බටර් අහිතකර නෑ
බටර් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර නැතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. බටර් ආහාරවලට එකතු කරගැනීමෙන් හදවත් රෝග ඇතිවීමේ අවදානම ඉහළ නැංවීමක් සිදු නොවන ඔවුහු පවසති. දිනකට බටර් තේ හැන්දක ප්‍ර
Read moreබටර් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර නැතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. බටර් ආහාරවලට එකතු කරගැනීමෙන් හදවත් රෝග ඇතිවීමේ අවදානම ඉහළ නැංවීමක් සිදු නොවන ඔවුහු පවසති. දිනකට බටර් තේ හැන්දක ප්‍ර
Read moreකුඩා දරුවන්ට ප්‍රතිජීවික ඖෂධ ලබාදීම ඔවුන්ට දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරන බව ඇමෙරිකානු පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති. දරුවන්ට කුඩා වියේදීම වැළඳීමට හැකි පළමු වර්ගයේ දියවැඩිය
Read moreදිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට
Read moreදවසකට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමෙන් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය පාලනය කළ හැකි යැයි මෑතකදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. කෙටි කාලයක් තුළ බර අඩු කරගැනීමට දිනකට ගන්නා කැල
Read moreවිටමින් B3 ලබාගැනීම මගින් දරු ගැබ් ගබ්සාවීම සහ ජාන විකෘති සහිත දරුවන් බිහිවීම වලක්වා ගත හැකි බව මීයන් යොදාගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වික්ටර් චැන් ආයතනයේ (Victor Chang Institute) කරන ලද පර්යේෂණයකි
Read moreයම් ලෙසකින් ඔබගේ කනට සතෙක් ඇතුළු වුවහොත් හෝ කනට යම් දෙයක් අහම්බෙන් ඇතුල් වුවහොත් එහිදී ඇතිවන වේදනාව අපහසුතාව කෙතරම් ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එබැවින් මෙ වැනි අවස්ථාවකදී ම
Read moreකිසිදා මත්පැන් පානය නොකරන අයට වඩා සතියකට දින තුනක් හෝ හතරක් මත්පැන් පානය කරන අයට දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ ඉඩකඩ අඩු බව නවතම පර්යේෂණ වාර්තාවක සඳහන් වෙයි. මෙම පර්යේෂණය මෙහෙයවූ ඩෙන්මා
Read moreනින්දෙන් ඇවිදීම සම්බන්ධ විවිධ මත පවතී. මෙය මානසික රෝගී තත්ත්වයක් ද නැතහොත් භූත බලවේගයන්ගේ බලපෑමක් ද යන්න සමාජයේ සුලභව පවතින ගැටලූවක් වන නමුත් මෙය නින්දේ එක් අවස්ථාවක ඇතිවන හානිකර නොවන
Read moreඅර්ශස් රෝගය සෑදෙන්නේ ගුද මාර්ගයේ රැුලි 3ක් ඇසුරු කරගෙනයි. එනම් පිටට ඇති රැුල්ල එයින් අඟල් 1/2ක් ඇතුළට ඇති රැුල්ල සහ එයිනුත් අඟලක් ඇතුළට ඇති රැුල්ල වශයෙනි. මේ රැුලි තුනේම අර්ශස් රෝගය හට ගනී. නා
Read moreරුධිර පීඩනයේ අඩුවීම ඌන රක්තචාපය හෙවත් අඩුරුධිර පීඩනයයි. ඛදඅ ඉකදදා චරුිිමරු රැයහචදචසැිසි ිමඉඑැබිසදබ නමින්ද හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය කිසිදුු රෝගයකට සම්බන්‍ධතාවක් නොමැතිව ස්වාභාවික
Read moreඅක්මාව සතු ප‍්‍රධාන කාර්යයක් නම් ඖෂධ වර්ග, ඖෂධීය ශාක සහ පරිපූරක ඇතුළු අප මුඛයෙන් ගන්නා ද්‍රව්‍ය බිඳ හෙළීමය. මෙම කාර්යය අක්මාව මඟින් කාර්යක්ෂම ලෙස සිදු කරනු ලබයි. විවිධ ඖෂධ වර්ග අලූත
Read moreපාසලේ දී හිරිහැරයන්ට ලක්වන, නව යෞවනයේ පසුවන පාසල් ළමුන් වැඩිදෙනෙක් නින්දේ දී දත්මිටි කන බව නවතම සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි. නව යෞවනයේ පසුවන බ්‍රසීල පාසල් සිසු සිසුවියන් 300ක් යොදා ගනිමි
Read moreඩෙංගු රෝගය සෑදුන බව දැනගත් විට බොහෝ රෝගීන් තුළ දැඩි තැති ගැස්මක් ඇතිවේ. එයට හේතුව ඇතැම් ඩෙංගු රෝගීන්, ඩෙංගු රෝගය හේතුවෙන් මරණයට පත්වීමයි. මේ ලෙස ඩෙංගු සෑදී මරණයට පත්වන රෝගීන් සංඛ්‍යාව ඉ
Read moreහෘදය වස්තුවේ හිතකර පැවැත්ම නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීම කෙරෙහි බොහෝසේ බලපායි. ඒත් හෘද රෝග අවදානම දිනෙන් දින වැඩිවෙනවා මිස අඩු නොවේ. ඇමෙරිකාවේ පමණක් හෘද රෝගවලින් මිය යන සංඛ්‍යාව වසරකට ම
Read moreහිසරදය නිසා වෛද්‍යවරයෙකු වෙත යොමුවන ළමුන්ගෙන් බහුතරයකට ඇත්තේ ඉරුවාරදය නැතහොත් Migraine තත්ත්වය බව හදුනාගෙන තිබේ. ඉරුවාරදය බහුලව දැනෙන්නේ හිසේ රිදීමක් ලෙස හෝ නහරයක නාඩි වේගයෙන් වැටෙන්නාක් ම
Read moreවිශ්‍රාමික පුද්ගලයන්ට වඩා වැඩි කාලයක් මැදි වියේ කාර්යාල සේවකයන් අසුන් මත ගත කරන බවට නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ. වයස 75 ඉක්මවූ විශ්‍රාමිකයන් හා සැසඳීමේ දී දීර්ඝ වෙලාවක් රැකියාවේ නි
Read moreඅද වන විට හෘදයාබාධ, හෘදය වස්තුවේ බිඳ වැටීම්, හෘදය වස්තුව අක්‍රිය වීම් සමාජගත වන්නේ තව දුරටත් නුහුරු නුපුරුදු මාතෘකා ලෙස නොවේ. එනම් ලොකු, කුඩා සැමටම කිසිඳු වයස් භේදයකින් තොරව ක්ෂණිකව මෙවන්
Read moreඔබට පෙරට වඩා තදින් බඩගින්න දැනේ.ඊට හේතු වන්නේ පෙරට වඩා නිරෝගී වීමත් prednisolone ඖෂධයත්ය. පරීක්ෂාකාරීව ආහාර ලබා ගත හොත් සෞඛ්‍ය දායක ශරීර ස්කන්ධයක් පවත්වා ගත හැකියි. පලතුරු සහ එළවළු වර්ග ඇතුළත්ව ක
Read moreපලතුරු අතර හොඳම පලතුරක් ලෙස කිවි පලතුර හැඳින්වේ. මන්ද මිනිස් සිරුරේ DNA රැක දෙන එකම පලතර මෙයයි. සාමාන්‍ය දොඩම් ගෙඩියක තිබෙන විටමින් c ප්‍රමාණයට වඩා වැඩි විටමින් ප්‍රතිශතයක් අඩංගු පලතුරක
Read moreහෘදයාබාධ වළක්වා ගැනීම සඳහා රුධිරයේ පවතින 'කොලෙස්ටරෝල්' ප්‍රමාණය පාලනයකර තබාගත හැකි නව එන්නතක් නිපදවීමට විද්‍යාඥයෝ සමත් වී ඇත. මෙම එන්නත මීයන්ට ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දී අතර
Read moreඑක දවසකට දහවතාවක් එළවලු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකිබව පර්යේෂකයන් කණ්ඩායමක් පෙන්වා දෙති. එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හ
Read moreවකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු රෝහලෙන් පිටත්ව යන ඔබට දින 14ක් සඳහා වූ ඖෂධ ඔබගේ සායන පත සමග ලබා දෙයි. හදිසි අවස්ථාවකදී හැරුණු විට ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග රෝහලෙන් ලබා දෙයි. රුධිර ප
Read moreඔබේ දරුවාට නිසි පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලබා දීම මවුපියන් සතු යුතුකමකි. එවිට සදහටම දරුවාව මන්දපෝෂණයෙන් ඈත් කරලිය හැකියි. විශේෂයෙන්ම පාසල් එන දරුවන් සඳහා පෝෂණයෙන් යුත් ආහාර වේලක් මවුපියන්
Read moreවකුගඩු බද්ධ කිරීමකදී සැත්කම කෙතරම් සාර්ථකව සිදු කළද එය ප්‍රතික්ෂේප නොවී රැක ගැනීම උදෙසා රෝගියා සතුව විශාල කාර්යභාරයක් පවතී. මූලික වශයෙන්ම රෝගියාට නිර්දේශ කරන ඖෂධ, ගන්නා මාත්‍රාව සේම වෛ
Read more