ගුවනයානා දෙකක් ගැටෙයි

සුඩානයේ අගනුවර පිහිටා ඇති කාටූම් ගුවන්තොටුපොලේදි යුද ගුවන් යානා දෙකක් එකට ගැටී ඇති බව ස්කයි නිවුස් ඇරේබියා වෙබ් අඩවිය වාර්තා කළේය. ගුවන්යානා දෙක ධාවන පථයේදි එකට ගැටී ඇති අතර අනතුරට හේතුව

Read more

නොබෙල් සාම ත්‍යාගය

කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ සහ ඉරාකයේ නාඩියා මුරාද් මේ වසර සඳහා පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නා බව නොබෙල් කමිටුව අද (5) නිවේදනය කළේය.  කොංගෝ ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදු

Read more

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය

  ඇමෙරිකා ජාතිකයන් දෙදෙනකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයකු මේ වසර සඳහා රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගන්නා බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.   “පරිසර හිතකාමී දියර පි

Read more

නෙදර්ලන්තය විනාශයකින් බේරේ

නෙදර්ලන්තයේ ප්‍රධාන නගර ඉලක්ක කර දියත් කිරීමට සැලසුම් කළ ප්‍රබල ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ. අර්නීම් නගරයේදී පුපුරණ ද්‍රව්‍ය,

Read more

නම වෙනස් කිරිම අසාර්ථකයි

මැසිඩෝනියාව රටේ නම වෙනස් කිරීමට පසුගියදා පැවැත්වූ ජනමත විචාරණය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් අගමැතිවරයා එම පරාජය භාර ගැනීමට  සූදානම් නොමැති බව විදෙස් මාධ්‍ය

Read more

එලන් මස්ක්ට චෝදනා

අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව මුලා කිරීම සම්බන්ධයෙන් සුප‍්‍රසිද්ධ කෝටිපති අමෙරිකානු ව්‍යාපාරික එලන් මස්ක්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන් බොහෝවිට නුදුරේදිම ඔහුට සිය ස

Read more

නොබෙල් තෑග්ග කාන්තාවකට

වසර 55 කට පසු භෞතික විද්‍යාව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමිවිය. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි වී ඇත්තේ කැනඩා ජාතික විද්‍යාඥවරියක වන ඩෝනා ස්ටික්ලන්ඞ්ටය. භෞතික විද්‍

Read more

වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය

මේ වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකා සහ ජපාන මහාචාර්යවරු දෙදෙනෙක් සමත්වූහ. පිළිකා ප්‍රතිකාරවල කරන ලද විප්ලවීය වෙනස වෙනුවෙන් ඔවුන් දෙදෙනා එලෙස සම

Read more

සුනාමිය අබිරහසක්

ඉන්දුනීසියාවේ සුලවේසී දූපතට කඩා වැදුණු සුනාමිය අබිරහසක් යැයි ඉන්දුනීසියා කාලගුණ සහ භූ විද්‍යාඥයෝ පවසති. අබිරහසක් වී ඇත්තේ සුනාමියේ ප‍්‍රබලත්වයයි. සුනාමිය හටගත්තේ ඉකුත් 28 වැනිදා සුලව

Read more

භටයින් අතුරුදහන් !

ඇමෙරිකාවේ යුද අභ්‍යාස පුහුණුවීමක් සඳහා පැමිණි ඇෆ්ගනිස්ථාන හමුදා නිලධාරීන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ. අදාළ පුහුණුවීම් අවසන් වී යළි සිය රට බලා යාමට තිබියදී ඔවුන් මෙලෙස අතුරුදන්ව ඇති බව වි

Read more

මැලේසියා අගමැති මහ සමුළුව අමතයි

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිය අමතමින් මැලේසියා අගමැති මහතීර් මොහොමද්, මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මියන්මාර රජයට දොස් නැගීය.

Read more

යුද්ධ කරලා හරියන්නේ නෑ

ඉන්දු පාකිස්තාන අර්බුදය යුද්ධ කරමින් විසඳිය නොහැකි බවත්, අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත් ෂා මොහොමද් කුරේෂි අවධාරණය කරයි. එය තමාගේ පමණක් නොව, පාකිස්තාන අගමැති ඉම්රාන්

Read more

පුරවැසිභාවය අහෝසියි

මියන්මාරයේ රොහින්ග්‍යා සුළු ජාතිකයන්ට එරෙහිව කෙණෙහිලිකම් සහ අපරාධ සිදුවෙද්දී, මියන්මාර නායිකා අවුන් සාන් සූ කී නිහඬව සිටිනවා යැයි චෝදනා කරමින්, ඇයට පිරිනැමූ ගෞරවණීය පුරවැසිභාවය ඉවත් ක

Read more

ඇෆ්ගන් භටයින් 2ක් අතුරුදහන්

ඇමෙරිකාවේ යුද අභ්‍යාස පුහුණුවීමක් සඳහා පැමිණි ඇෆ්ගනිස්ථාන හමුදා නිලධාරීන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ. අදාළ පුහුණුවීම් අවසන් වී යළි සිය රට බලා යාමට තිබියදී ඔවුන් මෙලෙස අතුරුදන්ව ඇති බව ව

Read more

මෝදිට ‘හොරා’ කියලා

‘ට්විටර්’ සමාජ ජාලය ඔස්සේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අපහාස කළේ යැයි එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ යොවුන් නායිකා දිව්‍යා ස්පන්දනාට එරෙහිව නඩු පවරා ඇතැ

Read more

දේශපාලන සිරකරුවන්ට නිදහස

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂක ඊබ‍්‍රහිම් මොහොමෙද් සෝලි ජයගැනීමෙන් පසු එරට අධිකරණයක් දේශපාලන සිරකරුවන් පස් දෙනකු නිදහස් කර තවත් පිරිසකගේ අභියාචනා සැලකිල්ලට ගෙන තිබේ. ම

Read more

ළමයින්ට අධ්‍යාපනය නෑ

ලොව පුරා වෙසෙන සෑම ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම පාසල් අධ්‍යාපනය නොලබන බව යුනිසෙෆ් සංවිධානය පවසයි. ඒ අනුව ලොව පුරා අවුරුදු 05ත් 17ත් අතර වයසේ පසුවන ළමුන් මිලියන 303ක පමණ පිරිසක් පාසල් අධ්‍ය

Read more

මෙක්සිකෝ ජනපති හිරවෙලා

ජීවත්වීමට නොහැකිව රටවැසියන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක, නිල ගුවන් යානය, නිල මන්දිරය ඇතුළු ලැබීමට නියමිත වරප‍්‍රසාද ප‍්‍රතික්ෂේප කළ මෙක්සිකෝ ජනාධිපති ධුරයට තේරී පත්වුණු අන්ද්‍රේස් ම

Read more

සුනඛ මාංශ තහනමක්

මාංශ ආහාරයට ගැනීමෙන් වැලකී සිටින ලෙසට වියට්නාමයේ හැනොයි අගනුවර බලධාරීන් නගරවාසීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එය ශිෂ්ඨ හා නවීනත්වයට පත් වූ නගරයේ ප්‍රතිරූපයට හානි කරන්නක් මෙන්ම ජලභීතාකාව වැන

Read more

හිටපු අගමැති මාස දෙකෙන් එළියට

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් දස වසරක සිරදඬුවමක් ලැබ සිටි පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ් ඇපමත මුදා හැරීමට ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ (19) නියෝග කළේය. නවාස් ෂරීෆ් පමණක් නොව, මූල්‍ය වංචා

Read more

න්‍යෂ්ටික අවිහරණය කරනවා

කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් කැපවී සිටින බවත්, තම න්‍යෂ්ටික අවිහරණ කටයුතු පොරොන්දු වූ පරිදි සිදු කරන බවත් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුව

Read more

පිළිකා රෝගීන් මිලියන 18 ක්

මේ වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 18.2ක් වාර්තා වනු ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළිකර තිබේ. පිළිකා හේතුවෙන් තවත් ලක්ෂ 96 ක පිරිසක් මේ වසරේ මිය යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය. පිළිකා රෝගයට අලුතින් ග

Read more

සුළි කුණාටු දෙකක්

මහ වැසි සහ තද සුළං සමඟ ‘ෆ්ලොරෙන්ස්’ ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඇමෙරිකාව හරහා හමා යද්දී, ‘මොන්ගට්’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණි. පිලිපීනයේ ලූසොන් ප‍්‍රධාන දූපතට ‘මොන්ගට්’ සු

Read more

සබඳතා කාර්යාලයක් උතුරු කොරියාවේ

උතුරු කොරියාව සමඟ ආරම්භ කළ යහපත් සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින්, උතුරු කොරියාවේ රාජ්‍ය සබඳතා කාර්යාලයක් විවෘත කිරීමට දකුණු කොරියා රජය කටයුතු කළේය. මෙම ‘රාජ්‍ය සබඳතා’ කාර්යාලය

Read more