන්නේය.අන
Read moreඉතියෝපියා ගුවන් සේවයට අයත් බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන්, තමන් බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ ප්‍රධානියාට ඇමැතුමක් දුන් බවත්, බෝයිං ගුවන් යානා ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැත
Read moreකඩා වැටුණු ඉතියෝපියා මගී ගුවන් යානයේ, පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය හමුවී ඇති බවත්, යානය කඩා වැටීමට හේතුව සෙවීමේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවත් ඉතියෝපියානු ගුවන් බලධාරීහු කියති. ගුවන් යාන
Read moreඉන්දීය මහ මැතිවරණය (ලෝක් සභා මැතිවරණය) ලබන අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 තෙක් අදියර 7 ක් යටතේ පැවැත්වෙන බවත්, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මැයි 23 වැනිදා සිදුවනු ඇති බවත් ඉන්දීය මැත
Read moreවෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට විරෝධය පළ කරමින් විපක්ෂ දේශපලාන කණ්ඩායම් කැරැකස් අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වීය. වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී විරෝධතා පවත්වන
Read moreසාමයට කැමැත්ත පළ කරමින්, න්‍යෂ්ටික අවිහරණය සිදු කරනවා යැයි පොරොන්දු වී සිටින උතුරු කොරියාව, යළි රොකට් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර ඇතැයි බුද්ධි අංශ නිලධාරීන් තමන්ට දැනුම් දී ඇති බවත්, එය
Read moreසාමයට කැමැත්ත පළ කරමින්, න්‍යෂ්ටික අවිහරණ සිදු කරන බවට පොරොන්දු වී සිටින උතුරු කොරියාව, යළි රොකට් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබෙමින් පවතින බව ඇමෙරිකාවේ සී.
Read moreබ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ සැණකෙළිය පසුගියදා නිල වශයෙන් ආරම්භ වුණි.එය නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වනු ඇති බවට පැවසෙයි. පුරාවෘත්ත වල එන චරිතයක් වන මිසරුලේහි රෙයි මොමෝ රජුගේ වෙත සංකේ
Read moreඉන්දියාවත් පාකිස්තානයත් අතර හටගත් අර්බුදය කඩිනමින් සමතයකට පත් කර ගැනීමට හැකිවුණු බැවින්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු යැයි පාකිස්තාන පාර්ලිමේන්
Read moreපාකිස්තාන ගුවන් හමුදාව, පසුගිය 27 වැනිදා, ඉන්දීය ගුවන් හමුදාවේ මිග් ප්‍රහාරක යානා වටකරමින් පහර දුන්නේ, තලේබාන් සහ අල් කයිඩා ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට පහරදීමට, තමන් පාකිස්තාන හමුදාවට ලබා දු
Read moreඇෆ්ගන් අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාව සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතර පැවැත්වෙන සාම කතා දෙදින විරාමයකින් පසු යළි ආරම්භ විය. සාම කතා පැවැත්වෙන්නේ වසර 17 ක් තිස්සේ ඔඩුදු
Read more