ඔබේ බර උසට සරිලනවාද
සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් ගත කිරීම සදහා උසට සරිලන බරක් පැවතීම ඉතා වැදගත් වේ. නිසි උස හා බර ඔබේ පෝෂණය හා පෞරුෂය ද සකේතවත් කරන්නකි. ඔබට උසට සරිලන බරක් පවතින්නේද යන්න පහත ක්‍රමවේදය අ
Read moreසෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් ගත කිරීම සදහා උසට සරිලන බරක් පැවතීම ඉතා වැදගත් වේ. නිසි උස හා බර ඔබේ පෝෂණය හා පෞරුෂය ද සකේතවත් කරන්නකි. ඔබට උසට සරිලන බරක් පවතින්නේද යන්න පහත ක්‍රමවේදය අ
Read moreඑක්සත් රාජධානී සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය පද්ධතිය තුළ පුළුල් වශයෙන් භාවිතා කිරීම සදහා පියයුරු පිලිකා සදහා වු පළමු ඖෂධය අනුමත කරනු ලබයි. එරිබියලන් නැමති ඖෂධය ජාතික සෞඛ්‍ය පද්ධතිය හර
Read moreකෝලා වර්ග පානයට බොහෝ අය කැමැත්තක් දක්වන අතර මෙය ශරීරයට හිතකර පුරුද්දක් නම් නොවන බව කිව යුතුය. කෝලා වර්ග නොබොන පුද්ගලයින් හා සාපේක්ෂව බැලීමේදී දිනකට මෙම බීම වර්ගවලින් බෝතලයක්වත් බොන අය අතර
Read moreවකුගඩු කියන්නේ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය අවයවයකි. එය නිරෝගීව පවත්වාගෙන යා යුතුය. වකුගඩු මගින් දිනපතා රුධිරය පිරිසිදු කරනු ලබයි. රුධිර පීඩනයට අවශ්‍ය රෝමෝන නිපදවීම, ශරීරයට අවශ්‍ය විද්‍යුත
Read moreලෝකයේ සිදුවන මරණවලින් සියයට 65කටම හේතුවන්නේ බෝ නොවන රෝගයන්ය.. අධික රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා, ආඝාතය (අංශභාගය), ශ්වසන රෝග ආදිය මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ බොහොමයකටම හේතු වී ඇත්
Read moreඔබ ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී නිවසේදී, පාසලේදී, රැකියාව කරන ස්ථානයේදි එසේ නැතිනම් පාරේ ගමන් කරනවිට හදිසි අනතුරු වලට මුහුණදී ඇති, එම අවස්ථාවලදී (අනතුරේ ස්වභාවය අනුව) මුලින්ම ඔබට සිහි
Read moreඇන්ටිබයොටික්ස්‘ (ප්‍රතිජීවක) වැඩි වශයෙන් ගන්නා තරුණ දරුවන්ට නව යොවුන් වියේදී පූර්ව දියවැඩියා තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ පෙන්වාදෙති. ප්‍රතිජීවක ඖෂධව
Read moreපෘථිවියේ ජීවය පහළ වීමට හේතු සාධක වුණ අප හිරු මනුෂ්‍ය අපට අහිතකර යැයි වෛද්‍ය මතයක් කාලාන්තරයක් තිස්සේ පැවැතිණි. හිරු කිරණවලට සෘජුව නිරාවරණය වීමෙන් වළකින්න. එය පිළිකා හට ගැනීමට හේතුවක්
Read moreඔබට අවුරුදු 20 ක වුවත් 60 ක් වුවත් ව්‍යායාම කිරීමට එය බාධාවක් නොවේ. සෞඛ්‍ය වර්ධනය කර ගනිමින් නිරෝගීව සිටින්නට නම්, සාමාන්‍ය ව්‍යායාමවල යෙදෙන අතරතුරේ සතියකට වරක් හෝ සති දෙකකට වරක් හෝ ඇරො
Read moreඔබ බළලුන් සුරතල් කරන්නෙක්ද? එසේනම් ප්‍රවේශම්වන්න. මන්ද ඔබේ සුරතල් බළලා ඔබේ මාරයා විය හැකි බැවිනි. බළලුන් තුරුලු කර ගැනීමෙන් ඔවුන් නාසයට ළංකර ගැනීමෙන්, ඔවුන් සිප ගැනීමෙන් හා ඔවුන්ගේ සීර
Read moreදියවැඩියාව ආයු කාලය අඩුකරයි? පළමු වර්ගයේ දියවැඩියා තත්ත්වය පුද්ගලයකුගේ ආයූ කාලයෙන් වසර 12ක කාලයක් අඩු කරන බව නව පර්යේෂණයකින් අනාවරණය වී ඇත. මෙම පර්යේෂණයේදී 1997 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ
Read moreකෑවොත් ඇපල් මරණය ඈත්වෙයි දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇප
Read more(එක්සත් අරාබි එමීර් රාජ්‍ය) විශේෂඥ වෛදවරයකුගේ උපදෙස් හා විධිමත් වෛද්‍ය පරීක්ෂණයක් නොකර ආවට ගියාට විටමින් ඩී පෙති පාවිච්චියට නොගන්නැයි වෛද්‍යවරු අනතුරු අඟවති. අබු ඩබිහි බුර්ජීල් රෝ
Read more(ක්වාලාලාම්පූර්) මැලේසියාවෙන් සීකා’ වයිරසය ආසාදිත රෝගියකු හමුවුණු බව එරට සෞඛ්‍ය බලධාරීහු ඊයේ (1) අනාවරණය කළහ. මැලේසියාවෙන්ිසීකා’ ආසාදනය වුණු පළමු අවස්ථාව මෙය වෙයි. සීකා’ උණ ව
Read moreහැමවිටම ක්‍රියාශීලීව සිටිය යුතු බව කවුරුත් හොඳින් දන්නා දෙයකි. ඒත් පැහැදිලිව පෙනෙන දෙයක් නම්, අපට දිනකට වැඩි වේලාවක් වාඩි වී, එසේත් නැතිනම් අසුන් ගෙන සිටීමට සිදුවෙයි. වැඩි වේලාවක් මෙසේ
Read moreස්මාර්ට් ජංගම දුරකථන නැතිනම් නූතන පහසුකම්වලින් යුතු ජංගම දුරකථන අපේ වැඩ කටයුතු පහසු කළ ද ඒවා සිරුරේ බර වැඩි කරන බව ඔබ දන්නවාද ? වර්තමානයේ පවතින තාක්ෂණයත් සමඟ පෙර නොවූ විරූ අයුරින් ජාල ගත
Read moreකොන්ද නවාගෙන, කුදු වී දීර්ඝ වේලාවක් එක දිගට පරිගණක ලැප්ටොප් යන්ත්‍රයක් හෝ ටැබ්ලට් උපකරණයක් පරිහරණය කිරීම කුඩා දරුවන්ටත් යෞවන යෞවනියන්ටත් කොන්දේ අමාරු ඇති කිරීමට හේතුවක් වෙයි. ලැප්ටො
Read more