ජපන් සංක්‍රමණික නීති ලිහිල් කරයි

ජපානයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරෙන කෙටුම්පතක් එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම නව නීතියට අනුව නව වීසා කාණ්ඩ දෙකක් යටතේ විදේශිකයින්ට කම්කරු

Read more

තානාපති ධුරයට හෙදර් නවර්ට්

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා හෙදර් නවර්ට්, එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපති ලෙස නම් කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත. එක්සත් ජාතීන්ගේ ඇමෙරික

Read more

කුණාටු දෙකක් ඉතාලිය කලඹයි

පැයට කිලෝ මීටර් 180 ක වේගයකින්, මහ වැසි ද සමඟ ප්‍රචණ්ඩ සුළි කුණාටු දෙකක් ඉතාලිය හරහා හමා ගියේය. සුළි කුණාටුවලින් බලපෑම් එල්ල වූයේ බටහිර සහ උතුරු ඉතාලියටය. ඉතාලි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දු

Read more

ට්‍රම්ප්ට විරෝධයක්

ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවට එල්ල වුණු ප්‍රහාරය මුල්කොට ගනිමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට විරෝධයක් එල්ල වෙමින් පවතී. ට්‍රම්

Read more

වෙඩි තැබීමකින් 11 ක් මරුට

ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් භක්තිකයන්ගේ සම්මුති ශාලාවක පැවැත්වුණු කුඩා දරුවකුගේ නම් තැබීමේ අවස්ථාවකට කඩා වැදුණු තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින් 11 දෙනෙක්

Read more

අමෙරිකානු හා රුසියානු නායකයන් හමුවක්

කලීජ් ටයිම්ස් අමෙරිකානු හා රුසියානු නායකයන් අතර හමුව එළඹෙන මස සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමට සමගාමීව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප

Read more

හිටපු සුඩාන ජනපති මියයයි

හිටපු සුඩාන ජනාධිපති අබ්දුල්රහමන් සිවර් අල්-දහබ් රියාද් නුවරදි මිය ගිය බව සෞදි රූපවාහිනි නාලිකාවක් වන අල්-ඇරේබියා වාර්තා කර ඇත. හිටපු හමුදා නිලධාරියකු වු අල්-දහබ් හමුදා කුමන්ත්‍රණයකින්

Read more

බෝම්බ පාර්සල් ලැබිලා

ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ පසුගිය ජනපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වුණු අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ නමට පුපුරන ද්‍රව්‍ය ඇටවූ පාර්සල් ලැබී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්ත

Read more

සංක්‍රමණිකයින්ට නව නීතියක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට සිඩ්නි සහ මෙල්බර්න් නගරවලින් පිට ජීවත්වන ලෙසට බලපෑම් කරමින් නව යෝජනාවක් සම්මත කරගැනීමට ඕස්ට්‍රේලියානු රජය සුදානම් වේ. ඔස්ට්‍රේලියාවේ විශාල

Read more

වෙනිසුවෙලාව ඩොලරය අත්හරී

ජාත්‍යන්තර ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට වෙනිසුවෙලාව සැලසුම් කර තිබේ. එරට ආර්ථික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, සැලසුම්වලට අනුව ඉදිරියේදී සිදු කරන සියලු ජාත්‍යන්

Read more

පාපතරයා මරා දමයි !

මාස 10කට කලින් 6 හැවිරිදි පකිස්ථාන දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධියේ වරදකරු වූ විසිහතර  හැවිරිදි ඉම්රාන් අලි නමැත්තාට අධිකරණය  නියම වූ මරණ දඬුවම අද ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව ඊයේ (17) උදෑසන ලා

Read more

කාන්තාවට පහරදුන් මන්ත්‍රීට වැඩවරදී

කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් මුල්කරගෙන තමිල්නාඩු ප්‍රාන්තයේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හිටපු ප්‍රාදේශී ‍මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමජිකත්වය අත්හිටුවා තිබේ. එස්.ස

Read more

කැනඩා වැසියෝ කංසා ගන්න පෝලිමේ

කැනඩාවේ කංසා අලෙවිය සහ බෙදා හැරීම 16 දා සිට නීතිගත කෙරුණි. කංසා අලෙවිය සහ බෙදා හැරීම මෙසේ නීතිගත කළ දෙවැනි රට කැනඩාවය. කංසා අලෙවිය සහ බෙදා හැරීම නීතිගත කළ පළමු රට ලතින් ඇමෙරිකාවට අයත් උරුගුවේ

Read more

අවිහරණයට සහාය

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලියට සහයෝගය දීමට ප්‍රංශය සූදානම් යැයි එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසීය. සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි අත් හරින බවට උතුරු කොරියාව අවස්ථ

Read more

නව රටවල් 18 ක්

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක් වී තිබේ. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ ඉකුත් සති අන්තෙය් පැවැති ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තේරි පත් වී ඇති බව විදෙස් මාධ්&

Read more

දකුණු කොරියා ජනාධිපති ප‍්‍රංශයට

යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප‍්‍රංශයේ පැරිස් නුවරට පැමිණ සිටින දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ප‍්‍රංශ ජනාධිපති මන්දිරයේදී ප‍්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්‍රොන් හමුවෙමින්, උතුර

Read more

මෙලානියාගේ සම්මුඛ සාකච්ඡාව

තම සැමියා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන් සැමවිටම ඔහු සමඟ එකඟ වන්නේ නැති බව ජනාධිපති ආර්යා මෙලිනියා ට‍්‍රම්ප් කියයි. මෙලානියා මේ බව පවසා ඇත්තේ

Read more

ගගනගාමීහු නූලෙන් බේරෙති

ඇමෙරිකන් නාසා ආයතනයේ සහ රුසියානු අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු රැගෙන පෘථිවි කක්ෂයේ රඳවා ඇති, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පියාසර කරන්න වූ රුසියානු සෝයූස් රොකට්ටුවේ දෝෂ

Read more

පිටවෙන්නැයි නියෝග

රාජ්‍ය නොවන සංවිධාන 18කට රටින් පිටව යන්නැයි පකිස්ථාන රජය නිවේදනය කර තිබේ. ඒ, එම සංවිධානවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් මානව හිමිකම් කඩ වන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනි. අධ්‍යාපන ප්&z

Read more

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග

ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු ආර්ථික විශේෂඥයන් වන විලියම් නොර්දෝස් සහ පෝල් රෝමර් අතරේ සමව බෙදී යනවා යැයි ස්වීඩනයේ රාජකීය විද්‍යාඥයන්ගේ ඇකඩමිය නිවේදනය කර ඇත. කාළගුණ

Read more

මයික් පොම්පේ ඕ චීනයේ

ආසියානු රටවල සංචාරයක යෙදෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ, උතුරු කොරියාවේ සංචාරයකින් පසු  චීනයේ බීජීං අගනුවර බලා පැමිණියේය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පරිපාලනය සහ චීනය

Read more

උතුරු කොරියාවට යන්න අවසර

පොරොන්දු වූ පරිදි තමන් න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කරමින් පවතින බවත්,  ඕනෑම විදෙස් නිරීක්ෂකයකුට තම රරට පැමිණ එම කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කළ හැකි බවත් උතුරු කොරියා නායක කිම් ජොන් උ

Read more

මැතිවරණය කඩාකප්පල් කරනවා

ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය කඩාකප්පල් කරනවා යැයි එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන තලේබාන් ත‍්‍රස්තයෝ අනතුරු අඟවති. මැතිවරණ කටයුතු කඩාකප්පල් කරමින්,

Read more

විපක්ෂ නායක අත්අඩංගුවට

නිවාස සහ පානීය ජල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අල්ලස් ගත් බවට එල්ල වන චෝදනා මුල්කොට ගනිමින්, පාකිස්තාන විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා වේ. 67 හැවිරිදි ෂෙබා

Read more