ඉතාලි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්

‘ජී7’ සමුළුව පැවැත්වෙද්දී, ඉතාලි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ගැටිබැට හුවමාරුව නිමා වෙද්දී, එක් විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවෙන් පිටවී ගියේ වෛද්‍ය ආධාරකරුවන්ග

Read more

ප්‍රාණඇපකරුවන්ට වෙඩි තියන්න

ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඊශ්‍රායලයේ දී අල්ලාගෙන ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්නැයි හමාස් ප්‍රධානීන්, ඔවුන්ගේ සටන්කාමීන්

Read more

චීනයේ ඇමෙරිකන් අධ්‍යාපන උපදේශකයන්ට පිහි ප්‍රහාරයක්

චීනයේ සංචාරයකට ගොස් සිටි ඇමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයන් සිවු දෙනකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම සිවුදෙනා චීනයට ගොස් ඇත්තේ දැනුම හුවමාරු වැඩසටහනක් යටතේය. එම සිවු දෙනාට පිහි ප්‍

Read more

පාකිස්තානයේ පෝලියෝ

පාකිස්තාන බලුකිස්තානයේ ක්වෙටා නගරයේ පෝලියෝ වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පකිස්තාන සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. පසුගිය දින කීපයේ දී හමුවුණු පෝලියෝ රෝගීන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි

Read more

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය අවසන්

සිවු දිනක් තිස්සේ පැවැත් වුණු යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හෙට (9) අවසන් වෙයි. ඉන්දීය මහ මැතිවරණයට පසු, ලෝකයේ දෙවැනි විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය

Read more

දියවැඩියාව නසන්න නව ප්‍රතිකර්මයක්

දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම නව ප්‍රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි

Read more

පාකිස්තානය තවත් චන්ද්‍රිකාවක් උඩ යවයි

ආර්ථික අර්බුදයකින් බැට කන පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීය. මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි

Read more

වසර 24 කට පසු ප්‍රංශ ජනපතිවරයෙක් ජර්මනියේ

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, තෙදින නිල සංචාරයක් සඳහා ජර්මනියට පැමිණියේය. ඒ, බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් ද සමඟය. ජර්මනිය සහ ප්‍රංශය අතරේ යහපත් සබඳතා ඇති කර ගැනීම මැක්රොන්ගේ මෙම ස

Read more

දිල්ලියේ බෝම්බ බියක්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහල් හතරක බෝම්බ බියක් හටගත්තේය. ඒ, එම රෝහල්වලට නිර්ණාමික දුරකතන ඇමතුම් ලැබීමත් සමඟය.  බෝම්බ ඇතැයි දුරකතන ඇමතුම් ලැබුණු සැණින් දිල්ලි පොලිසිය, බෝම්බ නිෂ්ක්‍ර

Read more

මුම්බායි දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට

ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය. ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ එම ද

Read more

ඉන්දුනීසියාවට මහ වැසි: ජල ගැලීම්වලින් 41 ක් මරුට

ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි ඇද හැලෙන්නේ, ‘මරාපි’ නමැති ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යමින් ඇති අවස්ථාවකය.  මහ වැසි සමඟ පළාත් රැසකට හිටිහැටියේ ජල ගැලීම් තත්ත

Read more

පිලිපීනය ඇමෙරිකාව දැවැන්ත යුද අභ්‍යාසයක

චීනයේ උදහසට ලක් වන අයුරින් ඇමෙරිකාව පිලිපීනය සමඟ එක් වී දැවැන්ත යුද අභ්‍යාසයක් ඊයේ ආරම්භ කළේය. ඒ දකුණු චීන මුහුදු සීමාවේ ලවාග් නගරය ආශ්‍රිතවය. ඇමෙරිකාවත් පිලිපීනයත් මේ අයුරින් දැවැන්ත ය

Read more

රුසියාවට ඉරානයට බලපෑම් කරන්න

ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාපතිනී උර්සුලා වොන්ඩර් ලින් මෙසේ ඉල්ලා

Read more

වායුගෝලයක් ඇති පාෂාණමය ග්‍රහයෙක්

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 41 ක් දුරින් පිහිටා ඇති වායුගෝලයකින් සමන්විත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සමත් වී සිටිති. මෙම ග්‍රහලෝකය සොයා ගෙන ඇත්තේ අභ්‍යවකාශයේ

Read more

ස්පාඤ්ඤ අගමැති ධුරයෙන යන්නේ නැතිලු

බිරිඳට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත් නොවන බව, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්වේස් පවසයි.  බිරිඳ බොගෝනාට දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමර

Read more

ඉලොන් මක්ස් චීනයට

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණියේය.  ලොව විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ ඉලොන් මස්ක්ගේ ‘ටෙස්ලා’ සමාගමය. ඉලොන් මස්ක් චීනය

Read more

ටෝනේඩෝවක් චීන නගරයක් කලඹයි

චීනයේ ගුවන්ෂූ නගරය හරහා ප්‍රචණ්ඩ ටෝනාඩෝ සුළි කුණාටුවක් හමා ගියේය. සුළි කුණාටුව සමඟ ඇතිවුණු අයහපත් කාලගුණය පස් දෙනකු බිලි ගත් බව ද වාර්තා වේ. තුවාල ලැබූ ගණන 33 කි. ටෝනේඩෝවෙන් දරුණු ලෙස හානි ස

Read more

කාම්බෝජ හමුදා කඳවුරක පිපිරීමක්

කාම්බෝජයේ හමුදා කඳවුරක වෙඩි උණ්ඩ ගබඩාවක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් කාම්බෝජ සොල්දාදුවෝ 20 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. පිපිරීම සිදුවූයේ කම්පොංග් ස්පියු පළාතේ පිහිටි හමුදා කඳවුර

Read more

ටික්ටොක් විකුණන්න අදහසක් නෑ

ටික්ටොක් විකිණීමට එහි මවු සමාගමට බලකරමින් ඇමෙරිකානු සෙනෙට් සභාව වැඩි ඡන්දයෙන් සම්මත කළ පනත් කෙටුම්පතට ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තැබූවත් ටික්ටෝක් විකිණීමට තමන්ට කිසිඳු අදහසක් නැතැයි බ

Read more

ඇතන්ස් තැඹිලි පාට වෙයි

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස ඊයේ (24) අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය.  මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද්‍යාඥයන් පැහැදිලි කළේ, සහර

Read more

ට්‍රම්ප් නඩුව ඇරැඹේ

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල්ස්ට කළ ඇමෙරිකානු ඩොලර් 130,000 ක ගෙවීම මහා කුමන්ත්‍රණයක කොටසක් බවත් 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයේදී

Read more

සිඩ්නි පොලිස් නිලධාරිනිය වීරයෙක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, නැගෙනහිර වෙරළ තීරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණය තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කළ සිඩ්නි පොලිස් නිලධාරිනිය ව

Read more

යන්න හොඳ නැතිම රටක්: පාකිස්තානය

සංචාරය කිරීමට නුසුදුසු අනතුරුදායකම රට ලෙස පාකිස්තානය නම් කිරීමට එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය පියවර ගෙන තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා බහුල, අවි ගැටුඹ්, දේශපා

Read more

නොත්‍රදාම් දෙව් මැදුරේ ඉදිකිරීම් කටයුතු අවසන්

මීට වසර පහකට පෙර, 2019 අප්‍රේල් 15 වැනිදා, ගිනිගෙන විනාශ වුණු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි නොත්‍රදාම් දේවස්ථානය යළි ඉදි කිරීමේ කටයුතු මේ වනවිට නිමා වෙමින් පවතින බව ප්‍රංශය පවසයි. ගින්නෙන් ව

Read more