මාලි හමුදා කඳවුරට ත්‍රස්තයෝ පහර දෙති
මාලි රාජ්‍යයේ හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් හමුදා සොල්දාදුවෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ප්‍රහාරය එල්ල වූයේ පෙරේදා අලුයම 5 ට පමණක ගුයිරේ හමුදා කඳවුරටය. පහර දීමෙන් පසු, ත්‍රස්තයන් හමුදා කඳවුරේ අවි ආයුද සහ ජිප් රථ පැහැරගෙන ගොස් ඇතැයි ද පැවැසෙයි.
ගොසාගෝපෝල්හිදීය (ඒ.එෆ්.පී.)