ලොකුම නැව සූවස් ඇලෙන් යයි
ලොව විශාලතම බහාලුම් නෞකාව සූවස් ඇල හරාහා පසුගිය සිකුරාදා (අගෝස්තු 09) යාත්‍රා කර ඇති බව වාර්තා වේ. ස්විට්සර්ලන්ත මධ්‍යධරණි නැව් සමාගමට අයත් නෞකාව මීටර් හාරසීයක(400) දිගින් යුත්ත වන අතර බහාලු
Read moreලොව විශාලතම බහාලුම් නෞකාව සූවස් ඇල හරාහා පසුගිය සිකුරාදා (අගෝස්තු 09) යාත්‍රා කර ඇති බව වාර්තා වේ. ස්විට්සර්ලන්ත මධ්‍යධරණි නැව් සමාගමට අයත් නෞකාව මීටර් හාරසීයක(400) දිගින් යුත්ත වන අතර බහාලු
Read moreපාකිස්තානයට ලබා දෙමින් තිබුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 440ක ආධාර මුදල් ප්‍රමාණයක් ද නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත. මීට පෙර ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව පා
Read moreඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මැදිහත්වීමක් අවශ්‍ය බවත්, ඉන්දු කාශ්මීර වැසියන්ට සිදුවුණු අසාධාරණය ගැන ලොව කාගේත් අවධානය යොමු විය යුතු බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන
Read moreඉන්දු කාශ්මීර් වැසියන්ට පැනැවූ ඇති තහංචි එකිනෙක ලිහිල් කරන බව ඉන්දීය රජය පවසයි. මේ වනවිටත් ඉන්දු කාශ්මීර වැසියන්ට යළි දුරකතන සබඳතා ලැබී ඇති බව වාර්තා වේ. මුස්ලම් බහුතරයක් වෙසෙන ඉන්දු කාශ්
Read moreදකුණුදිග යුක්රේනයේ හෝටලයක හටගත් ගින්නකට අට දෙනෙක් බිලි වූහ. තවත් 10 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණාහ. ගින්න හටගත්තේ කාමර 273 කින් සමන්විත හෝටලයකය. ඒවා අමුත්තන්ගෙන් පිරී පැවැතුණු බව වාර්තා වේ.
Read moreමුහුදු ලිහිණියන් රංචුවක් ගැටී ඇන්ජින් අක්‍රිය වී කඩා වැටෙන්න ගිය රුසියන් මගී ගුවන් යානය ඉතා ආරක්ෂාකාරී අයුරින් හදිසි ගොඩබෑමට සලස්වා එහි සිටි මගීන් 233 දෙනා බේරාගත් යානයේ නියමුවන් දෙදෙනා
Read moreගතවුණු මාස හත ඇතුළත ලොව රටවල් රැසකින් සරම්ප රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි ප්‍රකාශක ක්‍රිස්ටීන්
Read moreදිනෙන් දින ඔඩුදුවන හොංකොං අර්බුදයට මැදිහත් වී මානුෂීය අන්දමින්, සාමකාමීව එය විසඳීමට චීන ජනාධිපති ෂී ජින්පින්ට හැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් හරහා පෙන්වා ද
Read moreමාරක ඉබෝලා වයිරසය මර්දනය කිරීමට නිපදවූ එන්නත් හතරකින් එන්නත් දෙකක් සියයට 90 ක් සාර්ථක වී ඇතැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව, නුදුරු අනාගතයේ දිනෙක ඉබෝලා වයිරසය මර්දනය කිරීමට හෝ වයි
Read moreචීනායේ නැගෙනහිර පළාත් කැළඹීමට සමත් වූ ‘ලෙකීමා’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛයාව 32 තෙක් ඉහළ ගොස් ඇති බවත් ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ‘ලෙ
Read moreරුසියාවේ නාවික හමුදා කඳවුරක රොකට්ටුවක් අත්හදා බලද්දී, එය පුපුරා යෑමෙන්, පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තිදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. රොකට්ටුව අත්හදා බැලීම සිදුවූයේ රොසටොම් නමැති
Read moreඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හඳුන්වා දී ක්‍රියාත්මක කරන දළදඬු සංක්‍රමණික ප්‍රතිපත්තිවලට අදාලව, එරට ආරක්ෂක අංශ මිසිසිපි ජනපදයේ සිදු කළ වැටැලීම්වලින් නීතිවිරෝධී ආකාරයට ඇමෙරිකාවේ රැ
Read moreඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන්, ඉන්දියාව ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂි චීනයේ බීජීං අගනුවරට පැමිණියේය. ඉන්දියාව ඉන්දු කාශ්මීරයට ලබා දුන්
Read moreඇමෙරිකාවේ නව දකුණු කොරියා තානාපති ලෙස දකුණු කොරියා ජනාධිපති කීර්තිමත් දේශපාලනඥයකු වන ලී සෝ හයුක් පත් කර ඇතැයි වාර්තා වේ. ලී සෝ හයුක් පාලක පක්ෂයේ මන්ත්‍රීවරයකු වන අතර, උතුරු කොරියා න්‍යෂ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ඉකුත් සති අන්තතයේ වෙඩි තැබීම් සිදුවුණු ටෙක්සාස් ජනපදයේ, එල් පාසෝ නුවර සහ ඔහියෝ ජනපදයේ ඬේටන් නුවර සංචාරය නියැලුණාහ. එම වෙඩි තැබීම්වලින
Read moreඇමෙරිකා රජය පැනවූ සම්බාධක සැලකිල්ලට ගනිමින්, විපක්ෂය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා අවලංගු කළ බව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පවසා තිබේ. වෙනිසියුලා රජයේ නියෝජිතයන් සහ විපක්ෂ නියෝජි
Read moreඋතුරු කොරියාව සයිබර් ප්‍රහාර හරහා ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක මුදලක් සොරකම් කරගෙන ඇති බවටත්, එම මුදල් ඔවුන් ඔවුන්ගේ මිසයිල වැඩසටහන ශක්තිමත් කර ගැනීමට යොදවා ඇති බවටත් එක්සත් ජාතීන්ගේ සංව
Read moreපිලිපීනයේ ඩෙංගු වසංගත තත්ත්වයක් හටගෙන ඇති බවත් පසුගිය ජනවාරියේ සිට දක්වා ඩෙංගු රෝගීන් 1,46,062 ක් හමුවී ඇති බවත් ඔවුන්ගෙන් 622 ක් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිව
Read moreඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කරමින්, ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් ජයිශංකර්, එක්සත් ජාතීන්ගේ ආ
Read moreවසර 18 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් අර්බුදයට විසඳුමක් සෙවීමට, ඇමෙරිකා නියෝජිතයන් සහ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් දෝහා කටාර්හිදී ආරම්භ විය. කටාර් හි දෝහා නුවර තලේබාන් සා
Read moreපැය නවයක් තිස්සේ විදුලි බලය විසන්ධිවීමෙන්, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වූ බවත්, මිලියන 10 කට වැඩි ජකර්තා නුවර වැසියන් මහත් සේ පීඩාවට පත්වුණු බවත් එරට පුවත් සේව
Read moreඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ ආරක්ෂාව තර කරමින්, ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් නිඩාස අඩස්සියට පත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ. නිවාස අඩස්සියට පත් කළ දේශපාලඥයන් අතර, ඉන්දු කාශ්මීරයේ හිටපු මහ ඇ
Read moreදේශපාලන රැකවරණ ඉල්ලමින්, බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගිය මාලදිවයිනේ හිටපු උප ජනාධිපති අහ්මද් අඩීබ් ඉන්දීය රජයේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව මාලදිවයින පොලිසිය කියා සිටියේය. හිටපු උප ජනාධිප
Read moreකුමන්ත්‍රණයකින් බලයට ආ සුඩාන හමුදාවේ ‘අන්තර්වාර හමුදා පාලක මණ්ඩලය’ සහ සුඩාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී නව රජයක් පිහිටුවීමට තීරණය කළේය. ඒ අනුව, දිනෙන් දින දිග්ගැස්සෙන්න වූ දේශපාල
Read more