හමුදා සේවයේ සිටිද්දී හැරී කුමරු 25 ක් මරලා
බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්
Read moreබ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්
Read more‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය. පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක
Read moreඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්‍රස්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි නවදිල්ලියේ ‘ගංගා රාම්’ රෝහලට ඇතුළු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 76 හැ
Read moreඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතානායකවරයකු පත් කර ගැනීමේ පළමු වටයේ ඡන්ද විමසුම පැවැත්වුණු නමුත් සුදුස්සකු තෝරා ගැනීමට අපොහොසත් විය. ඇමෙරික
Read moreනායක අයිමාන් අල් සවාහිරීගේ ඝාතනයෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඇමෙරිකන් බුද්ධි අංශ කියයි. ඇමෙරිකන්, බුද්ධි අංශ සහ හමුදාව එක් වී, ජනාධිපති ජෝ බයිඩන
Read moreගෙවී ගිය 2022 වසරේ විදේශික සංක්‍රමණිකයන් 4,37,000 කට ස්ථිර පදිංචිය ලබා දීමට කැනඩා රජය පියවර ගෙන තිබේ. කැනඩා ඉතිහාසයේ එක් වසරක් තුළ වැඩිම පිරිසකට ස්ථිර පදිංචිය ලබා දුන් පළමු අවස්ථාව මෙය යැයි ද පැවැ
Read moreඅවුරුදු උදාවත් සමඟ යුක්රේන හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් තම සොල්දාදුවන් 63 දෙනකු මියගිය බව රුසියන් රජය ඊයේ (2) පැවැසීය. රුසියන් හමුදාව පවසා ඇත්තේ යුක්රේන හමුදාව ඇමෙරිකාවෙන් ආධාර ලෙස ල
Read moreදකුණු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද අභ්‍යාසයක් පවත්වන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. ඇමෙරිකා ජනාධිපති බයිඩන් මෙසේ කීවේ, දකුණු කොරියානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු
Read moreඋතුරු කොරියා හමුදාවේ දෙවැනි බලසම්පන්න පුද්ගලයා ලෙස සැලකෙන හමුදා ප්‍රධානී පාක් ජොන් චොං සිය ධුරයෙන් නෙරපා දැමීමට නායක කිම් ජොන් උන් කටයුතු කර තිබේ. පාක් ජොන් චොං උතුරු කොරියානු මධ්‍යම හම
Read moreඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ, මෙක්සිකෝවට අයත් හුවාරේස් නමැති දේශසීමා නගරයේ බන්ධනාගාරයකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය එල්ල කළ සන්නද්ධ පිරිස ප්‍රහාරය එල්ල කළේ මනා සැලසුමකට අනුව යැයි ඇ
Read moreඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොබයිල් සිටි නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුවූයේ අවුරුදු උදාවට පැය කීපයක් තිබියදීය. වෙඩි ප්‍රහාරයට ලක් වූයේ 2023 නව වසර සැමරීමට නගරයට එක්රොක් වූ නග
Read moreලෝක ඉතිහාසයේ තම ධනයෙන් ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ඉලෝන් මස්ක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෙස්ලා සමාගමේ කොටස් කඩා වැටීමත් සමඟ මස්ක්ගේ ධනය ඇමෙ
Read moreඋතුරු කොරියාවට සහ චීනයට විදිය හැකි දිගු දුර බැලැස්ටික් මිසයිල නිපදවන බව ජපානය පවසයි. මෙම මිසයිලවලට කිලෝ මීටර් 3,000 ක දුරක ඉලක්කයකට පහසුවෙන් යා හැකිය. මෙම දිගු දුර මිසයිලවලට අමතරව හයිපර් සොන
Read moreඇෆ්ගන් තලේබාන් රජය, එරට කාන්තාවන් සම්බන්ධයෙන් ගන්නා දළදඬු තීරණ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළත්, තමන් ඇෆ්ගනිස්තානයට ලබා දෙන ආධාර නැවැත්වීමේ අදහසක් නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදි
Read moreයුක්රේනය දෙසින් ආ මිසයිලයක් පහර දී විනාශ කිරීමට බෙලරූස් හමුදාව සමත් වූ බව එරට ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බෙලරූස් ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳ
Read moreඉන්දියාවේ ‘මැරියොන් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ කැස්ස සමනයට ලබා දෙන සිරප් පානය කළ දරුවන් 18 දෙනකු මියගොස් ඇතැයි උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යා
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් වන හීරාබාන් මෝදි රෝහල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. හීරාබාන් මෝදි සිය 99 වැනි ජන්ම දිනය සැමරුවේ පසුගිය ජූනි මාසයේය ඇය ඇතුළත් කෙරුණේ අ
Read moreඕමාන් ශිෂ්ටාචාරය ඉස්මතු කෙරෙන විශේෂ ප්‍රදර්ශනයක් සාජා හි සාජා පුරාවිද්‍යා කෞතුකාගාරයේදී පැවැත් වෙන බව වාර්තා වේ. මෙම ප්‍රදර්ශනය 2023 ජූනි 7 වැනිදා දක්වා පැවැත් වෙන අතර, ඉස්ලාමීය යුගයේ ආරම
Read moreඇෆ්ගන් කාන්තාවන්ට එරෙහිව, ඇෆ්ගන් තලේබාන් රජය සිදු කරන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හේතුවක් වී ඇත. ඇෆ්ගන් තලේබාන් රජයට දොස් නගමින්, සාමාජිකයන් 15
Read moreදූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, 17 වසරක සිරදඬුවමකට යටත්ව සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මියුන්ග් බක්, ජනාධිපති සමාව හිමිවිය. හිටපු ජනාධිපති ලී මියුන්ග් බක් ට සමාව දීමට වත්මන්
Read moreඉන්දීය වැසියන්ට, ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමේ නාසික එන්නත ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත. ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් පළමු සහ දෙවැ
Read moreයුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක
Read moreචීනයේ ‘කොවිඩ් 19’ වයිරසය ඔඩුදුවන්නේ, උප ප්‍රභේද හතරක් රට පුරා පැතිරෙන නිසා යැයි එරට වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. මේ වනතුරු චීන වෛද්‍ය පර්යේෂකයන් විශ්වාස කළේ රටේ ආසාදිතයන් සහ මරණ ඉහවහ
Read moreදෛනිකව කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීම නවතා දැමීමට චීන සෞඛ්‍ය අමත්‍යාංශය තීරනය කර තිබේ. දෛනිකව කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීමට චීන රජය කටයුතු කර තිබුණේ 2020 වසරේ සිටය. ‘කොවිඩ් 1
Read more