නවසීලන්ත අගමැතිනියගේ ජනප්‍රියත්වය ඉහළට

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යන බව සමීක්ෂණ වාර්තා වලින් අනාවරණය වී ඇත. නවසීලන්තයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන එක් වෙමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත්

Read more

හමුදාව ඉවත් කරනවා - ට්‍රම්ප්

කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණින් පසු වොෂින්ටන් අගනුවර ඇවිලීගිය ප්‍රචණ්ඩකාරී විරෝධතා මර්දනයට කැඳවූ හමුදා සොල්දාදුවන් වොෂින්ටන් අගනුවරින් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම

Read more

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙනවා - බ්‍රසීලය

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනුගමනය කරමින්, තමන් ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බ්‍රසීලය ඉවත් කර ගැනීමට පියවර ගන්නා බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසයි. ‘ලෝක සෞඛ්‍ය සංවිධානය

Read more

අප්‍රිකා අල් කයිඩා නායකයා මරා දැමේ

උතුරු අප්‍රිකාවේ ක්‍රියාත්මක අල් කයිඩා සංවිධානයේ නායක අබ්දෙල්මල්කේ ඩ්‍රොවුක්ඩෙල් මරා දැමීමට මාලි හමුදාව සමත් වුණැයි මාලි ආරක්ෂක ඇමැති ෆ්ලොරෙන්ස් පාලේ පවසා ඇත. අල් කයිඩා ත්‍රස්තවාදී

Read more

පරිසරයට හානිවන බලාගාර ගැන සොයන්න

රුසියාවට අයත් සයිබීරියාවේ නදියකට ඩීසල් කාන්දුවීමේ සිදුවීමෙන් පසු පරිසරයට හානිවන අයුරින් ඉදිකර ඇති බලාගාර තිබේදැයි වහා සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රුසියානු අධිකරණයක් එරට පරිස

Read more

වයිරසය ගැන කිසිවක් වසං කරලා නැහැ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය, එහි ස්වභාවය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් තමන් කිසිවක් ලොවෙන් වසං නොකළ බව චීන රජය අවධාරණය කරයි. චීන රජය මෙසේ කියා සිටියේ, වයිරසය සම්බන්ධයෙන් තොරත

Read more

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරනවා

අල්ලා ගන්නා සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා දමන්නැයි පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට් එරට හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත. පිලිපීන ජනාධිපති ඩුටරේට් මෛස් උපදෙස් දුන්නේ එරට ආරක්

Read more

මැලේරියා නාශක පෙත්තට අනුමැතිය

වෛද්‍ය අධීකෂණය යටතේ ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ මැලේරියා නාශක ඔසුව ‘කොවිඞ් 19’ ආසාදිතය රෝගීන්ට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ වනවිට හිමිවී ඇත. ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක

Read more

ට්‍රම්ප් දියණියගේ සහාය විරෝධතාකරුවන්ට

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණියන් දෙදෙනාගෙන් කෙනකු වන ටිෆනි ට්‍රම්ප්ගේ සහාය, පොලිස් අත්අඩංගුවේ සිට මියගිය ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන විරෝධතාකරුවන්ට හි

Read more

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩුවෙලා

කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් ට සාධාරණයක් ඉල්ලමින් විරෝධතා පවත්වන විරෝධතාකරුවන් හමුදාව යොදවා මර්දනය කරන්නැයි උපදෙස් දී ඇති ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය මේ වනවිට පහළ ව

Read more

දහස් ගණනක් නිව්යෝක් නුවර වීදි බසිති

පොලිස් අත්අඩංගුවේ සිටියදී කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඔහුට සාධාරණයක් සහ කළු ජාතිකයන්ගේ අයිතීන් සුරැකින්නැයි ඉල්ලමින්, ඇඳිරි නීතිය නොතකා නිව්යෝක් නුවර විරෝ

Read more

කැනඩා අගමැතිගේ විරෝධය

ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත 'ජී7' ලෝක නායක සමුළුවට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඇරැයුම් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය කැනඩා

Read more

’කොවිඩ් 19’ සමඟ ජීවිතයට හුරු වෙන්න

සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් පිරිසුදුව, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින්, 'කොවිඩ් 19' වයිරසය සමඟ ජීවත් වීමට සෑම දෙනාම හුරු විය යුතු යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත. පාකි

Read more

පළුදු වූ විශ්වාසය තහවුරු කරන්න

පළුදු වූ විශ්වාසය තහවුරු කිරීමට හැකි නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ යළි එක් වීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් යැයි ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් පවසා ඇත. එක්සත් ජ

Read more

අසුපිට නැගි එලිසබත් මහ රැජින

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයෙන් පිටවී, වින්ඞ්සෝර් මාලිගයේ පදිංචි 94 හැවිරිදි වියෙහි පසුවන දෙවැනි එලිසබත් මහ රැජින අසුපිට නැගී සිටින ඡයා

Read more

බ්‍රසීලයේ නව ආසාදිතයෝ 33,274 ක්

පසුගිය දින කීපයේ ‘කොවිඞ් 19‘ ආසාදිතයන් 33,274 ක් හමුවුණු බවත්, ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 4,98,440 ඉක්මවූ බවත් බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ගතවුණු පැය 24 ඇතුළත මරණ 956 ක් ව

Read more

රුසියාවේ ආසාදිතයෝ ලක්ෂ 4 ක්

රුසියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂ 4 පසු කර තිබේ. රුසියානු සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇති අන්දමට රුසියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 405,843 කි. ගතවුණු පැය 24 ඇතුළත රුසියාවෙන් මරණ 138

Read more

රුවන්ඩාවෙන් පළමු ‘කොවිඞ් 19’ මරණය

අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවෙන් පළමු වරට ‘කොවිඞ් 19’ මරණයක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ පවසයි. රුවන්ඩාව යනු නැගෙනහිර අප්‍රිකා රටකි. මියගිය බව පැවැසෙන්නේ 65 හැවිරිදි අයෙකි. රියැදුරෙක

Read more

රුසියන් ජනපතිට ඇරැයුම් කරනවා

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් පැවැත්වීමට නියමිත ‘ජී 7’ රටවල රාජ්‍ය නායක සමුළුව පසුවට කල් දමන බවත්, එම සමුළුව පැවැත්වෙද්දී තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට ඊට සහභාගී වෙන්

Read more

‘කොවිඞ් 19’ සාම්පල රිළවු හොරකම් කරලා

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් කිහිප දෙනකුගෙන් ලබාගත් රුධිර සාම්පල රිළවුන් සොරකම් කළ බව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයෙන් වාර්තා වේ. මෙම ‘සොරකම’ සිදුවී ඇත්තේ දි

Read more

බිරිඳ දික්කසාදය ඉල්ලයි

ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ, මිනියැපොලිස් නුවර ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලීමට හේතුවක් වූ, ජෝජ් ෆොයිඞ් නමැති කළු ජාතිකයාගේ ගෙල දණ හිසින් තද කළ සුදු ජාතික පොලිස් නිලධාරියා වන්නේ ඩෙරික් චුවෑන් ය. ච

Read more

අත්හදා බැලූ රොකට්ටුව පුපුරයි

ගගනගාමීන් රැගත් ‘ෆෝල්කන් 9’ උඩු ගුවනට යෑමට පෙර ස්පේක්ස් එක්ස් සමාගම, නාසා සමඟ එක් වී, ‘ස්ටාර්ෂිප්’ නමැති රොකට්ටුව අත්හදා බැලීමට සූදානම් වුවත් එය පුපුරා විනාශ විය. පර්යේෂණ මට්ටමේ පැව

Read more

ජයලලිතාගේ දේපළ ඥාති දියණියට‍

අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ දේපොල ඇගේ ඥාති දියණිය වන දීපා මාධවන්ට සහ සොහොයුරු දීපක්ට ලබා දීමට මදුරාසි අධිකරණය තීන්දු කර තිබේ. දිගු කාලයක් තිස‍්සේ තමිල්නාඩු මහ ඇම

Read more

දකුණු කොරියාවේ පාසල් යළි වැසෙයි

'කොවිඩ් 19' ආසාදිතයන් යළි පොකුරු වශයෙන් මතුවීමට පටන් ගැනීමත් සමඟ දකුණු කොරියාවේ පාසල් දින නියමයක් නොමැතිව යළි වසා දැමුණි. ඉදිරියේ දී අන්තර් ජාලය භාවිත කරමින් 'ඔන්ලයින්' ක්‍රමයට අධ්‍

Read more