අලුතින් ළැව් ගිනි 3,859 ක්
ඇමසන් වැසි වනාන්තරය ආශ්‍රිත ඉඩම් එළිපෙහෙළි කිරීම සහ ගිනි තැබීම දින 60 ක කාලයකට තහනම් කිරීමට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පියවරගෙන තිබියදී පවා බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ගතව
Read moreඇමසන් වැසි වනාන්තරය ආශ්‍රිත ඉඩම් එළිපෙහෙළි කිරීම සහ ගිනි තැබීම දින 60 ක කාලයකට තහනම් කිරීමට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පියවරගෙන තිබියදී පවා බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ගතව
Read moreතලේබාන් ත්‍රස්තවාදීන් සහ ඇෆ්ගන් හමුදාව අතර අවි ගැටුම් ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටි කුන්ඩුස් නගරයට තලේබාන් ත්‍රස්තවාදීහු කඩා වැදී ප්‍රහාරයක් එල්ල කළහ. ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක ව
Read moreඅභ්‍යවකාශ තරණයේදී රුසියාවෙන් සහ චීනයෙන් එල්ල වන අභියෝග ජය ගනිමින් තර්ජනවලට මුහුණදීමට, ‘අභ්‍යවකාශ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය’ යන නමින් විශේෂ හමුදා ඒකකය ස්ථාපිත කිරීම ඇමෙරිකා ජනාධ
Read more‘ෆාර්ක්’ ගරිල්ලන් කණ්ඩායමක් යළි ආයුධ අතට ගෙන රජයට එරෙහිව විප්ලව කිරීමට සූදානම් වන බවත්, ඔවුන් කඩිනමින් මර්දන කිරීමට හමුදාවේ විශේෂ බළඇණියක් යැවූ බවත් කොලොම්බියා ජනාධිපති ඉවාන් ඩූකේ පව
Read moreඉන්දුනීසියාවට අයත් පැපුවා පළාතේ හටගෙන ඇති විරෝධතා ඊයේ (29) වෙද්දී තවත් උත්සන්න වූ අතර, පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගත් විරෝධතාකරුවෝ රජයේ ගොඩනැගිලි, වෙළෙඳසැල් ආදියට පහර දී ගිනි තබන්න වූහ. පැපුව
Read moreලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයට ද ළැව් ගිනි පැතිරී යමින් පවතින බවත් එම ළැව් ගිනි නිවා දැමීමට හෝ පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් බොලිවියා ජනාධිපති ඊවෝ මොර
Read moreතමන්ට නිරන්තරයෙන් මරණීය තර්ජන එල්ල වෙනවා යැයි ට්‍රම්ප් පරිපාලනය විවේචනය කිරීම හේතුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උදහසට ලක් වී සිටින ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරියක ව
Read moreබි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට ගත් ‘උදාර’ තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට ප‍්‍රසංශා ලැබී ඇතැයි ද
Read more‘ඩොරියන්’ යන නමින් කාලගුණ විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ ප්‍රචණ්ඩ සුළි කුණාටුව පුවර්ටෝ රීකෝ සහ ඩොමිනිකන් ජනරජය හරහා හමා ගියේය. පුවර්ටෝ රීකෝ සහ ඩොමිනිකන් ජනරජය කැරිබියානු දූපත්ය. ප
Read moreමැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා සම්බන්ධ නඩු විභාගය ආරම්භ විය. මැලේසියා සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 540 කට වැඩි මුදලක් සිය පෞද්ගලික ගිණුමට හර
Read moreඉන්දුනීසියා දූපත් රාජ්‍යයේ නව අගනුවර බෝනියෝ දූපතට ගෙන යෑමට එරට ජනාධිපති යෝකෝ විඩෝඩෝ සූදානම් වෙයි. ඉන්දුනීසියාව යනු ආසියාවට අයත් දූපත්වලින් සැදුම්ලක් රාජ්‍යයකි. මේ වනවිට ඉන්දුනීසියාව
Read moreප්රංශයේ බ්‍රියාරිට්ස් නගරයේ ‘ජී7’ රාජ්‍ය නායක සමුළුව අවසන් වෙද්දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට සහභාගී වූ ලෝක නායකයන්ට කියා සිටියේ ලබන වසරේ ‘ජී7’ සමුළුව ඇමෙරිකාවේ ෆ්ලොර
Read moreට්විටර් සමාජ ජාලයෙන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්විට අනතුරු ඇඟවීමේ නිවේදනයක් ලැබී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. පාකිස්තාන ජනාධිපතිවරයාට මෙසේ අනතුරු ඇඟවීමක් ලැබී ඇත්තේ, ඔහු ඉන
Read moreඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට හොඳින් ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව ඇත නමුත්, ඔහු වඩාත් ප්‍රිය කරන්නේ හින්දි බසින් කතා කිරීමට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි. ඇමෙරිකා ජනා
Read moreබි‍්‍රතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන් සහ ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් අතර හමුවක්, ප‍්‍රංශයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සමගාමීව පැවැත්විණි. බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන
Read moreසුඩානයට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, එම මහ වැසි හේතුවෙන් පළාත් රැසක් ජලයෙන් යටවී, පුද්ගලයන් හැට දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එරට පුවත් සේවා වාර්තා කරයි. මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැල
Read moreබ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර මගී බස් රියකට කඩා වැදී, එම බස් රියේ මගීන් ප්‍රාණ ඇපයේ රඳවා ගනිමින් කලහ කළ තුවක්කුකරුවකු වෙඩි තබා මරා දමා, මගීන් බේරා ගැනීමට බ්‍රසීල පොලිසිය සමත් වූ බව පැවැ
Read moreබ්‍රසීලයට අයත් ඇමසන් වැසි වනාන්තරයේ ළැව් ගිනි හට ගැනීම ඉහළ යෑම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සෙරානෝ රාජ්‍ය නොවන සංවිධානවලට චෝදනා කරයි. ළැව් ගිනි සම්බන්ධයෙන්, අන්ත දක්ෂිණාංශි
Read moreවෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්නය හමුවේ, එරටින් පලා ගොස් අසල්සැසි කොලොම්බියාවේ දේශසීමාවේ සරණාගත කඳවුරුවල වෙසෙන වෙනිසියුලා වැසියන්ට කිසිදු පිළිසරණක් නොමැති බව කොලොම්බියා
Read moreරුසියාව සමඟ නිරවි යුද සමයේ සිට ඇතිකරගත් මිසයිල නිපදවීම සහ අත්හදා බැලීම සම්බන්ධ ගිවිසුම අහෝසි කර දැමීමෙන් පසු, ඇමෙරිකාව ද දිගු දුර කෲස් මිසයිල අත්හදා බැලීමට යොමු වී ඇතැයි විදෙස් පුවත් සේවා
Read moreඉන්දීය අගමැති න්රේන්ද්‍ර මෝදි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමතුමක් දී, ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළ බව ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක සඳහන
Read moreබ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ බිරිඳ කේම්බ්‍රිජ් ආදිපාදවරිය කේට් මිඞ්ල්ටන්, පාකිස්තාන සංචාරයකට සූදානමින් සිටි නමුත්, පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය මුල්කොට ගනි
Read moreඅංශ කීපයකින් පැවැත්වෙන තලේබාන් සාම කතා සාර්ථක වෙමින් පවතින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකා රජය සහ
Read moreඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මංගල උත්සව ශාලාවකට මරාගෙන මැරෙන බෝම්බකරුවකු එව්වේ තමන් යැයි ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්
Read more