රුසියාවේ ආසාදිතයෝ ලක්ෂ 4 ක්



රුසියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂ 4 පසු කර තිබේ. රුසියානු සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇති අන්දමට රුසියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 405,843 කි.

ගතවුණු පැය 24 ඇතුළත රුසියාවෙන් මරණ 138 ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත මරණ ගණන 4,693 දක්වා ඉහළ ගියේය.

(රොයිටර්)


RECOMMEND POSTS